කතාව කෙලින්ම දිව යන්නේ අවුරුදු දාසයක් වයස ඩැනී ඩිසායි එයාගේ නැන්දව මරණවා මෙයා එකොළහ වසරේ ඉද්දී. පුනුරුත්තාපනයේ මෙයා අවුරුදු පහක් ඉදලා නිදහස් වෙලා එයාගේ අම්මත් එක්ක තමන්ගේ සුපුරුදු නගරය වෙතට ආපහු එනවා. මෙයා උත්සාහ කරනවා තමන්ගේ නැතිවුන යහලු මිත්‍රකම් නැවත සකසා ගන්නත්, තමන්ට පුනුරුත්තාපනය නිසා සිඳුවුන…

කතාව කෙලින්ම දිව යන්නේ අවුරුදු දාසයක් වයස ඩැනී ඩිසායි එයාගේ නැන්දව මරණවා මෙයා එකොළහ වසරේ ඉද්දී. පුනුරුත්තාපනයේ මෙයා අවුරුදු පහක් ඉදලා නිදහස් වෙලා එයාගේ අම්මත් එක්ක තමන්ගේ සුපුරුදු නගරය වෙතට ආපහු එනවා. මෙයා උත්සාහ කරනවා තමන්ගේ නැතිවුන යහලු මිත්‍රකම් නැවත සකසා ගන්නත්, තමන්ට පුනුරුත්තාපනය නිසා සිඳුවුන අඩුපාඩුකම් සහ අහිමි වුන දේවල් නැවත ගොඩනගා ගැනීමටත්. ඉතිං ඔහොම ඉද්දී ඩැනී පාසලකට යනවා තමන්ගේ නගරයට ඇවිත්. ඉතින් පලවෙනි දවසෙම ඩැනීට පාසලේදී ආරාධනාවක් ලැබෙනවා පාටියකට සහභාගි වෙන්න කියලා. ඉතිං ඔය පාටිය අවසාන වෙලා අනිත් දවසෙ උදේ ටීවි එක බලද්දි මෙන්න මේ පාටිය තිබ්බ කෙනා, රෙයිජි කියන ගෑණු ලමයා සාහසික විදිහට පහර දීලා මරළ දාල කියලා. ඉතිං ඩැනීව මේකේ සැකකාරයෙක් බවට පත්වෙනවා.
150 MB කොපිය මෙතනින් බාගන්න 5f4a298ef81b37672b2692870e2e3bb682f079bd 260 MB කොපිය මෙතනින් බාගන්න 7ba7c254e19081fa0ccdeef99fdb8342a701f91d 875 MB කොපිය මෙතනින් බාගන්න 08f109abd46db01edcd377b93a3fefd4890d9ef0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
405 downloadsDownload Twisted.S01E18.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
9 comments
shani
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dedunu- yatalamatta
ස්තුතියි සහෝ.
ඊලඟ එකත් ඉක්මනට දෙමු...“චූටී මල්ලි”
තෑන්ක්ස් සහෝ
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Achintha Sameera
අංජන ඉෂාන් ක්‍රිෂාජ thanks macho sab ekata anith ekath ikmanata denna hode
LAKSHAN
උපසිරැසියට තුති…… :)................
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

THANKS A LOT