බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ පස්වෙනි කතාංගය රැගෙන ආවා. කලිං කතාවෙ මතක ඇති නේ. නැකසලයිර් මර්ධන මෙහෙයුම් වල ප්‍රධානියෙක් විදියට කටයුතු කරපු විජෛ කුමාර්ව බාලි වෙඩි තියල මරනවා. පස්සෙ නැල්සල් අය කීප දෙනෙක් ව සේෆ් හවුස් එකක දි කොටුවෙනව…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ පස්වෙනි කතාංගය රැගෙන ආවා.

කලිං කතාවෙ මතක ඇති නේ. නැකසලයිර් මර්ධන මෙහෙයුම් වල ප්‍රධානියෙක් විදියට කටයුතු කරපු විජෛ කුමාර්ව බාලි වෙඩි තියල මරනවා. පස්සෙ නැල්සල් අය කීප දෙනෙක් ව සේෆ් හවුස් එකක දි කොටුවෙනවා. එතන දි පොලීසියේ අය එයාලව පෙට්‍රල් දාලා මරන්න උත්සහා කරනවා, නමුත් ඒ වෙලාවෙම මීඩියා කට්ටිය ආපු හිංද ඒ උත්සහය ව්‍යර්ථ වෙනවා. ඊට පස්සෙ අනිත් සගයන් බේරගන්න ඕන හිංදා එහි නැක්සල් නායිකාවක් ගිණි තියාගෙන මැරෙනවා.

අද කතාව මං ටිකක් කියන්නම්. ඔයාල සාමාන්‍යෙන් දන්නව ඇති නේද පොලිසි වල එහෙම තිර කතා, නිවුස් එහෙම බලනකොට දන්නවා ඇහිලා ඇති නේ, අපි සැකකරුවව ආයුධ පෙන්නන්න එක්කං ආවා, එහිදි පොලීසියට පෙරලා පහර දෙන්න ආ විට අපි වෙඩි තිබ්බා කියලා. හැබැයි පොලිසියේ කාටවත් සීරිමක්වත් වෙලා නෑ. ඒත් අද කතාව බැලුවම බලාගන්න පුළුවන් ඒ වගේ ටිකක් වෙනස් ජාතියේ නාටකයක්. ඒ වගේම ගුම්තිත් මිනිමැරුමක් කරනවා. ඉතිං ඒක ගැන වැඩි විස්තර දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා මං ඔයාලගෙං ඉල්ලා සිටිනවා

එහෙනම් නැවතත් මෙවැනි උපසිරැසියකින් ඔයාලා නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,337 downloadsDownload Shaitan-2023-S01EP05.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

             

 

Subtitles

3,337 downloadsDownload Subtitles15 KB

5 comments

  1. Anonymous

    Thanks jayawewa...!

  2. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.