X files season 3 කතාමාලාවෙ 20 වැනි කොටස. මාත් මේ කතාව අරගෙන එන්න එකතු උනා ඔන්න එහෙනම්. පහුගිය කතාව ගෙවුනේ සුදු පොලක.එක සූදු පොලක් තියෙනවා මේකෙදි ඔට්ටු තැබීමට යොදාගන්නේ සල්ලි නෙවෙයි.මේකට එන අය ඔට්ටු තියන්නේ තමන්ගේ ඇස්,වකුගඩු.ඇඟිලි වගේ ශරීර අවයව.මේක කාටත් හොරෙන් තමයි කරගෙන යන්නේ.මේ කතාවෙදි මේ සූදුවට…

X files season 3 කතාමාලාවෙ 20 වැනි කොටස. මාත් මේ කතාව අරගෙන එන්න එකතු උනා ඔන්න එහෙනම්. පහුගිය කතාව ගෙවුනේ සුදු පොලක.එක සූදු පොලක් තියෙනවා මේකෙදි ඔට්ටු තැබීමට යොදාගන්නේ සල්ලි නෙවෙයි.මේකට එන අය ඔට්ටු තියන්නේ තමන්ගේ ඇස්,වකුගඩු.ඇඟිලි වගේ ශරීර අවයව.මේක කාටත් හොරෙන් තමයි කරගෙන යන්නේ.මේ කතාවෙදි මේ සූදුවට සම්බන්ධ වෙන එක්තරා පුද්ගලයෙක් වටා මේ කතාව ගෙතෙනවා.ඔහු තම දියණිය සනීපකර ගැනීමට තමයි මේ පුද්ගලයා සූදුවට සම්බන්ධ උනේ.
“අද කතාංගයේදි නවකතා රචකයෙක් ඔහුගේ සත්‍ය සිදුවිම් ඇසුරෙන් ලියන නවකතාවක් වෙනුවෙන් පෙර සිදුවු පාරාභෟමික සිදුවිමක් පිලිබදව ස්කලිගෙන් තෙරතුරු ලබාගන්නවා.ඉතිං කතාවේදි අපිට දකින්න ලැබෙන්නේ එම රචකයාට ස්කලි ඇතුලු ඒ සිදුවිමට සම්බන්ධ අය ලබාදෙන ප්‍රකාශයන් තමයි.එ නිසාම මේ කොටසේ යම් හාස්‍යකුත් ගැබ්වෙලා තියෙනවා.කතාව පටන්ගන්නේ රාත්‍රියේ ගමන් ගන්නා තරුන යුවලක් හදිසියේ පැමිනි පිටසක්වල කන්ඩායමක් විසින් පැහැරගෙන යෑමත් සමගයි.” එහෙනම් උපසිරස ගන්න.උපසිරසේ වැරදි අඩුපාඩු තිබුනොත් පහලින් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,640 downloadsDownload The-X-Files-03x20.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
21 comments
Dhanushka
denidu
Hamadama eddi meke sub ekak dila thiyanawa dakkama patta sathutak enne.thanks.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයHiran Eranda
නියම වැඩක් කළිඳු අයියේ. ජය වේවා.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
madushangamage
thankes bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KP7
Sub ekata Thanks Machan..
suranuwan
ela..
Pramukmili
thanxx bro........
Tharangani
double thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayani_Prasadika
X-files seasons download karaganna puluwan site 1ka link 1k dennako plz
Rumesh Asanka
thank you
DjNasarani
S3 Episode tikaka sub link not found wenwne adminla podi check up ekk dnwada e epi tika natuwa seson eka complete na ekai onima tika......! plzzzzzz
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...
මගේ ප්‍රියතම කතා මාලාවක්...
ජයවේවා...Lasantharathnasirirox
බොහෝම ස්තුතියි කලිදු සහෝදරයා.
sadeepa
thanks.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි