බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ හයවෙනි කතාංගය රැගෙන ආවා. කලිං කතාවෙ මතක ඇති නේ. මුලින්ම පටං ගත්තේ පොලිස් නාටකයකින්.රංගන්නා බාලි ගෙ නංගි ජයප්‍රඩාව දූෂණය කරනවා. මේකට පලිය ගන්න ගුම්ති රංගන්නව මරලා, හිස කදින් වෙන් කරලා ඒ හිස බාලි ඉන්න හ…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ හයවෙනි කතාංගය රැගෙන ආවා.
කලිං කතාවෙ මතක ඇති නේ. මුලින්ම පටං ගත්තේ පොලිස් නාටකයකින්.රංගන්නා බාලි ගෙ නංගි ජයප්‍රඩාව දූෂණය කරනවා. මේකට පලිය ගන්න ගුම්ති රංගන්නව මරලා, හිස කදින් වෙන් කරලා ඒ හිස බාලි ඉන්න හිර ගෙදර බාලිට පේන්න කොක්කක එල්ලලා දානවා. පස්සෙ බාලිට එයාගෙ සෙල් එකට අලුතෙ ආපු කෙනෙක් ඇවිත් පහර දෙනවා.

අද කතාව මං ටිකක් කියන්නම්. කලිං එපිසෝඩ් එකේ ගුම්ති රංගන්නව මැරුවනේ. ඉතිං ගුම්තිගෙ මේ කරපු අපරාධෙ හංගන්න ඕන හිංදා එයාගෙ පවුලෙ අය එකතු වෙලා තව අපරාධයක් කරනවා අද පොලිසියේ තවත් රට පටලවන වැඩක් කරනවා. ඉතිං ඒ අපරාධය වහන්න කරපු අනිත් අපරාධය මොකක් ද? මේකෙන් අවසානේ කාගෙ ඉරණම ද විසදෙන්නේ?
එහෙනම් ඊලග කතාවෙ උපසිරැසියෙන් ඔයාලා නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
3,317 downloadsDownload Shaitan-2023-S01EP06-1.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Jaffer Sadiq
- #Lena
- #Manikandan K
- #Manish Rishi
- #MaxxA
- #Offbeat
- #Shaitan S01 Sinhala Subtitles
- #Shaitan Season 1 Sinhala Sub
- #Shaitan Sinhala Sub
- #Shaitan Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
athauda
Ravindu_Heshan
දැන් වැඩ සහො
athauda
download error the msg is cant fiend the parth
Ravindu_Heshan
දැන් වැඩ සහො
Anonymous
Sub file eka nane
Ravindu_Heshan
දැන් වැඩ සහො
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks jayawewa....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shaitan [S01 : E06] Sinhala Subtitles | එක අපරාධයක් වහන්න තව අපරාධයක් [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/shaitan-2023-2.jpg)



cant downloard