ගෑනු ළමයෙක් ඔලුව කසනවා මොලේට වෙනකම්ම හිල් වෙන්න. මේ මරණේ ගැන හොයන්න ටවුමට එන කොල්ලෝ දෙන්නට දකින්න ලැබෙන්නේ අරුම පුදුම දේවල්. මේ අතරේ මේගොල්ලෝ හම්බ වෙන්න එන කැස් කියන්නේ මේවා කරන කෙනා බොහොම භයානක කෙනෙක් බවයි. ඒත් එයාව මරන්නනං අපේ කොල්ලෝ දෙන්න කැමති වෙන්නේ නෑ. ඒ ඇයි? කතාව බලලම දැනගමු. දැනුමට; ටූත් ෆෙ…
ගෑනු ළමයෙක් ඔලුව කසනවා මොලේට වෙනකම්ම හිල් වෙන්න. මේ මරණේ ගැන හොයන්න ටවුමට එන කොල්ලෝ දෙන්නට දකින්න ලැබෙන්නේ අරුම පුදුම දේවල්. මේ අතරේ මේගොල්ලෝ හම්බ වෙන්න එන කැස් කියන්නේ මේවා කරන කෙනා බොහොම භයානක කෙනෙක් බවයි. ඒත් එයාව මරන්නනං අපේ කොල්ලෝ දෙන්න කැමති වෙන්නේ නෑ. ඒ ඇයි? කතාව බලලම දැනගමු.
දැනුමට;
ටූත් ෆෙයරි (Tooth fairy) කියන්නේ බොහෝ බටහිර ළමුන් අතරේ තියෙන විශ්වාසයක්. අපේ රටේනං මං දන්නා තරමෙන් කිරි දත් හැලුන්ම ඒවා අරං යන්නේ ලේනෙක්. ඒ වෙනුවට ඒ වෙනුවට දතක් ඌ ගෙනත් දෙනවා කියලයි ළමයි හිතන්නේ. ඒත් බටහිර රටවල ළමයි විශ්වාස කරන්නේ හැලිච්ච කිරි දත කොට්ටේ යට තියලා නිදා ගත්තම සුරංගනාවක් ඇවිත් ඒක අරං ඒකට පුංචි ගෙවීමක් තියලා යන බවයි. මේ සුරගනට ඔවුන් කියන්නේ ටූත් ෆෙයරි කියලයි.
ජෝයි බසර් කියන සෙල්ලම් බඩුව ලංකාවේ තියෙනවද කියලා මම නං දන්නේ නෑ. මං පොඩිකාලේ මටනං එහෙම එකක් දකින්න ලැබුනේ නෑ. කොහොම වුනත් මේකේ තියෙන්නේ දගර දුන්නක්ලු. ඒක අතේ තියාගෙන කෙනෙක්ට අතට අත දුන්නම එකේ තියෙන ස්විචයක් එබිලා දුන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට අර අතරට අත දීපු කෙනාට දැනෙන්නේ කරන්ට් වදිනවා වගේලු. මේ සෙල්ලම් බඩුවේ විදුලියත් එක්ක කොහොමටවත් සම්බන්ධ නැති වුනත් සමහර පුංචි ළමයි හිතන්නේ ඒකෙන් ඇත්තටම කරන්ට් වදිනවා කියලයි.
පොප් රොක්ස් කියන්නේ ලොසින්ජර වර්ගයක්. ඒවා කට ඇතුලේ දිය වෙනකොට පෙන නගින ගතියක් තියෙනවාලු. ඉතින් ළමයි හිතන්නේ පොප් රොක්ස් කාලා, කොකා කෝලා හෝ වෙනත් සෝඩා බීම වර්ගයක් බිව්වොත් ඒවා ප්‍රතික්‍රියා කරලා බඩ පුපුරලා යන බවයි. මේක බොරු මතකයක් බව නැවත නැවතත් සනාත කරලා තිබුනත් තවමත් බොහෝ පොඩි ළමයි මේවා විශ්වාස කරනවා.
පුංචි ළමයි එක එක හැඩේට තමන්ගේ මුණ ඇද කරලා පෙන්නන වෙලාවල් තියෙනවනේ. ඉතින් ඔවුන්ට දෙමව්පියොත් අනිත් ළමයිනුත් කියන ප්‍රසිද්ධ බොරුවක් තමයි මුණ ඇද කරලා ටිකක් වෙලා තියා ගත්තොත්, ආයි කවදාවත් හදන්න බැරිවෙන විදිහට එහෙමම ගල් වෙන බව. මේකත් සමහර ළමයි විශ්වාස කරන කතාවක් තමයි.
ඩීන්ගෙ අල්ලට වුනේ මොකද කියලනං මට මෙතන කියන්න බෑ. දන්න කෙනෙක් ගෙන් අහගන්න! 😛
Antichrist ගැනනං මාත් වැඩිය දන්නේ නෑ. එළිදරව් පොතේ 13 පරිච්චේදයේ මෘගයායි පවසන්නේ ඔහුට බවත්, ඔහුට මුහුණ දීම සදහා ජේසුස් වහන්සේ යලි පොලවට පැමිණෙන බවට විශ්වාසයක් තිබෙන බවත්නං මං අහලා තියෙනවා. විස්තර දන්න කෙනෙක් ඉන්නවනං කාටත් දැනගන්න කියන්න.
– – –
අද කතාවේ නම වන “I Believe the Children Are Our Future” යන්න Whitney Houston ගේ Greatest Love Of All නම් ගීතයේ පදයක්
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් සහ ඩැනියෙල් ලාෆ්ලින් (Andrew Dabb & Daniel Loflin)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 15 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,329 downloadsDownload Supernatural.-S05E06.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
45 comments
C T K
LAKSHAN
THANX......THANX
Oshan
shit mata eka wenna wennema na ne :c thanx
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
R.D
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
prabhath
sub 1th kotala kotala loku witharyakuth denawane thanks
kasun
බොහෝම ස්තූතියි සබට….. ජය…….
KH7
Thanks Machan...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Indika
Thanks bro....
GhosT-FaceR
thanks fot sub
mko mecchara parakkuDilip
"ඩීන්ගෙ අල්ලට වුනේ මොකද කියලනං මට මෙතන කියන්න බෑ. දන්න කෙනෙක් ගෙන් අහගන්න" eka nam lolma seen eka. :D
chanaka_weerakkodi
Ado mokadda bn athe seen eka
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය...........Kushen
Sub ekata thnx sahoooo.hoda wistharayakuth thiyanawa.ekatath thanks.uba dan enna enna ennama sub denna parakku wenawa machan :( ube sub ekata waha watila inne english sub ekka balanna hithenneth ne..issara wage ikmanata sub denna puluwannam godak hodai saho :)
nuwan
මන් හිතන්නේ සබ් දෙන උන්ගෙන් හොදම එකා උබ බන්.....
වරුණ රංගජිත් (වරූ)
බොහෝම ස්තූතියි සබට
Rashmika
thanks MDG saho!!!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Anuradha
ස්තුති අයියේ Transcendence
මෙකත් දෙන්නකො
අපිට බැරිද ඉල්ලිමක් කරන්න අපිට වුවමනා මුවි එක ඉල්ලලාshani
thanks
අයේෂ්
උපසිරැසියට ස්තුතියි..
k.T
Supernatural Ethuru උපසිරැසියට dannakoooo bro
Jagath
thanks
Nishshanka Ruwan
ස්තුතියි :)
kosala
niyamai
lahiru dilshan
Thanks Bro...!!!
Buddhika
උපසිරැසියට ස්තුතියි..
shashith
thanks
Buddhika Maldeniya
එලකිරි මචන්.. කිප් ඉට් අප්ස්.>!!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Eeshawa Randiya
mchn thanks bn parana series wala okkoma episode ekathukarala down karanna link ekak dena eka anika ona eka witrak down karanna puluwan ekath ptta watinawa
sasi kumara
Tnx bro
chanaka_weerakkodi
Tnx sub ekata......
chanaka_weerakkodi
Deenge athata moko uneeee dannavanam kiyandoo
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
madushanka
me sub extract karanna bene
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E06] | ළමයි තමයි අනාගතේ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-52.jpg)

onna ada mulinma baawe mmai k
ela kollo patta a