මේ පාරත් හොදටම පරක්කුයි. ඉතින් ඔන්න කොහොමහරි 17 වෙනි කොටසත් අරගෙන ආවා. මම මේ බල බල ඉන්නෙ කවද්ද මේක ඉවර වෙන්නෙ කියලා. තව කොහොමහරි කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඉතින් ඔයාලට මතකනෙ පහුගිය කොටසෙ ජේසුයි ක්ලැරියි ඉඩ්‍රිස් වලට යනවා. එහෙදි ආපහු ආපහු වතාවක් ක්ලැරීට ඒන්ජල් ලුතෝරියල්ව හම්බවෙනවා. ඒ වගේම ලෙන්…

මේ පාරත් හොදටම පරක්කුයි. ඉතින් ඔන්න කොහොමහරි 17 වෙනි කොටසත් අරගෙන ආවා. මම මේ බල බල ඉන්නෙ කවද්ද මේක ඉවර වෙන්නෙ කියලා. තව කොහොමහරි කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ.
ඉතින් ඔයාලට මතකනෙ පහුගිය කොටසෙ ජේසුයි ක්ලැරියි ඉඩ්‍රිස් වලට යනවා. එහෙදි ආපහු ආපහු වතාවක් ක්ලැරීට ඒන්ජල් ලුතෝරියල්ව හම්බවෙනවා. ඒ වගේම ලෙන් විල නිසා ක්ලැරීගෙ මතකයත් අවුල් යනවා. ඒ වගේම තමා දැනගන්න ලැබෙනවා ආත්මීය අසිපත තාම තියෙන්නෙ වැලන්ටයින් ලග කියලා. ජොනතන් වැලන්ටයින්ව අල්ලගෙන හිටියෙ. ඒත් අන්තිමේ තාත්තයි පුතයි එකතුවුනා. දැන් මරණීය කුසලානය, ආත්මීය අසිපත කියන මරණීය මෙවලම් දෙකම තියෙන්නෙ වැලන්ටයින් ලග. තව එකයි හොයාගන්න තියෙන්නෙ. ඒ තමා මරණීය කැඩපත. ඇයි මේ මෙවලම් තුන වැලන්ටයින් හොයන්නෙ කියලා ඔයාලට අද දැනගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E17.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,848 downloadsDownload Shadowhunters-S02E17.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
23 comments
Bhagya
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතිය උපසිරැසට:::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Udara Damith B/K
බොහොම ස්තූතියි
elaඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
18 වෙනි කොටසෙන් හමු වෙමුරයන් ද සිල්වා
සබ් එකට තුති ලහිරු සහෝ
ඊලග කොටසෙන් ලබන සතියේදී හමු වෙමුHimaru
Thanks Bro
Himaru
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
උදාර දිල්ශාන්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
තෑන්ක්ස් සහෝ සබටකනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් සහෝ සබ් එකට
18 වෙනි කොටසත් පුලුවන් ඉක්මනට දෙන්න සහෝMalindu
Thanks yaluuu....
Elama......මලිත් සංදීප
සබ් එකට ස්තූතියි ප්‍රසාද් සහෝ
තරිදු නදීශාන්
සිංහල සබ් එකට ස්තූතියි සහෝ
තව කොටස් 3යි නේ...Nadeera
Thanks For Sub
Pasindu Piyumal
Thanks sub ekata sahooo
Meka mage asama tv series ekaka
Season 3 th awama denna sahoonirodha uthpala
Mehema karanear pa bro season 3 th denna umba nattan api melahakata season one vala hira vela ..obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Hima Benaragama
godak sthuthi sub 1ta. ane 3 weni season 1th denna....
MAALnath
Thanks ..............good luck ..............
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Sandaru Nimsara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks