ඔන්න ඉතින් Shadowhunters 6වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලට මතක ඇතිනෙ පහුගිය සතියෙ මොක්ද වුනෙ කියලා. ඔව්. ක්ලැරිගෙ අම්මා ඇතුළු කිහිප දෙනෙක් මිය යනවා ඩීමන් ප්‍රහාරය නිසා. ඒ වගේම ජේස් නිදහස් වෙලා තමයි ඉන්නෙ. ඒත් ක්ලැරි එයාගෙ අම්මව ආපහු ගේන්න මායාකාරියක් ලගට යනවා. එතනදි තමා ලොකුම අකරතැබ්බෙ වෙන්නෙ. ඒ වගේම ජො…

ඔන්න ඉතින් Shadowhunters 6වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලට මතක ඇතිනෙ පහුගිය සතියෙ මොක්ද වුනෙ කියලා. ඔව්. ක්ලැරිගෙ අම්මා ඇතුළු කිහිප දෙනෙක් මිය යනවා ඩීමන් ප්‍රහාරය නිසා. ඒ වගේම ජේස් නිදහස් වෙලා තමයි ඉන්නෙ. ඒත් ක්ලැරි එයාගෙ අම්මව ආපහු ගේන්න මායාකාරියක් ලගට යනවා. එතනදි තමා ලොකුම අකරතැබ්බෙ වෙන්නෙ. ඒ වගේම ජොසලින්ගෙ මරණයට ඇලෙක් එයාටම වද දී ගන්නවා. ඒ වගේම තමා සයිමන් එයාගෙ අම්මට අහු වෙනවා මීයෙක්ගෙ ලේ උරා බොද්දි. තව කියනවනම් අවසානයෙ ක්ලැරිට අළුත් රූන් එකක් ලැබෙනවා.
ඉතින් අද කොටසින් ඔයාලට දැන ගන්න පුළුවන් ආත්මීය අසිපතේ ප්‍රධාන අරමුණ මොකක්ද? ඒ වගේම ලූක්ට මොකද වෙලා තියෙන්නෙ. තවත් කියනවනම් අල්ඩර්ට්‍රි ඉසීට දෙන යින් ෆෙන් ගැනත් දැනගන්න පුළුවන්. මේක ලියනකොට වෙලාවනම් රෑ 11.35 ඒ නිසා වැඩිය ලිපිය ගැන හිතන්න එපා. එහෙනම් උපසිරැසිය බාගන්න ගමන් කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E06.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.720p.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
409 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E06.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
21 comments
Nirodha uthpala
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
ela ela thanks...........!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි ela
රයන් ද සිල්වා
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමූ
#ජය වේවා...උදාර දිල්ශාන්
සබට තෑන්ක්ස් සහෝ
එලම...මිතුල් ලක්ශිත
සබට තුති කොල්ලෝ
07 වෙනි කොටසෙන් හමු වෙමූSachintha
Sub ekata thanks yaluwaa...
Tharuka
Sub ekata thankss bro....
Ep07 th aapu gaman sub damu.....ඩිලාන් හසිත
නියමයි සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයලක්ශිත සදරුවන්
මැක්සා කොල්ලෝ සබට තෑන්ක්ස්
Menuka
Thanks
Panamure
Thank u saho...balagena hitiye meka danakal...
:)Lasanda
මම නම් මේ series එක බලන්නෙ සබ් නැතුව ඒ කොහොම වෙතත් මේක බලන බොහෝම සීමිත පිරිස වෙනුවෙන් උබ මේ කරන සේවය නම් අගය කරන්නම ඕන බන්.ජය වේවා!
Gihan Iddamalgoda
thanks 4 sub.
era
thankx
Hima Benaragama
ගොඩක් ස්තුතියි...
MAALnath
Thanks .................good luck .....................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thx for sub digatama demu obata jaya bro