Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S02 : E20] with Sinhala Subtitles | රසීල්ගෙ පැමිණීම, ඔහුගෙ නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි අවසාන කොටස දක්වා ආවා. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවනෙ මේක මග නැවතිලා තිබුන කතාවක්. මග කියන්නෙ කතාවෙ කොටස් හතරකටයි උපසිරැසි දීලා තිබුනෙ. ඉතින් මම මගේ උපසිරැසි ගමන පටන් ගත්තෙත් මේ කතාවෙන්ම තමා. ඉතින් මෙච්චර දුරක් වෙනකන් මම ඒ කතාව ඇදගෙන…

SHadowhunters S2 Pic1

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි අවසාන කොටස දක්වා ආවා. කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න. ඔයාලා දන්නවනෙ මේක මග නැවතිලා තිබුන කතාවක්. මග කියන්නෙ කතාවෙ කොටස් හතරකටයි උපසිරැසි දීලා තිබුනෙ. ඉතින් මම මගේ උපසිරැසි ගමන පටන් ගත්තෙත් මේ කතාවෙන්ම තමා. ඉතින් මෙච්චර දුරක් වෙනකන් මම ඒ කතාව ඇදගෙන ආවා. දකින්න ඇතිනෙ අන්තිම වෙනකොට මට ලැබුන තරු ප්‍රමාණය එහෙම. ඒකත් මං හිතන්නෙ ඇඩ්මින්ලා දීලා තිබුනෙ නොදී බැරි කමට. ඒ තරමටම පරක්කුයි. එහෙම කියලා කතාව මග නතර කලේ නැ. නවත්වන්න ඕන තරම් හේතු තිබ්බා. වැදගත්ම එක අඩු ප්‍රේක්ෂක ප්‍රමාණය. වැඩිය කට්ටිය මේ කතාව බලන්නෙ නෑනෙ. අඩුම 300 විතර බලන්නෙ. ඒ මම මේ දක්වා කරගෙන ආවෙ පිරිසක් හිටියා කොච්චර පරක්කුවෙලා සබ් එක දුන්නත් කමෙන්ට් එකක් දාලා සප් එකක් දුන්නා. අඩුම 18 විතර හිටියා. ඒ අතර සමහරක් මම උපසිරැසි කරන්න පටන් ගත්ත මුල් දවසෙ ඉදන් කමෙන්ට් දාන අය. ඔව් කමෙන්ට් දාන හැමෝම මට මතකයි. නොදැම්මොත් අරු තාම කමෙන්ට් එකක් දාලා නෑ කියලා හිතනවා. නම් වශයෙන් කියන්න යන්නෙ නැ. මොකද එකක් හරි මිස් උනොත් කියලා. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. මෙච්චරයි කියන්න තියෙන්නෙ මට මේ කතාව මෙතනින් ඉදිරියට කරගෙන යන්න අමාරුයි. ඇත්තටම ආයෙ මේක කරන්න කිසිම අදහසක් නෑ. ඉතින් ඒ ගැන කණගාටුයි.

මතකනෙ ගිය සතියෙ ක්ලැරි එයාගෙ බලයයි ජේස්ගෙ බලයයි පාවිච්චි කරලා ජොනතන් ඉන්න තැන හොයාගන්නවා. ඒත් එයාලා එතනට යනකොට එයාලා පැනගෙන. ඉතින් වැලන්ටයින් හදන්නෙ ඉඩ්‍රිස් එකට යන්න මොකද මිනිහා දන්නවා ලෙන් විල තමා කැඩපත කියලා. ඒත් මායාකාරයො නිසා ඒක කරගන්න බෑ. කොහොම හරි සීලි රැජින එක්ක එකගතාවකින් පස්සෙ වැලන්ටයින් ඉඩ්‍රිස් එකට යන්න විදිහක් හොයා ගන්නවා. ඔය අතරෙ ජේස්, ක්ලැරි, ඉසි, ඇලෙක් ජොනතන්ව හොයන් එනවා. එතනදි ජොනතන් ජේස්ව අල්ල ගෙන යනවා. එතන වෙන සටනකින් ජොනතන් මැරෙනවා. ඇත්තටම මැරෙනවද කියලා අද බලාගමු. ඔය අතරෙ සීලි රැජින සයිමන්ට මොකක් හරි යෝජනාවක් කරනවා. එයා එකට කැමති වෙන්නෙ නැ. ඒ නිසා රැජින මායව පැහැරගෙන යනවා. ඔහොම තමා පහු ගිය කොටස ඉවර වුනේ.

අවසාන කොටස වෙන ඒවගෙන් ටිකක් කිව්වොත්, ඔයාලට අද බලාගන්න පුළුවන් ඉඩ්‍රිස් එකේ ඉන්න වැලන්ටයින්ට පක්ෂපාති කෙනා කවුද කියලා. ඒ වගේම මෙච්චර කාලයක් වැලන්ටයින් කියපු රාසිල් කියන සුරදූතයා අද ගෙන්වනවා. ඒ වගේම ජේස්ට ලොකු කරදරයක් වෙනවා. අමුතු ජාතියෙ ඩීමන්ලා වගයක් එනවා. ඉතින් අපි බලමු වැලන්ටයින්ගෙ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන්වෙයිද කියලා. එහෙනම් මම යනවා.

ආයෙත් කියනවා මෙච්චර කාලයක් මේ කතාවත් එක්ක මාත් එක්ක දිගටම ඉදන් සහය දුන්න හැමෝටම ස්තූතියි. බොහෝ දුරට ඊලග අවුරුද්දෙ ඊලග සීසන් එකෙ ඒවි.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shadowhunters.The.Mortal.Instruments.S02E20.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,270 downloadsDownload Shadowhunters-S02E20.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,270 downloadsDownload Subtitles25 KB

46 comments

  1. Hima Benaragama

    සබ් එකට ගොඩාක් ස්තුතියි...

  2. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  3. SUPUN KAVINDA

    mage mathake hetiyata mama nam comment akak demme nedda koheda. apaasutha medde sub season aka iwara wenakam dunnata thanks saho.. .

  4. nirodha uthpala

    Next season eaka oyagen api balaporotthu venava bro obata jaya digatama demu

  5. C. R. ජයලත්

    Niyamai Lahiru Aiya Jaya Wewa!!!!!

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඇයි බන් ඒම කරන්නේ අපි පවුනේ...
    උබ නැත්තම් මේක කරන්න කෙනෙක් නෑ බන්...
    ට්‍රයි එකක් දීපන් මචෝ පරක්කු උනාට ගැටලුවක් නෑ අපි කවදාවත් උබට බැනලා තියනවද සබ් එක පරක්කුයි කියලා නෑනේ.... නෑනේ....
    සීසන් 3ටත් සබ් දීපන් කොල්ලෝ හොදේ...

  7. Malindu

    Thanks For Sub

  8. මිතුල් ලක්ශිත

    සබ් එකට තෑන්ක්ස් යාලූ
    සීසන් 3 හැජි නම් දෙන්න
    එලම...

    Sence8 කතාමාලාව මග නැවතිලා තියනවා සහෝ කොටස් 5 ක් වගේ තියෙන්නේ පුලුවන් නම් ඒකත් ගොඩදාලා දෙන්න

  9. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

    Season 3 hakinam denna sahoo api oyath ekka innwaa digatama...

  10. ඩිලාන් හසිත

    සබ් එකට තුති සහෝ
    බලන් කස්ටියනම් අඩුයි තමා මම නම් පුලුවන් හැමදාම කමෙන්ටුවක් දැම්මා ඉදිරියටත් අනිවා දානවා
    පුලුවන්නම් ලබන අවුරුද්දේ සතියෙන් සතියේ නැතත් කමක් නෑ කතාමාලාව විකාශනය වෙලා ඉවර උනාට පස්සේ හරි කමන් නෑ සහෝ සබ් එක දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා සහෝ

  11. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  12. UD

    කොච්චර කාර්යබහුල උනත් සබ් එක කොහොම හරි ගෙනත් දෙන එකට ගොඩක් සතුටුයි සහෝ. අධෛර්ය වෙන්න එපා. දිගටම සබ් කරන්න. ජය වේවා....

  13. Udara Damith B/K

    සීසන් දෙක ඉවර වෙනකල් දුන්නට බොහොම ස්තුතියි
    මේකේ අනිත් සීසන් එකට උපසිරස නොදුන්නට කමක් නෑ
    උපසිරස දෙන එක එහෙම නතර කරන්ඩ එහෙම එපා
    .............................................................

  14. සමිත රමේශ්

    ස්තූතියි සහෝ සබ් එකට
    අලුත් කතාමාලාවකින් නැවත හමු වෙමු

  15. උදාර දිල්ශාන්

    මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
    පුරා කොටස් 20 ක් පුරා අකන්ඩව සිංහල උපසිරැසි ලබා දීමට ගෝඩාක් ස්තූතියි සහෝ
    සබ් කරන එක නවත්වයි කියලා මම හිතන්නේ නෑ...
    වෙලාවක් තියන හැටියට ෆිලුමක් අරගෙන එන්න
    #ජයින් ජයිම වීවා

  16. මලිත් සංදීප

    හම්මෝ අන්තිම එපියත් ආවා
    දුකයි ඉතින් සහෝ සීසන් 3 එකට සබ් කරන්නේ නෑ කියලා කිවුවම
    හැම එපියකටම කමෙන්ට් එකක් නොදැම්මට මේක මම බලන ආසම කතාමාලා වලින් එකක්
    පරක්කු වෙලා හරි සබ් දුන්නයි කියලා අපිනම් තරහ නෑ හොදේ 3 වෙනි කතාසමයටත් සබ් කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා

  17. Nadeera

    Thanks sahoo sub ekata
    Elamaaa

  18. කනිශ්ක ලක්මාල්

    අයියෝ සහෝ ඇයි එහෙම කියන්න ප්ලීස් බන් සීසන් 3ත් උබම කරහන්කෝ උබ නැතම් මේක කරන්න එකෙක් නෑ බන් මට මතක හැටියට ප්‍රනීත් සහෝ තමයි මේකේ මුල් කොටස වලට සබ් දැම්මේ ඒ කාලෙනම් පට්ට ප්‍රේක්ශක පිරිසක් මේ කතාමාලාවත් එක්ක හිටියා සබ් දාන එක නතර උනාම ඒ සෙට් එකත් නැතිවෙලාම ගියා ඒකයි 300 වගේ බාගත කිරීම් ප්‍රමානයක් තියෙන්නේ අනික බරගත්තු වැඩක් නොකඩවා කරන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි සහෝ
    රෙස්පෙක්ට් ලහිරු සහෝ පට්ට ෆිලුමකින් හමු වෙමු

  19. Bhagya

    Thanks

  20. Pradeep M Gamlath

    Thanks bro ...****!!!

  21. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    කතා මාලාව අවසාන වෙනකම් හැම වැඩ රාජකාරියක්ම මැද්දේ උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ..තවත් අලුත් කතා මාලවකින් හමුවෙමු!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  22. nuwan

    thanks mcn. puluwannan digatama denna.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Tharindu Dilum

    Thanks bro

  25. තාරුක ජීවන්ත

    සිංහල සබ් එකට ස්තූතියි ලහිරු සහෝ
    The Defenders කතාමාලාවටත් සබ් දෙන්න පුලුවන්ද?

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. taksala

    amaruwen katta kaala saba dunnata thanks macho........

  28. mihiran

    Magin nawaththapu me tv series eka digatama dunna ekata thanx saho 3 weni Season ekath denna.Wena kawruth mekata sub denne nehe saho oyama denna.Api meka digatama balanawa.Jaya wewa

  29. Madhu

    thank u soo much sub
    okkoma dunnata......

  30. taksala

    atara mada nawattapu mekata iwara wenakan saba dunnata bohoma isthuthi malli............

  31. darshana100

    godak thankd saho budu saranai

  32. Rumesh Perera

    Macho, Shadowhunters S01 / S02 dekatama sub dunna wage Season 03 ekatath sub denna patan gannako.. Dan season 03 eke episodes 4k withara relese uth wela bro.

  33. Yohan Chathuranga

    Bro season 3 ekatath sub eka dennako...!!season 3 release wela.balanna baruwa inne!!!

  34. Marian Avanthi Gunathilake

    ane season 3 subs dennako. godak sthuthi.

  35. Mr.pamz

    මුළු season 2 එකටම sinhala sub දුන්න lahiru brother ට බොහෝම ස්තූතියි..........
    ජය වේවා !!!!!!!!!!

  36. MAALnath

    Thanks ................good luck ....................

  37. SANDANUWAN

    Thank You For Sub

  38. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං season 01යි season 02යි සබ් ටිකට.. :) මේකෙ season 03වලට සබ් දෙන්නෙ නැද්ද මචං.. පුළුවන් නම් season 03ත් සබ් එක දෙනවද බ්‍රෝ ලොකු දෙයක්.. :(
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

  39. chinthaka.max4

    thankx machan

  40. Hasinthamadhuranga

    ❤❤❤

  41. Sandaru Nimsara

    Sub ekata thanks bro

  42. Anonymous

    Subata thanks......

  43. Nimesh Asela

    Thanks sub ekt

  44. Anonymous

    Thanks

  45. Chamal

    Thanks for the subs. Please Upload Season 3 Subtitles too........

  46. Anonymous

    හොය හොය හිටියේ මේකේ සබ් එක.බොහොම ස්ත්තුයි.මගින් නවත්තන්න එපා season 3 එකේත් සබ් එක දෙන්න please