Watch Trailer

Dracula [S01 : E07] – Sinhala Subtitles | අතීත මතකයන්හි පළිගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් පහුගිය ටිකේ නැවතිලා තිබුන ඩ්‍රැකියුලා කතා මාලාව පහුගිය 4 වෙනිදා ඉදන් ආපහු විකාශණය වෙන්න පටං ගත්තා. සෙනසුරාදා ලබාදෙන්න හැකියාවක් නැතිවුනා, මොකද ඔයාලට ඊයේ දුන්න Bad Grandpa චිත්‍රපටිය කරලා දෙන්න වෙච්ච නිසා. කොහොමින් හරි ඔන්න ඇට්ලාන්ටිස් කතා මාලාවත් ඉවරයක් වෙච්ච නිසා ඉරිදා දවසේ මේක නිව…

dracula 2013

හරි ඔන්න එහෙනම් පහුගිය ටිකේ නැවතිලා තිබුන ඩ්‍රැකියුලා කතා මාලාව පහුගිය 4 වෙනිදා ඉදන් ආපහු විකාශණය වෙන්න පටං ගත්තා. සෙනසුරාදා ලබාදෙන්න හැකියාවක් නැතිවුනා, මොකද ඔයාලට ඊයේ දුන්න Bad Grandpa චිත්‍රපටිය කරලා දෙන්න වෙච්ච නිසා. කොහොමින් හරි ඔන්න ඇට්ලාන්ටිස් කතා මාලාවත් ඉවරයක් වෙච්ච නිසා ඉරිදා දවසේ මේක නිවී සැනසිල්ලේ දෙන්න පුලුවං වෙනවා.

මතක ඇතිනේ ගියපාර කොටසෙදී කියවෙනවා වෙන්දේසියක් ගැන. ඒ ත්‍රිරූපකයක් ගැන. ඉතිං ඒ ත්‍රිරූපය මොකක්ද කියලා අද දැනගන්න පුලුවන් වෙනවා. මොකක්ද ඒකේ තියෙන්නේ කියලත් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ග්‍රේසන් රැහැන් රහිත විදුලි බුබුලු දැල්වීමේ ක්‍රමය අද ප්‍රදර්ශණයට පත්කරන්නයි සූදානම. ඉතින් මේ මකර පිළිවෙලේ ඈයෝ මේකට මොනවා කරයිද, ඒ වගේම ග්‍රේසන් එහෙමත් නැත්නම් පිසාචයා, එහෙමත් නැත්නම් ඩ්‍රැකියුලා මේ අනිත් අයගේ ලේ නොබී ඉන්න උත්සාහ කරනවා. ඒ තමන්වම පාලනය කරගන්න. ඉතිං ඒ වැඩේ සාර්ථක වෙයිද, ඒ වගේම අර කලින් හාකර්ට තොරතුරු ලබාදුන්නේ නිළියක් කියලා දැනගන්නවනේ. ඉතිං හාකර් මේ ජෙනරාල් ෂෝට විරුද්ධව කරපු චෝදනාව නිසා හාකර් මොනවා වගේ දෙයක් කරයිද…

බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,621 downloadsDownload Dracula.S01E07.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,621 downloadsDownload Subtitles100 KB

26 comments

  1. isuru samarasinghe

    thanks saho

  2. asiri

    patta aye patan gaththa aka elaz

  3. vee

    maxxa hode

  4. tharanga

    අහ්හ් ආයේ ඇවිත් මරු මචෝ

  5. wow

    wow, maru :D

  6. bandula

    supiri saho :D txz

  7. quik

    thanks

  8. ganidu

    තෑන්ක්ස් වේවා!!

  9. ash

    tnx thnx thnx .ඇයි යකඩෝ මේක දාන්න මෙච්චර පරක්කු උනේ.මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. ඹන්න ආය නම් පරක්කු කරන්න බෑ හොදේ.නැවත වරක් තැන්කූ සහෝ ඹයාට.දිගටම කරගෙන යමු.ජයෙන් ජය

    1. #ChalinduDeshan (කිනා)

      :D එක දවසනේ බොල පරක්කු උනේ :D :P එල එල

  10. shani

    thanks

  11. නිපුන්

    Thanks Machan Digatama Demu..

  12. හර්ෂ ලහිරු

    අප්පටසිරි දැරකූලා ආයි පටන් අරගෙන :D
    එලකිරි ජයවේවා කිනා :P

  13. “චූටී මල්ලි”

    ආයිත් වැඩට....
    හෙහ් එල එල
    සබට තුති
    ඔබට ජය..........

  14. Download Manager

    Thanx machan

  15. Rashmika

    thanks saho!!!!!!!!!!!!!!!!!

  16. kesara

    jaya wewaa bro.sub 1a ta godak sthuthii!

  17. PaThUm MaDuShAn (ශාන්)

    මේකට සබ් දෙනකම්ම තමයි බලාගෙන හිටියේ...ස්තුතියි සහෝ උපසිරැසියට​.ජය!:P :P :P

  18. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති කිනෝ
    එල

  19. mudiya / මුදියා

    නියමයි කිනා.
    එහෙනම් ආයෙත් වැඩ අල්ලන්න වෙයි නේද දොඹෙන්ම.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  20. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  21. herry

    මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.

  22. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  24. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  25. Mahesh

    thanx sub ekata.....