Watch Trailer

Shooter [S02 : E05] with Sinhala Subtitles | ඇට්ලස්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් පහක් විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්…

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් පහක් විතරයි එන්න තියෙන්නෙ.

ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්ණ වශයෙන්ම දැන ගන්න පුලුවන් කියලා විතරක් මම කියන්නම්.. තව වැඩ ගොඩක් තියෙනවා.. මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො.ටිකක් කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවීගෙන යන්නෙ ඒක නිසා පොඩ්ඩක් පරක්කු වුනාට මොකුත් හිතන්න එපා.. හැම සතියෙම ඉංග්‍රීසි සබ් එක රිලීස් උන ගමන් වැඩේ ඉවරයක් කරලා එවන සිහියෙම තමයි මමත් ඉන්නෙ.. ඒක නිසා හැකි ඉක්මනින් ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම ගියා.. කමෙන්ට් එකක් දාගෙනම යන්න..

ජය!!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

12,513 downloadsDownload Shooter-S02E05.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

12,513 downloadsDownload Subtitles28 KB

38 comments

  1. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  2. Bobby

    Thank you Udara

  3. nisha

    thanks bro..........well done............

  4. Bhanuka

    Thanx for sub mc...!!

  5. Udara Damith B/K

    ela

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  7. buddi

    Thanks.........

  8. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ……

  9. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ…

  10. C. R. ජයලත්

    Niyamai Shan Saho Jaya Wewa!!!!!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Udara Cooray

    ස්තූතියි සහෝ

  13. Hemal

    Thank you bn balan hitiya dawas 2k sub eka enakam :)

  14. Kemal Harshan

    Thanks bro sub ekt

  15. Kasun Widusha

    Tnx mcn

  16. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  17. vinod

    aiye the defenders kiyla tv series ekk awilla eke sub eka krnnako.plz

  18. thusiha

    thanx booka

  19. supun

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  21. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  22. D.Chamara

    මේ කොටස එනකම් බලාගෙන හිටියේ
    බොහොම ස්තූතියි සහෝ

  23. AWNCK

    Niyamai Bro....Superb.......

  24. Rajitha

    Thanks machan......jayawewa......!

  25. shashika umesh

    thankss broo..ela

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ut

    thank you

  28. buddhaik chathuranga

    බොහොම ස්තූතියි

  29. Hasitha Chathuranga

    බොහොම ස්තූතියි සහෝ

  30. dulitha hashan

    thankz sub ekata

  31. deemantha

    kollo elanga eke sub nedda thavama

  32. Ushan

    subata thankx

  33. Dushan Tharuka

    supiri saho....digatama sub demu

  34. Muditha

    THANKS BROTHER

  35. AWNCK

    Thanks Bro..............

  36. rkasun

    thanx

  37. Hemal

    Thanks bro

  38. දසිත චාමික

    ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!