ඔන්න Flash පළවෙනි කොටස දුන්නට පස්සේ ආයෙත් මම ඔයාලව හම්බවෙන්න ආවා. මම කරන ටිවි සිරියස් මේ දවස් වල විකාශය වෙන්නේ නැති හින්දා වෙනසකටත් එක්ක වෙන කතාවක් දෙන්න හිතුවා. ඇත්තම කිවොත් මේක වාසල සහෝගේ ඉල්ලිමක් ඉෂ්ඨ කිරිමක්. Arrow සීසන් 2 ඉවර වුනාට පස්සෙ දැනට සයිට් එකේ ඉතිරි වෙලා තියෙන සමහරක් සිරියස් වල අඩුපාඩ…
ඔන්න Flash පළවෙනි කොටස දුන්නට පස්සේ ආයෙත් මම ඔයාලව හම්බවෙන්න ආවා. මම කරන ටිවි සිරියස් මේ දවස් වල විකාශය වෙන්නේ නැති හින්දා වෙනසකටත් එක්ක වෙන කතාවක් දෙන්න හිතුවා. ඇත්තම කිවොත් මේක වාසල සහෝගේ ඉල්ලිමක් ඉෂ්ඨ කිරිමක්. Arrow සීසන් 2 ඉවර වුනාට පස්සෙ දැනට සයිට් එකේ ඉතිරි වෙලා තියෙන සමහරක් සිරියස් වල අඩුපාඩු පුරවන්න කියලා වාසල සහෝ පොඩි ඉල්ලිමක් කලා. ඒ අතරෙන් මම කැමතිම ඒ වගේම සම්පුර්ණයෙන්ම බලලා තියෙන මේ කතාවට සබ් දාන්න තමයි මම හිතාගත්තේ. හිතාගත්තට ඉතින් මේක බාර ඇරගෙන දැනට දවස් බර ගානක් වෙනවා. 😀 මං ටිකක් විතර බිසි වුන හින්දා තමයි එහෙම වුනේ. ඒ වුනාට තවත් පරක්කු කරන්න බැරි හින්දත් අපේ හසන්ත සහෝ හැමදාම මතක් කරන හින්දත් 😀 අද පැය 10ක් විතර එක දිගට වාඩි වෙලා මේ සබ ගහලා ඉවරයක් කරලා දැම්මා. මේ කතාවට සාධාරණයක් කරන්න ඕනි හින්දා තමයි ඒ තරම් වෙලාව ඇරගෙන කලේ.
දැන් පදුර වටේ තැලුවා ඇති නේද? අපි කතාවට බහිමුකෝ. මේ තමයි ෂර්ලොක් කතාවේ දෙවනි සිසන් එකේ අවසාන කොටස. ඇත්තම කිවොත් ලොකු හැරවුම් ලක්ෂයක් තියෙන කොටස. කලින් කතාවල ෂර්ලොක්ට අභියෝගයක් වුන මොරියාටි මතකයි නේද? හැමදාම එයා කලේ ෂර්ලොක් එක්ක සෙල්ලම් කරන එකනේ. වෙන මොකටවත් නෙවෙයි ෂර්ලොක්ව පරද්දන්න. මේ කොටසේදිත් වෙන්නේ එයාගේ වෙන සෙල්ලමක්. ඇත්තම කිවොත් මේකන නන් බලන්න ආසා හිතෙන වැඩක්. අන්තිම වෙනකොට ෂර්ලොක් කට මුලටම හිරවෙනවා. ඒ තරමට සූක්ෂම විදියට මොරියාටි ප්ලෑන් එක ගහනවා.
හැබැයි ඉතින් අන්තිමේදි නන් අපි හිතුවෙවත් නැති බලාපොරොත්තු වුනේ නැති ලොකු දෙයක් වෙනවා. ඒක දැනගන්න නන් මේ කතාවේ අවසාන වෙනකන් බලාගෙන ඉන්න ඕනි. එහෙම බලන්න ඉතින් ඔයාලා මේක බාගෙන ඉන්නකෝ…
ආ ඒ වගේම අද හෙටම ආයෙත් පස්ට ෆිල්ම් එකක් ඇරගෙන එනවා කියලා පොරොන්දුවක් දීගෙනම මම යනවා. එහෙනම් ආයෙ ඉක්මනට හම්බෙමුකෝ…. ^_^
300 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 550 MB (1.8 GB) කොපිය මෙතනින් බාගන්න 8021b6a478550226e92be1afcc19904cad12fdac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,687 downloadsDownload SherlockS02E03.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
45 comments
shani
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
ස්තූතියි මේ සීරියස් ඒක සම්පූර්ණ කරාට..
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nishan
Me kathawa dammata thanx. Mama 4n 1n thamai film balanne. S03 Wala E01 ekei E03 ekei sinhala sub pennanne ne. Puluwannam mata ekath fix karala denna. Thanx.
HimEshCrEeD
උබ මරු කොල්ලෙක්
මචෝ දිගටම සබ්
දීපන්
බොහොම පින්නලින්
ස්තුතියි කවිදු සහෝ!
ජය වේවා!
Geeth
Godaaaak Sthuthi Saho
lahiru dilshan
kalinut baluva sub natuva...dan itin apahu sub ekka balano...
Thanks Bro...!!!ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති සහෝ :) :) ජය.
Lakshyan
මේක නං එල වැඩක්! ජයවේවා සහෝ! :)
heshan
thanks. Ane Legend of the
Seeker ake ethuru tikata
puluwannam sub denna.“චූටී මල්ලි”
එල එල
මමනම් කලින් බැලුවා
සබට තුති
ඔබට ජය...........Shan Vimukthi
අෆ්ෆටසිරි
දැන් ඉතින් වැඩේ ගොඩ
සබට බොහොම ස්තුතියි
බලමුකෝ ඊළගට ගේන සුපිරි ෆිල්ම් දෙක මොනාද කියල :DJack
බොහෝම ස්තුතියි සහෝ.
දැන් සම්පුර්ණයි.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
ANJANA
thanks..
Sandani
Thank you, I requested this subtitle,
thanks againme
Thanks
nishshanka ruwan
ස්තූතියි :)
sachith knight
elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...................................................................................................
Ravindu
ela..
rasta rafa
thank u
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathushka samarasinghe
නියමයි
:)
:)
උපසිරැසියට ස්තුතියි…… :)
:)
ජය වේවා!ajith
jaya wewa!!!!!!!!!!!!!!!!1 wasanawan!!!!
Dulan
ela machan ela
yasas sri bandara
bohooma sthuuthyi sub eka baa gaththaa
piyumal sanjeewa
ස්තුතියි සහෝ...
ජය වේවා..!Malith_Cjay
ෆස්ට තෑන්ක්ස් බොක්ක
ජයෙන් ජය !AJ
Thanks 4 the sub...
D J Ushan Remixer
tnx mcn very very thanks
babal
thanks brother grate job
senaka wickramasinghe
thank you very much
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයTharidu
Thanks
Gayan_madushanka_
Thanks bro
dewmal1234
thanks
ලලිත්
Subtitle extract වෙන්නෙ නෑනේ☹️
reshan-hasanga
Thanx
Anonymous
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Nishan S. Ariyarathna
thanks
R_deshan
සීසන් 2 වල මුල් එපි 2ට සබ් දුන්න චමත් සහෝටයි අන්තිම එපියට සබ් දුන්න කවිඳු සහෝටයි බොහොම ස්තූතියි.හොඳටම සබ් ටික තිබ්බා.
Sahan Gayantha
thanks a lot saho sub ekata
Nirosha Nirosha
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sherlock [S02 : E03] | මොරියාටිගේ අන්තිම සෙල්ලම…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Sherlock.jpg)

thanks malli.
balala ewara unath sub gannawa.