Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S02 : E15] with Sinhala Subtitles | පිය පුතු දෙදෙනා හමුවීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට යනවා. එතනදි වෙන දෙයින් සයිමන් සහා ක්ලැරි අතර තිබ්බ සම්බන්ධය පලුදු වෙනවා. ඒ වගේම වැලන්ටයින්ව මරන්න…

SHadowhunters S2 Pic1

ඔන්න එහෙනම් ශැඩෝහන්ටර් 15 වෙනි කොටසත් අරගෙන ආවා. තව කොටස් 5 තියෙන්නෙ. ඉතින් පහුගිය සුමානෙ කොටසක් ආවෙ නැ. ඉතින් කලින් කොටසෙ වෙච්ච දේ ගැන පොඩ්ඩක් කිව්වොත් මතක ඇති ජේස්, ක්ලැරි වගේම සයිමන් සීලි රාජධානියට යනවා. එතනදි වෙන දෙයින් සයිමන් සහා ක්ලැරි අතර තිබ්බ සම්බන්ධය පලුදු වෙනවා. ඒ වගේම වැලන්ටයින්ව මරන්න කවුද කෙනෙක් ලූක්ට උදව් කරනවා. ඒත් කවුද කියලා දන්නෙ නැ. අන්තිමේ අපිට දැනගන්න ලැබෙනවා සෙබස්තියන් කවුද කෙනෙක් හිර කරන් ඉන්නවා. ඕවා තමයි කෙටියෙන්ම කිව්වොත් වුනේ.

ඔයාලා දකින්න ඇති සෙබස්තියන් අත පුච්ච ගන්නවා. ඒ ඇයි. ඒ වගේම මනුස්සයට වැලන්ටයින් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා අද දැනගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

ආ තව කොටස් 5 නෙ තියෙන්නෙ ලෝබ නැතුව කට්ටිය කොමෙන්ටුවක් දාලා සප් එකක් දෙන්න. ඇත්තටම මං හෙන කම්මැලි කමේ තමා මේක කරන්නෙ. තව දෙයක් මේකෙ 3 වෙනි සීසන් එක්කුත් එනවා කියලා ආරංචියි. හොදම වැඩේ කියන්නෙ මට ඒක කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shadowhunters.The.Mortal.Instruments.S02E15.WEB.x264-TBS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,584 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S02E15.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,584 downloadsDownload Subtitles49 KB

28 comments

  1. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
    Comment අඩු උනාට ගනන් ගන්න එපා සහෝ
    කස්ටිය සබ හොරෙන්ම අරන් ගියාට අදහසක් දක්වලා කිසිම සප් එකක් දෙන්නේ නෑනේ අපේ යාලුවට...
    ස්තූතියි කියල හරි යන්න ඉතින් මහන්සි වෙලානේ ඔයාලට සබ් එක කොහොම හරි ගේන්නේ...
    ඒකට වටිනාකමක් දෙන්න කියලා කාරුනික ඉල්ලීමක් කරනවා...

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ
    16 වෙනි කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  3. කවීන් ලහිරු

    මේක දෙනකල් තමයි හිටියේ සහෝ
    තෑන්ක්ස් සහෝ සබට...
    3 වෙනි සීසන් එකත් දෙන්න සහෝ හැකි පමනින්
    මේක මගේ ආසම කතාමාලාව නිසා කවුරු කමෙන්ටුවක් නොදැම්මත් මම නම් අනිවා කමෙන්ට් එකක් දාලා සප් එක එදත් දුන්න, අදත් දෙනවා, ඉදිරියට ත් නොවරදවාම දෙනවා :)

  4. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  5. ඩිලාන් හසිත

    තෑන්ක්ස් කොල්ලෝ සින්හල උපසිරැසියට
    ඊලග කොටසෙන් ලබන සතියේදී හමු වෙමු
    පිස්සුනම් කොරන්ට එපා 3 සිසන් එකත් ඔයාගෙන්ම තමයි ඕනා... ඇත්ත තමයි කට්ටියගෙන් කිසිම සප් එකක් නැතිව කරන කොට කම්මැලියි තමයි...
    ඒත් සහෝ අපි ගැනත් හිතලා මේ වැඩේ හෙමීට කරගෙන යන් සබ් දුන්නොත් තමයි මම බලන්නේ මොකද මට කඩ්ඩ බෑනේ... හික්ස්...

  6. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති ලහිරු සහෝ
    ඊලග එපිසෝඩ් එකෙන් ලබන සතියේදී හමු වෙමු
    ෴෴එලම෴෴

  7. Himaru

    Thanks Bro Sub ekata

  8. **#Ruwan_Malinda**

    THANKS__BRO__ELZZZZZ___

  9. Udara Damith B/K

    සිංහල උපසිරැසියට ස්තූතියි ස0............................
    .
    .

  10. KAVINDA GAMAGE

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  11. mihiran

    Sub ekata thanx saho. 3 weni season ekatath sub denna.

  12. Nadeera

    Thanks sahoo sub ekata
    16 weni kotasath denna
    Elama

  13. Kasun Chiranga

    Thanks

  14. මලිත් සංදීප

    ස්තූතියි සිංහල උපසිරැසියට ලහිරු
    මේක මග නවත්තන්නේ නැතුව කරගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා
    ඒවගේම 3 වෙනි සීසන් එක පටන් ගන්න දවසක් තාම කියලා නෑනේ ඒ වෙනකොට සහෝගේ තීරනය වෙනස් වෙලා තියේවී කියා හිතනවා

  15. Malindu Hasanka

    Sub ekata thanks
    Ada thamai nidahasak labune
    Kalin epiya balannath nari una ada dekama balanna onaa....
    16 apu gamanma demu hode....

  16. Tharindu

    Thanks Yaluuuuuu

  17. Menuka

    Thanks For sub

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. nirodha uthpala

    Ah bro pissu keleinna nam laste Venna epa api shadowhunters balanna gathe bro hinda meka give up karanna epa bro please subata thx digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  20. Hima Benaragama

    sub ekata godak sthuthi aiye...
    ane thunweni season eka nodi inna epaaa......

  21. shashini disanayaka

    Ane season 03k ta th subtitles denna... magin nawattanna epa.. godak asawen me kathawa balanne .. e nisa epa ehema karanna.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Bhagya

    Thanks

  24. MAALnath

    Thanks ...................good luck ..................

  25. chinthaka.max4

    thankx machan

  26. Sandaru Nimsara

    Sub ekata thanks bro

  27. Dilshan

    මෙ සබ් එකට විඩියො එකක් හොයාගන්න බැරි මටවිතරද?? psa එකෙ webrip එකට මෙක සෙට් වෙන්නෙ නැනෙ

  28. Anonymous

    Subata thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.