ඔන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කවුරුත් ආස කරන ටීවී සිරිස් එකක් දෙන්නයි මම හදන්නේ. මම හිතනවා හුඟ දෙනෙක් මේකට කැමතියි කියලා. මොකද මේක පට්ට කතාවක්. කතා පොත් වලට පිස්සු වැටිලා හිටපු අයටනම් මේක ගොඩාක්ම වටිනවා. ගොඩාක් අය මේක ගැන අහල ඇති. “ෂර්ලොක්” සහ “වොට්සන්” කියන්නේ අපි කාටත් හොඳට හුරු පුරුදු චර…

ඔන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කවුරුත් ආස කරන ටීවී සිරිස් එකක් දෙන්නයි මම හදන්නේ. මම හිතනවා හුඟ දෙනෙක් මේකට කැමතියි කියලා. මොකද මේක පට්ට කතාවක්. කතා පොත් වලට පිස්සු වැටිලා හිටපු අයටනම් මේක ගොඩාක්ම වටිනවා. ගොඩාක් අය මේක ගැන අහල ඇති. “ෂර්ලොක්” සහ “වොට්සන්” කියන්නේ අපි කාටත් හොඳට හුරු පුරුදු චරිත 2ක්. මම දන්නා විදිහට ඒ දෙන්නා ගැන අහලා නැති කෙනෙක් නැතිව ඇති. ෂර්ලොක් කතා මාලාවන් ගොඩාක් බයිස්කෝප් විදිහට එළි දැක්වුවාට මේක තරම් නැගලා ගියේ නෑ කියල තමයි මගේ අදහස. ඒ නිසා මේක නම් ඔක්කොමලා බලන්න ඕනි කතාවක්..
හැබැයි අද මම දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වෙනි කතා මාලාවේ ඉඳලා. මොකද මේක ගොඩාක් අය ඉල්ලලා තිබුනා. ඒ නිසා අපි මේක 3 වෙනි එකේ ඉඳලා පටන් ගන්න හිතුවා. ඒ කියලා පලවෙනි කතා මාලාවයි දෙවැනි කතා මාලාවයි බලපු නැති අය අවුල් ගන්න එපා. අපි ඒ දෙකටත් සිංහල උපසිරැසි ළඟදීම පුළුවන් තරම් ඉක්මනටම ඔයාලා වෙනුවෙන් නිකුත් කරනවා.
තුන්වෙනි කතා මාලාවේ පලවෙනි කොටස ආවේ මේ අලුත් අවුරුද්දේ, ඒ කියන්නේ 2014 ජනවාරි පළවෙනිදා. මේ කතාවට imdb වල 9.3 ක අගයක් ලැබිලා තියෙනවා. එච්චර ලොකු අගයක් තියෙනවා කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑනේ.
එහෙනම් මම මේ කොටස ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්…
මේකෙදි වෙන්නේ කතා පොතේ (“Return of the Sherlock holmes”) වගේ “ෂර්ලොක් හෝම්ස්” ගේ නැවත පැමිණීම ගැන. හැබැයි ඔහු මෙපමණ කාලයක් පේන්නවත් නැතුව ඉඳලා නැවත එක පාරම නගරයට පැමිණියාම ඔහු සඟයා “වොට්සන්”ට මොනවා හිතෙන්න ඇතිද? ඔහුට ඒක සතුටක් වේවිද? නැත්තන් නරක දෙයක් වෙයිද? ඔහු ෂර්ලොක් ව ඉතා සුහදශීලිව පිළිගනියිද? ඔයාලට මොකද හිතෙන්නේ මැරුණ කෙනෙක් නැවත ඒ විදිහටම පණපිටින් ආවම… අපි බලමු ලන්ඩන් නගරය “ෂර්ලොක්” ව නැවත පිළිගන්නේ කොහොමද කියලා. තවද “ෂර්ලොක්” තමන්ගේ මරණය බොරුවක් කලේ කොහොමද කියලත් කට්ටියට දැනගන්න පුළුවන් වෙයි ? කට්ටියම එහෙනම් බලන්නකෝ කතාව.
එහෙනම් ඔන්න මම ගියා.. සියල්ලන්ටම ජයවේවා..!!!
230 MB කොපිය මෙතනින් බාගන්න 946024c0ea1587c8704fecd6b36899a8bbed3b86 350 MB කොපිය මෙතනින් බාගන්න cc490585bf7402e1ac3d4d9954d456800d4db970 565 MB කොපිය මෙතනින් බාගන්න 312709a51bc386fb13931eb28a8547f15e471805 1.6 GB කොපිය මෙතනින් බාගන්න 70bd1816fa12b030a1642a3eb1640128027149b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
18,410 downloadsDownload Sherlock.S03E011.zip219 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
129 comments
Rashmika
Rashmika
menna wdk..udema baiscope ekt enkota sherlock ekt sub dila..........ad dawsma FATTA tma...thanks saho thanks lot!!!!!!!!!!!!!!!!!!
(podda) ( YS )
4 i apu gaman sub onee !!!
Gayashan
සබ් එකේ සමහර තැන් අඩුයි බන්.. පුළුවන්නම් හදපන්.
vee
ade maxxa hode 1i 2i baluwa
asiri
patta patta damma gannawa
tharanga
දිගටම දෙන්න සබ් මචං මේකේ තව 2යිනෙ ඇත්තේ එන්න
ජය!
nipuna prasad
thxzzzz bro super
kalinga
මේක බයිස්කෝප් එකෙන් ඉල්ලා ඉල්ලා උන්නේ පින් සබ් එකට
ccnp
Thanks
ositha
fatta tv s akak meyka digatama demu prasanna kollo
ganidu
තෑන්ක්ස් වේවා!
නලින්
ස්තුතියි ප්‍රසන්න සහෝ
ජය වේවා!
amilatk
jayen jaya!!!!
harsha
th lot
isuru samarasinghe
ge8 work dude
chamath cafe
සබ් දුන්න එක නම් අගය කරනවා මචෝ
එරංග
එලස් බාන්න දැම්ම
mihin ලංකා
එල බයිස්කෝප් එකෙන් සබ් දුන්න එක පට්ට ආ
kalana
anith kotsuth demu thhhnxxxxxxx
was
මැක්සා කතාව සබ් වලට ජයම වේවා!
chami
thnnxxxxxxxxxxxxx
gihan
yaaaaa.. pattttttta a..., niyamai..
yasas
thanksssss sahota
Gayashan
පට්ට මචෝ.. උබට පින් මචං
Sujith
jayawewaaaa!!! Thankz bro!! :D
ranga
s3 ake anith awath apuwahama tak gala denna
roshimax
suppaaaaaaaa mm bagena balanne natuwa hitiye sub 1k denakam ela
shani
thanks for Sinhala sub.
mama meke s01 & s02 baluwa niyama kathawak.sumudu
oya thiyenne parsanna super saho kenek meyka dunna kata
kalinga
බොහොම තුති සහෝට අනිත් කතා ටිකත් ආපු ගමන් දෙමු
zumo man
elazz thnxzzz
දේශ්
උඹනම් දෙයියෙක් බන්...
wimukthi
එල මචන්
Pramod
wow...pattaa...ela elaaaaaaaa....
deshan
patta machanla........man.balagena hitiye.....thankz wewa.....
දුලාජ්|Dulaj
ස්තුතියි..... සහෝ ජය වේවා!
Achintha sameera
ප්‍රසන්න ප්‍රියදර්ශන තැන්ක්ස් මචෝ සබ් එකට.එල වැඩක් හොදේ
das
patta machnn :)
shirantha
tkzxxxxxxxxxxxx machan,,,,,,,,,,
kushan
thank bro.. go hd..
harsha
මා දන්න තරමින් ෂර්ලොක් හෝම්ස් කතා වලින් මට මග ඇරුන කතා තියනවානම් ඇත්තේ 4කට අඩු ප්‍රමානයක්.ඉතින් අපි බලමු පොතේ තියන කතාවයි චිත්‍රපටයේ තියන කතාවයි එක වගේද නැත්තම් වෙනස ද කියලා. ඔබට බොහොම ස්තූතියි. ඔන්න එහෙනම් පටන් ගත්තා බෑමේ කටයුතු.
Kala^kaara
Patta pata pata..!! සබ් වලට පින්..!! එනකන් බලන් උන්නේ...!
හර්ෂ ලහිරු
එල එල අනිත් දෙකත් දෙනව නම් ඉතින් අවුලක් නෑ
ජයවේවා ප්‍රසන්නයෝ :P :Dතරිඳූ පෙරේරා
maxxahh maxxahh maxxahhhh.........hambooo kalgihilla kalgihilla danvath patan aran yanthan...elaz elazz ,,,..meka suppama kathavak....thankss sahooo sub denavata....digatama demuu.....
CyberJayn
ෆට්ට මචන් උබ හරි ගැස්සුවේ ලොකු අඩුපාඩුවක්!
රචියා
ela elaa....
Eranga
ela kiri machan........mama meka ellala mail kara oyalata.......
oyala eka dunna......thanks...tharaka
thanks...........bro
me
Thanks
dinidu madushanka
ela ela bro digatama denna jaya wewa
Sahan
meka nm supirima supiri vadak... ammo kiyanna vachana na.. thankz a lot.... ammo vatinvah bro...
widuranga211
maraaaaaaaaaaaaaaaaaai
thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela