Watch Trailer

Ash vs Evil Dead [S01 : E09] with Sinhala Subtitles | රූබීගේ පැමිණීම… [සිංහල උපසිරසි සමඟ]

ඈශ් වගේ තව කෙනෙක් එයාගේ අතෙන් හැදුන නිසා අන්තිමේට ෆිෂර්ත් නැතිවෙනවා. අද කතාව පටන් ගන්නේ මේ එකවගේ දෙන්න මොනවා කරගනීද කියන ඒකත් එක්කයි. මේ දෙන්නගේ සටනට කෙලී සහ පබ්ලෝ ත් එනවා.ඒ දෙන්නට අදුනගන්න බැරිවෙනවා ඇත්ත ඈෂ් කවුද කියලා. කොහොමහරි ඈෂ්ලා දෙන්නගේ එක එක කතා නිසා හොයාගන්නවා පිල්ලිය කවුද කියලා. අන්තිමේට…

Ash vs evil Dead TV1

ඈශ් වගේ තව කෙනෙක් එයාගේ අතෙන් හැදුන නිසා අන්තිමේට ෆිෂර්ත් නැතිවෙනවා. අද කතාව පටන් ගන්නේ මේ එකවගේ දෙන්න මොනවා කරගනීද කියන ඒකත් එක්කයි. මේ දෙන්නගේ සටනට කෙලී සහ පබ්ලෝ ත් එනවා.ඒ දෙන්නට අදුනගන්න බැරිවෙනවා ඇත්ත ඈෂ් කවුද කියලා. කොහොමහරි ඈෂ්ලා දෙන්නගේ එක එක කතා නිසා හොයාගන්නවා පිල්ලිය කවුද කියලා. අන්තිමේට ඔහුව මරලා දානවා. ඊටපස්සේ මේ මල මිනි අයින් කරන්න හදනකොට කලින් දා හම්බවුන යාලුවෝ ටික ආයේ එනවා මෙයාලව හොයාගෙන. ඈෂ් බල කිරීම මත මෙයාලව ආපහු කැලෙන් එලියට එක්කගෙන යනවා කෙලී සහ පබ්ලෝ.

ඔය යන අතරමග අමුතු සිදුවීම් ටිකක් සිද්දවෙනවා ඒ යාලුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම මැරෙනවා. ඒ වෙන කවුරුත් නිසා නෙමේ මරුන ෆිෂර් යක්ෂයෙක් වෙලා ආපුහු ඇවිත් ඔවුන් මරණ නිසා. කොහොමහරි අනිත කට්ටිය බේරගන්න අමුත්තෙක් තමා.ඒ තමා රූබී. රුබී කියන්නෙත් යක්ෂයෙක්. ඒත් කෙලී පබ්ලෝ මේ බව දන්නේ නැහැ. ඔවුන් මෙයාව ඈෂ් ඉන්න තැනට එක්කගෙන යනවා. ඇය කියනවා ඇයට පුළුවන් මේ නපුරෙන් හැමෝම බේරගන්න ඒත් ඇයට භූත අත්පොත ඕනේ කියලා. කවුරුත් දන්නේ නැහැ මේක රූබීගේ උගුලක් කියලා. කාටියර්හ් මෝඩයට ඇන්දිලා ඇයට පොත දෙනවා. එතිනින් පස්සේ තමා හොද දේවල් ටිකක් වෙන්නේ. ඕක තමා අද කතාව. අවසාන කතාවෙන් ඉක්මනින් මුනගහෙන්නම්.

ජයවේවා!!!!!

Justice League: The New Frontier (2008) on IMDb

 

 

85 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න

B295DCD2833D7CFE45FFBA7FFA117D7FAFB60728

215 MB (480p HDTV) කොපිය මෙතනින් බාගන්න

25890372E2A31A690991313B507B74E72FE93180 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

808 downloadsDownload Ash-vs-Evil-Dead-S01E09.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

808 downloadsDownload Subtitles40 KB

7 comments

  1. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුති සහෝ
    ජය වේවා...!!!

  2. S.K.Ruchiranga

    thaz machoo sub ekata

  3. Haritha Dayanga

    සබ් එකට ස්තූතී සහෝ
    ජයෙන් ජය.......

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sandeera

    thanks bro

  7. chinthaka.max4

    thankx machan