Watch Trailer

The Shannara Chronicles [S01:E01 & 02] with Sinhala Subtitles | තෝරාගත්තවුන් සහ එල්ක්‍රිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපිත් 2016 වසර සදහා වැඩ ඇල්ලුවා.මේ තමා 2016 මගේ පළමු උපසිරැසිය.ඉතින් දැන්නම් සුබ නව වසරක් කියලා වැඩකුත් නැහැ.කෝකටත් සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්කො.කට්ටිය දන්නවා ඇතිනේ මේ මාසේ බොහොමයක් ටීවී කතාමාලා ආවා වගේම එන්න නියමිතයි.ඉතින් මම මේ අරගෙන ආවේ 5 වෙනිදා නිකුත් වුන සුපිරිම ගණයේ ටීවී…

The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් අපිත් 2016 වසර සදහා වැඩ ඇල්ලුවා.මේ තමා 2016 මගේ පළමු උපසිරැසිය.ඉතින් දැන්නම් සුබ නව වසරක් කියලා වැඩකුත් නැහැ.කෝකටත් සුබ නව වසරක් වේවා කියලම පටන් ගන්නම්කො.කට්ටිය දන්නවා ඇතිනේ මේ මාසේ බොහොමයක් ටීවී කතාමාලා ආවා වගේම එන්න නියමිතයි.ඉතින් මම මේ අරගෙන ආවේ 5 වෙනිදා නිකුත් වුන සුපිරිම ගණයේ ටීවී කතාමලාවක් තමා.

මේකේ නම SHANNARA CHRONICLES.කතාව පෙන්වන්නේ MTV නාලිකාවේ.විකාශය ආරම්භ වුනේ 5වැනිදා.මේ කතාව නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ TERRY BROOKEගේ තුන් ඈදුතු ග්‍රන්ථයන් තමා.කතාව ගැන බැලුවම ක්‍රියාදාම,යුද්ධ,මිත්‍යා කියන ගණයන්වලට අයත් වෙනවා.IMDB අගය මේ වනවිට 8.3ක් වැනි ඉහල අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන උදවිය ගැන බැලුවොත් AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්) ලෙසත් MANU BENNET(ඇලනොන්), JOHN RHYS-davies(ඉවන්ටයින්),සහ POPPY DRAYTON(ඇම්බර්ලි කුමරිය) සහ IVANA BAQURIO(ඉරේට්‍රියා) ලෙසත් ප්‍රධාන චරිත නිරුපනය කරනවා.පළමු සහ දෙවැනි කොටස් දෙකට ලද IMDB අගය පිලිවෙලින් 8.0 සහ 8.3ක් ලෙස දැක්වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද??

එල්ක්‍රිස් නම් මායා ගසක් තියෙනවා.එය මියයමින් පවතින්නේ.අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්‍රියා කරනවා.එහි සෑම පත්‍රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා.පත්‍රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි.ඉතින් මෙන්න මේ ගහ වටා තමා කතාව ගෙතෙන්නෙ. ඇම්බර්ලි කියන්නේ එල්වින් කුමාරිකාවක් ඇය පුරාන සම්ප්‍රදායක් නොසලකමින් වසර ගණනක් පිරිමින් පමණක් ඉදිරිපත් වූ තරගයකට මුහුණදී ජයගන්නවා. ජයගත් අය හදුන්වන්නේ තෝරාගත් සාමාජිකයන් ලෙසයි.ඔවුන්ගේ කාර්ය වන්නේ එල්ක්‍රිස් නම් මායා ගස රැකබලා ගැනීමයි.ඉතින් ඇම්බර්ලි ගහ ළගට ගිහින් අත තිබ්බම ගස ඇය සමග කතා කරනවා.ඇයට අනාගතය ගැන දර්ශනයන් පෙන්වනවා.එම දර්ශනවල අඩංගු වෙන්නේ යක්ෂයින් විසින් මිනිසුන් විනාශ කර දැමූ දේශයක්.

ඉතින් ඇය එය නවතාලීමට සිතා මාලිගයෙන් පිටවෙනවා.ඔන්න ඔය වෙලාවේ පුරාණ පූජකයෙක් යලි ජිවය ලබනවා.ඔහු පැරනොර්හි අවසන් පූජක ඇලනොන්.ඔහු විතරක්ම නෙවේ අර ගහ නිසා ඩගඩා මෝර් නම් දුෂ්ට පූජකයෙක්ද යලි ජිවය ලබනවා.නමුත් ඔහුගේ බලය දුර්වලයි.ඔහුට බලවත් වීමටනම් ගසේ අවසාන පත්‍රයද වැටෙනතුරු බලාසිටිය යුතු වෙනවා.ඉතින් ඔහු ගසේ ආරක්ෂකයින් වෙන තෝරාගත් පිරිස මරා දැමීමට යක්ෂයකු එවනවා.ඇම්බර්ලි කුමරිය හැරෙන්න අන් සැවොම මැරෙනවා.ආ තව පොඩ්ඩෙන් විල්ව අමතක වෙනවනේ.විල් කියන්නේ අතීත රජ පරපුරක අවසන් පුත්‍රයා.ඔහු සතුව එල්ෆ්ස්ටෝන්(ගල් වර්ගයක්) තියෙනවා.එහි මායා බලයක් අඩංගු වෙනවා.යක්ෂයින්ට එරෙහි සටනේදී ඔහු මත විශාල කාර්යභාරයක් පැවරෙන නිසා ඇලනොන් ඔහු සොයා යනවා. හොදයි එහෙනම් මම මේ කිව්වේ තැනින් තැන.කට්ටිය බාගෙනම බලන්නකෝ.මට විශ්වාසයි ඔයාලගේ ඩේටා එහෙම අපතේ ගියා කියලා දුක්වෙන එකක් නැහැ කියලා මේක බැලුවට පස්සේ.හොදයි එහෙනම් මේකේ එකම දවසේ කොටස් හතරක් ආවා.ඉතුරු දෙකත් මම හැකි ඉක්මනින්ම ලබාදෙන්නම්.එහෙනම් ඉතින් ඔයාලට හිතෙන දෙයක් කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.

The Last Kingdom (2015) on IMDb

 

 

245 MB කොපිය මෙතනින් බාගන්න

AE23C014A1226CE079657092949080F5F726F50B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,305 downloadsDownload The.Shannara.Chronicles.S01E01-E02.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                     All Episodes                                  Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

8,305 downloadsDownload Subtitles67 KB

70 comments

  1. Ayesh

    thnx machan maxxa kathawak wage... aniwa balanawa.., sub ekata fatta thnx.. obatath suba nawa wasarak wewa. digatama karagena yamu..

  2. Udamith Damith (b\k )

    ........thanks....maru.........ada man dewiniya................

  3. Udamith Damith (b\k )

    Ikmanata anith tikath dendoooooooooooooo

  4. kasun

    thankz machan sub ekata

  5. Hope

    Thanks machan... hoda nam digatama balanawa. :)

  6. udara

    mchn maduka uba patta wedakna ptan rgena tyenna
    digtma sub oni mchn mektnm
    sub eka pnna down kra mchn
    thnx a lot brooo

  7. Kulanjana Maduranga

    niayamai…pattama tv series 1k...ada idalama balanawa..thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Thusitha Wicramasinghe

    trailer eka nam patta.
    mekata nam data iwara unath kamak naa.
    thanks digatama sub denna.

  9. FreelaZer

    thanks bro...

  10. me

    Thanks

  11. වස්සානය

    දන්නවද මගේ පැකේජ් එක 40ජීබි. කියන්න සතුටුයි ඒ 40න් 39ක් විතරම බයිස්කෝප්එකට ඇ... ගිය මාසෙත් එමමයි. මේ් මාසෙත් ඔන්න එහෙම්මමයි. අනික මේ වගේ සුපිරික තා ගේනකොට ආයේ බාන්න නැතුව කෝම ඉන්නද ඇ උබලට තැන්ක්ස් ඇ...

    1. මධුකප්‍රිය පෙරේරා

      හ්ම්ම් ..කතාව ඇත්ත.

    2. Kulanjana Maduranga

      mokakada bro ube data package 1ka?????podi vistharayak danawada?

    3. nipun

      season 1 wala episode 1, episode 2
      medekatama ekama sub ekane thiyenne
      episode 2ta sub eka add karama play wenneth episode 1 sub ekamane.
      eka hadaganne kohomada

  12. Chamara

    Supiri drama series ekak.
    patta bro..
    digatama sub eka demu..

  13. ns

    බොහොම ස්තුතියි....

  14. thisal

    බොහොම ස්තුතියි

  15. Dilan Wimalasiri

    Thanks bro

  16. kavinda

    බොහොම ස්තුතියි

  17. Udeesha bandara

    thanks mchn

  18. ප්‍රණීත් චින්තක

    අප්පේ...! මේක නොබලා කොහොමැයි.
    අනිවා බලනවා. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    දිගටමු දෙමු... ����

  19. Charith

    Thank you very much bro!

  20. Tharaka

    Patta ekak wage thanx machan

  21. Hashan

    Thx machoo.. dwnld krala balan hitiya sub eka enakn..3 & 4 episode walatath ikmanatama sub eka denna

  22. rajitha

    Thank you saho......aluth wadak......jayawewa....!

  23. dharshana...

    Thanks..

  24. Bobby

    සුභ දිනයක් වේවා. බොහොම ස්තුතියි සබ් එකට

  25. Madhawa

    සුපිරි කතාවක් වගෙ සහො,අනිත් කොටසුත් ඉක්මනට දෙන්න.ගොඩක් ස්තුතියි.

  26. Rashuu

    Elama sahoooo suppa kathawak wge........ 100 1th dapn....

  27. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  28. Uddeepa Rozzer

    thankzz සහෝ

  29. Anush

    බොහොම ස්තුතියි…

  30. Shehan

    බොහොම ස්තුතියි සහෝ.කතාව බැලුවා.හොඳ කතාවක්.

  31. Haritha Dayanga

    කලින්ම download කරලා තිබ්බෙ
    සබ් එකට රොම්බර් තෑන්ක්ස් සහො
    ජයෙන් ජය

  32. Lahiru

    පට්ට මචන්.... ඉක්මනට අනිත් ටිකත් දාපන්.... අපි බලාගෙනා ඉන්නෙ......

  33. sami

    niyamai saho. lipiyath ela

  34. Nipun Kalhara

    thnkz bro

  35. Menuka

    Meke Ithuru Tikath elatama karagena yamu ...! tHX SO MUCH <3

  36. lasa

    34ikmanata denna patta kathawak.

  37. chamath225

    baalama balamuko kathaawa hodada kiyala
    thanx mchn sub ekata

  38. Sanjaya

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

  39. kevin perera

    patta kathawa thx macho

  40. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  41. Kapila Prasad Somadasa

    එල එල ස්තුතියි...........................

  42. රයන් ද සිල්වා

    මේක පට්ට කතාවක් සහො අනෙක් එපිවලත් සබ් ඉක්මනටම දෙන්න...
    ජය වෙවා...

  43. gamage

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  44. pasindu udara

    suppeeeeeeeer.......................

  45. Kasun Upeksha

    මේක පට්ට කතාවක් සහො
    ජය වෙවා…

  46. Sajeevi

    Thanks

  47. Ruwan

    Thanks a Lot macn............... :D

  48. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Dilshan Kainga

    ඔන්න බලන්නයි යන්නේ... බලමු තවත් කොටි වල්ගයක්ද කියලා.
    සබට ස්තුතියි සහෝ.

  50. Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

Load more comments