ඔන්න එහෙනම් 19 වෙනි කොටසත් අරගෙන ආවා. ඔව් සුපුරුදු ලෙසම පරක්කුයි තමා. කමක් නෑ කොහොම නුමුත් උපසිරැසිය ගෙනාවනෙ. මතකනෙ ගිය සතියෙ ජොනතන් අහුවෙනවා කියලා. ඒ වගේම තමයි ලූක්ට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ එයාලා ගැන කැමරාවකින් බලන් ඉන්න එක. අනික සීලි රැජින එන පොට හොද නෑ කියලා කාටත් දැන් තේරෙනවනෙ. ඉතින් අද ඒක…

ඔන්න එහෙනම් 19 වෙනි කොටසත් අරගෙන ආවා. ඔව් සුපුරුදු ලෙසම පරක්කුයි තමා. කමක් නෑ කොහොම නුමුත් උපසිරැසිය ගෙනාවනෙ. මතකනෙ ගිය සතියෙ ජොනතන් අහුවෙනවා කියලා. ඒ වගේම තමයි ලූක්ට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ එයාලා ගැන කැමරාවකින් බලන් ඉන්න එක. අනික සීලි රැජින එන පොට හොද නෑ කියලා කාටත් දැන් තේරෙනවනෙ. ඉතින් අද ඒක තහවුරු කර ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අවසන්කොටසින් ලබන සතියෙ හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters The Mortal Instruments S02E19 720p WEB x265YST
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,795 downloadsDownload Shadowhunters-The-Mortal-Instruments-S02E19.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
23 comments
රයන් ද සිල්වා
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
කවීන් ලහිරු
තෑන්ක්ස් සහෝ සබට
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයිSanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Udara Damith B/K
........බොහොම ස්තූතියි..........
elanirodha uthpala
Yako ela bn obata jaya digatama demu
කනිශ්ක ලක්මාල්
තෑන්ක්ස් සහෝ සබ් එකට
තව එකයි එපා වෙනවා බන්
ඊලග සීසන් එකත් දෙන්න සහෝ....උදාර දිල්ශාන්
එලම බ්‍රෝ සබට ස්තූතියි
20 වෙනි කොටසෙන් හමු වෙමු
#ජය වේවාHimaru
Thanks Bro
Malindu
Sub ekata thanks LAHIRU sahooo...
Anthima epiyen hamu wemu....Gathsara Umesh Kumara
Bohooms thuthiy ayer
Paraku wela hari wede karanwamm echcharayi
ඩිලාන් හසිත
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට
20 වෙනි කොටසෙන් හමු වෙමුMalith Sandeepa
Thanks For Sub
රුසිත් ගිම්නද
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
තෑන්ක්ස් සබට
එලමnuwan
Thanks!!!!
Ravindu
Shadowhunter S02 E20 sinhala subtiles den nedda sahooo AHENAM JAYAWEWA
Hima Benaragama
සබ් එකට ගොඩාක් ස්තුතියි...
MAALnath
Thanks ................good luck .................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එකට තුති සහෝ
අන්තිම කොටසෙන් හමු වෙමු
#ජය වේවා