Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගේ නික්ම යාම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ Mid Season Finale Episode එක, නැත්තං දහවැනි දිගහැරුම.. ඇත්තටම මොනවද මම කියන්නෙ.. කෙටියෙන්ම කිව්වොත් හැම දෙයක්ම සිද්ධ වුණා.. හරි පහුගිය කොටස බලපු කට්ටිය දකින්න ඇති ඇත්තටම මොනවද වෙන්න යන්නෙ කියල.. ක්ලැරීගෙ මරණීය දණ්ඩනය ක්‍රියාත්ම…

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ Mid Season Finale Episode එක, නැත්තං දහවැනි දිගහැරුම.. ඇත්තටම මොනවද මම කියන්නෙ.. කෙටියෙන්ම කිව්වොත් හැම දෙයක්ම සිද්ධ වුණා..

හරි පහුගිය කොටස බලපු කට්ටිය දකින්න ඇති ඇත්තටම මොනවද වෙන්න යන්නෙ කියල.. ක්ලැරීගෙ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තියෙද්දි ක්ලැරී කිව්වනෙ වැලන්ටයින්ව ආපහු නැගිට්ටවන්න එයාට පුළුවන් කියල.. කිව්ව වගේම ක්ලැරී වැඩේ කළා.. පස්සෙ ක්ලැරීට අවස්ථාව ලැබෙනව වැලන්ටයින්ගෙන් ප්‍රශ්න කරන්න… ප්‍රශ්න අහගෙන යනකොට ජොනතන් ගැන හැම විස්තරයක්ම වැලන්ටයින් විස්තර ඇතුව කිව්වනෙ.. ඒකෙන් ලිලිත්ගෙ සැලසුම හෙළි කර ගන්න ක්ලැරීට අවස්ථාව ලැබෙනව.. පස්සෙ ආයෙ වැලන්ටයින් මරල දාන්න හදනකොට එයා පැනල යන්න උත්සාහ කරනව.. ඒකෙන් මහා ජන සංහාරයකුත් වුණා.. ඒ වගේම සාමාන්‍ය ආයුධ වලින් ඔහුව මරල දාන්න බෑ කියන එකත් වැලන්ටයින් අවබෝධ කරගන්නව..

ඒ අතරෙ කයිල්ට පුළුවන් වෙනව සයිමන්ගෙ අර සලකුණ ගැන හැම විස්තරයක්ම හොයා ගන්න.. ඒ අනුව ඒක “කේන්ගේ සලකුණ” බව හොයා ගන්නව.. සලකුණේ නිධාන කතාව මං කලින් කොටසෙදි විස්තර කළා.. ඒ වගේම ඒකට කරන්න පුළුවන් වැඩ මේ කතා මාලාව පුරාම දැක්කනෙ.. ඒ වගේම හයිඩි ලිලිත්ගෙ උසි ගැන්වීම නිසා සයිමන් ලව්වා කරවපු අපරාදෙ තරම දැක්කනෙ.. මැග්නස්, ලොරෙන්සෝ රේ දෙන්නගෙ සටනත් පහුගිය කොටසෙදි ඇවිලිලා ගියා.. ඒ වගේම අවසාන පොඩ්ඩෙදි ක්ලැරී වැලන්ටයින් නැවත් මරණයට පත් කළත්, ජේස් වැලන්ටයින්ගෙ අස්ථියක් අරගෙන ක්ලැරීවත් අල්ල ගන්නව.. ඔහොම තමා වුණේ..

ඇත්තටම අද කොටස ගැන මට මොකුත්ම නොකියා ඉන්න තමයි හිතෙන්න.. මොකද රහස් හොයා ගත්ත වගේම.. කැපකිරීම්.. සමුගැනීම්.. ගොඩක් දේවල් වේවි.. අපි ආදර කරපු චරිත කී දෙනෙකුට අද සමුගන්න වේවිද? මම මීට වඩා කිසි දෙයක් කියන්නෙ නෑ..

හරි ඉතිං ආපහු සෙවනැලි දඩයක්කාරයන් එක්ක කවදා හමු වෙන්න වේවිද කියන්න දන්නෙ නෑ… ඒ කියන්නෙ Season 03B කොටස් විකාශය වෙන දවසක් මේ වන තෙක් නිවේදනය කරල නෑ.. හැබැයි මේ කතා සමය නම් අදින් ඉවරයි.. ඉතින් ඊලඟ කොටස් 10 එක්ක එන අලුත් කතාව, ආපහු එනකොට ඒකත් අරගෙන එන්න ඔන්න මම පොරොන්දු වෙනව.. මේ වෙලාවෙදිත් මම සමීර සහෝ සහ විමා ආදරයෙන් සිහිපත් කරනව, මට මේකට සබ් කරන්න අවසර දුන්නට .. ඒ වගේම කතා සමයන් දෙකක් පුරා ඔබ වෙතට මෙහි උපසිරැසි ගෙනා ලහිරු ප්‍රසාද් සහෝදරයත් මම ආදරෙන් සිහිපත් කරන්න ඕනෙ.. ලහිරු කිව්ව වගේ ඉතාම අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර මත වුණත් මේක ගේන්න මම පටන් ගත්තෙ මේ කතාව වටා බැදුණු අල්ප ප්‍රේක්ෂකයන් පිරිසක් හරි ඉන්න නිසා.. ඉතිං ඒ අයට කියන්නෙ මම අතාරින්නෙ නෑ.. දිගටම සබ් දෙනව.. ඒ වගේම මේ වගේ අතහැරිල තිබුණු තවත් Tv Series එකකට මම සබ් ලියාගෙන යනව.. ඒකත් හැකි ඉක්මනට ඉවරයක් කරල දෙන්නම්.. එහෙනම් ඉතින් මටත් යන්න අවසර..

ජය වේවා….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,398 downloadsDownload Shadowhunters-S03E10.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

2,398 downloadsDownload Subtitles27 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    Shadowhunters s03e11 න් 2019 දී හමු වෙමු
    ජය...

    සහෝ පුලුවන් නම් Blindspot මග නැවතිලා තියන කොටස් ටිකත් ඇදලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්....

  2. dsdkavishka

    Thenks saho, fattama wedak, atha arinna epa
    Agust wala e11 ena kathawak thibba

  3. nmnk nawarathna

    THANKS BRO... suba pathanwa .

  4. nmnk nawarathna

    Puluwannam vempir dyris sub 1t karanwad.

    1. nmnk nawarathna

      Thanks broo. Digatam kragen yanna suba pathanwa.

  5. nmnk nawarathna

    Thanks broo. Digatam kragen yanna suba pathanwa.

  6. nmnk nawarathna

    Niyam wedak broo. Thanks. Digatam kargena yanna suba pathanwa.

  7. lahiru sadaruvan

    thank you so much saho... tawath me wage pattama serious ekakin set wemu...

  8. Rumesh Perera

    උදයංග thank you machan me series eka karata... ubalage wada asseth meke episodes welawata kara kisi aduwak nathuwa.. Jaya wewa bro.. Uba eka kollek machan post eke anthimata deela thiyana talks tika bokkatama wadinawa machan.. Thank you.. puluwan nam BLACK LIGHTNING wage ewatath sub diyan machan.. Jaya.. Cheers !!!

  9. Rumesh Perera

    උදයංග thank you machan me series eka karata… ubalage wada asseth meke episodes welawata kara kisi aduwak nathuwa.. Jaya wewa bro.. Uba eka kollek machan post eke anthimata deela thiyana talks tika bokkatama wadinawa machan.. Thank you..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. madusanka

    Thanks bro

  12. Randi

    උපසිරැසියට බොහොම ස්තුතියි. ප්‍රේක්ෂකයෝ අඩු උනාට සබ් දිග දිගටම දුන්න එකට ස්තූතියි. ඒ වෙනුවෙන් ඔයාලා කාලය, ශ්‍රමය කැප කරන එක අගය කරනවා. ජය වේවා!

  13. suranuwan

    thanks bro sub ekata....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Season 3B කොටසේ එපි 12 ක් එන්න තියෙනවා නේ...ලබන අවුරුද්දේද කොහේදෝ එන්නේ...
    එකත් අරන් එමු....

  16. Udara Damith Dissanayaka

    නියමයි
    මොකකටද සබ ලියාගෙන යන්නේ කියන්ඩ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නම

  17. maxek500

    උපසිරැසියට බොහොම ස්තුතියි

  18. Marian Avanthi Gunathilake

    godaak sthuthii

  19. Mr.pamz

    season 3 walata sub dunnu obata bohoma isthuthi
    jaya wewaaaaa

  20. MAALnath

    Thanks ......................good luck ......................

  21. Sandarunimsara

    Sub ekata thanks bro