බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ හත්වෙනි කතාංගය රැගෙන ආවා. මුලින් කතාවෙ වුනේ මොකක් ද කියලා මං කියලා ඉන්නම් මුලින්ම. මතකනේ බාලිගෙ අම්මා නංගි ගුම්ති එකතු වෙලා කලාවතිව මරනවා. ඒ මැරුවෙ රංගන්නාගෙ මැරුව එක ගංගන්නනේ. අන්තිමේදී පොලිසිය කලාවත…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔන්න එහෙනම් Shaitan තෙලිගු වෙබ් සිරියස් එකේ හත්වෙනි කතාංගය රැගෙන ආවා.
මුලින් කතාවෙ වුනේ මොකක් ද කියලා මං කියලා ඉන්නම් මුලින්ම. මතකනේ බාලිගෙ අම්මා නංගි ගුම්ති එකතු වෙලා කලාවතිව මරනවා. ඒ මැරුවෙ රංගන්නාගෙ මැරුව එක ගංගන්නනේ. අන්තිමේදී පොලිසිය කලාවති ව මැරුවේ ගුම්ති කියලා දුන ගෙන අත්තඩංගුවට අරං, පස්සෙ නැක්සල් අයට පාවල දෙනවා. එතනදි ගුම්ති ගෙ ඔලුව කපලා, රංගන්නගෙ ඔලුව කපලා කෝට්ටංකිං උස්සලා පෙන්නුව වගේ පෙන්නුවා.

අද කතාව මං ටිකක් කියන්නම්. බාලි පොලිසියෙ සහය ලබා ගන්න වැඩ කරනවා. ඒ නැක්සල් මර්ධන මෙහෙයුමක් කරනකොට ඔත්තුවක් දෙනවා මේ මෙහෙයුම නවත්වන්න මේක උගුලක් කියලා. ඉතිං ඒක ඇත්ත වෙලා පස්සෙ පොලිසියෙන් බාලිව පිලිගන්න මට්ටමට ආවා. ඉතිං මේ පොලිසියේ සහයෙන් බාලි කරන්න හදන්නේ මොනා ද?. ඒ වගේම ඔබලසේතු බාලිගෙං පලිගන්න මොනා ද කරන්නේ?, ඒක ගැන දැණගන්න නම් අනිවාර්යෙන් මේ කතාවත් නරඹන්න කියල මං ආරධනා කරනවා
එහෙනම් ඊලග කතාවෙන් නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,519 downloadsDownload Shaitan-2023-S01EP07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Editor's Pick
- #Jaffer Sadiq
- #Lena
- #Manikandan K
- #Manish Rishi
- #MaxxA
- #Offbeat
- #Shaitan S01 Sinhala Subtitles
- #Shaitan Season 1 Sinhala Sub
- #Shaitan Sinhala Sub
- #Shaitan Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal (laKMal)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Shaitan [S01 : E07] Sinhala Subtitles | පොලිස් සහය ලත් බාලි [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/shaitan-2023-2.jpg)



තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥