Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E06] Sinhala Subtitles | හිත රිදෙන රහස! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ හයවෙනි දිගහරුම… පහුගිය කොටස ගැන මතක් කළොත් මතකනෙ යක්ෂ අම්මණ්ඩි මැග්නස්ව හමු වෙන්න ගියේ ඇයි කියල.. ඒ ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න පුළුවන් විදියෙ රසායනයක් හදා ගන්න.. මැග්නස් ඒක හදල දුන්න.. හැබැයි ඒක සම්පූර්ණ වෙන්න ක්ලැරීගෙ ආත්ම…

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ හයවෙනි දිගහරුම…

පහුගිය කොටස ගැන මතක් කළොත් මතකනෙ යක්ෂ අම්මණ්ඩි මැග්නස්ව හමු වෙන්න ගියේ ඇයි කියල.. ඒ ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න පුළුවන් විදියෙ රසායනයක් හදා ගන්න.. මැග්නස් ඒක හදල දුන්න.. හැබැයි ඒක සම්පූර්ණ වෙන්න ක්ලැරීගෙ ආත්මයෙන් කොටසක් මිශ්‍ර වෙන්න ඕනෙ කියල මැග්නස් කිව්ව.. ඒ කිව්වෙ මේක හදන්නෙ ක්ලැරී, ජේස් දෙන්න වෙන් කරන්න කියල මැග්නස් දැනගෙන හිටියෙ නැති නිසා.. ඒ වගේම මතකනෙ මැග්නස්, ඇලෙක් ආදර අන්දරයෙත් පොඩි පොඩි ආරවුල් ඇති වෙලා තියෙන්නෙ කියල.. ජේස් සයිමන් බලන්න ගිහින් කයිල්ගෙ කාමරේ කඩාගෙන ඇතුළු වෙලා පොඩි විපරම් පාරක් දැම්මනෙ.. ඒකෙදි කයිල් කියන හාදයගෙ වතගොත එළිවුණා.. පේට්‍රෝ ලූපස් කියන සංවිධානයක මිනිස් වෘක සාමාජිකයෙක් තමයි කයිල්, ඒ වගේම ඒ සංවිධානය ඉන්නෙ පහළ ලෝකවාසීන්ට උපකාර කරන්න.. ජේස් නිහඬ සහෝදරයන්ගෙ උදව් ගන්න හිතාගෙන ඉන්න අතරෙ, ක්ලැරී ජේස්ට උදව්වක් ගන්න පුළුවන්ද බලන්න ඉතෝරියල් කියන සුරදූතය කැඳවනව.. පුදුම අවාසනාවක් කියන්නෙ හිත හොඳ ඉතෝරියෙල් ක්ලැරීට විශාලතර යක්ෂයා ගැන විස්තර එළි කරන්න හදනකොටම, පිටිපස්සෙන් ආපු යක්ෂය ඉතෝරියෙල්ගෙ හදවත් ගලවල අරගෙන මරල දානව.. ඒ කරල ක්ලැරීගෙ ආත්මයෙන් කොටසකුත් අරගෙන යනව.. ඒක අරගෙන ගිහින් අර යක්ෂ ගෑණි ජේස්ගෙ ආදරය නැති කරන රසායනයත් පොවනව.. ඕව තමා වුණේ..

ඔන්න අද කොටස ඇතුළෙ ඇලෙක්, මැග්නස් ආදර අන්දරයේ ටිකක් ලොකු වලියක් බලාගන්න පුළුවන්.. ඒ වගේම සයිමන්ට අලුත් විදියක හෙණ ගෙඩියක් පාත් වෙනව.. ඒක වෙන්නෙ සයිමන්ගෙම පූර්ව වැරදි නිසාම තමයි.. ඒක නං ටිකක් ගැලවෙන්න අමාරු ඇණයක්.. ඒ වුණාට තාවකාලික විසඳුමක් හොයා ගන්න සයිමන්ට පුළුවන් වෙනව.. මං නං හිතන්නෙ ඒ විසඳුම නිසා සයිමන් තවත් අවුල වැඩි කර ගනීවි වගේ අනාගතේදි.. ඉසීලගෙ අම්මත් ආපහු ඇවිල්ල දරුවො ටික බලන්න.. මං කලින් කිව්වනෙ ඉසීගෙ ලව් එක නැගල යාවි කියල.. ඒක දැන්නම් හරි වගේ.. ජේස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අර රසායනය නිසා.. ඒ වගේම අද විශාලතර යක්ෂයා ගැන පොඩි පොඩි ඉඟි ටිකක් හොයා ගන්න මැග්නස්, ක්ලැරී දෙන්නට පුළුවන් වෙනව.. මේ අතරෙ ලූක්ගෙ සහායිකාව ඔලීට ප්‍රහාරයක් එල්ල වෙනව.. ඒ කාගෙන්ද..? ඇයි ඔලීටම පහර දුන්නෙ..? ඌ මැනස්ටත් වඩා ශක්තිමත් යකෙක් වුනේ කොහොමද..? බලන්නකො වෙන දේ.. එහෙනම් ඊලඟ කොටසින් හමු වෙමු..

බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,276 downloadsDownload Shadowhunters-S03E06.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,276 downloadsDownload Subtitles32 KB

13 comments

  1. Indika Prabath

    thanks sub akata...

  2. Black bird

    Ela

  3. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. lahiru sadaruvan

    thank you so much aiye

  6. Randi

    බොහොම ස්තුතියි. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. suranuwan

    thanks......

  9. suranuwan

    thanks

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේකත් තව එපි ටිකකින් ඉවරයිනේ...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. MAALnath

    Thanks ..................good luck .......................

  13. Sandarunimsara

    Sub ekata thanks bro