Watch Trailer

Shogun [S01 : E02] Sinhala Subtitles | පෘතුගීසීන් ඇත්තටම හොඳයිද?? [සිංහල උපසිරසි]

Shogun [S01 : E02] Sinhala Subtitles ආයුබෝවන් වේවා යාළුවනේ ඔන්න එහෙනම් හතරවටින් සුබ ප්‍රතිචාර ලැබෙන Shogun කතාමාලාවේ දෙවන කතාංගය ඔබ වෙත අරගෙන ආවා. මාව මේ වැඩේට සම්බන්ධ කරගත්න්තට හිරාන් අයියට ස්තූතිවන්ත වෙනවා පලවෙනි කතාංගයෙක් ඔයාලා බලාග්න්න ඇති ජපාන පාලන ක්‍රමය පෘතුගීසීන් ජපානය සමඟ සම්බන්ධතා තියාගෙන…

Shogun

Shogun Sinhala Subtitles

ආයුබෝවන් වේවා යාළුවනේ
ඔන්න එහෙනම් හතරවටින් සුබ ප්‍රතිචාර ලැබෙන Shogun කතාමාලාවේ
දෙවන කතාංගය ඔබ වෙත අරගෙන ආවා.
මාව මේ වැඩේට සම්බන්ධ කරගත්න්තට හිරාන් අයියට ස්තූතිවන්ත වෙනවා
පලවෙනි කතාංගයෙක් ඔයාලා බලාග්න්න ඇති ජපාන පාලන ක්‍රමය
පෘතුගීසීන් ජපානය සමඟ සම්බන්ධතා තියාගෙන ඉන්න වෙලාවක
ජෝන් බ්ලැක්තෝන් ප්‍රමුඛ ඉංග්‍රීසි නැවක් ජපාන මුහුදට ගසාගෙන එනවා.
ඉතින් මේ කාලය වෙනකොට ජපානය පාලනය කරපු ටයිකෝ කියන පාලකයා මියගිහින්.
ඔහුගේ පුතණුවන්ට හරි වයස ලැබෙන තුරු බලය පස්දෙනෙක් අතර බෙදා තිබෙනවා.
ඉෂිඩෝ, කියාමා, ඔහ්නෝ, සුගියාමා සහ අපේ කතා නායකයා වෙන ටොරනගා
ඉතින් මේ ටොරනගා එක්ක අනිත් හතරදෙනාම සතුරුයි.
ඉතින් ටොරනගාට මේ ඉංග්‍රීසි ජාතිකයා ගැන ඉවක් ඇතිවෙනවා.

ඉතින් අද කොටසෙන් ටොරනගා මේ ජෝන් එක්ක බලාගන්න ලැබෙනවා.
ඉතින් ටොරනගා මොනවගේ සැලැසුමකටද අර අඳින්නේ??
මේ ජෝන් කියන ඉංග්‍රීසි නාවිකයා ජපානයට ආවේ මොකටද??
මේ දේවල් වලට පෘතුගීසි පාලකයෝ ප්‍රසාදය පල කරයිද??
මේ ෂෝගුන් කියන්නේ කවුද??

එහෙනම් රසවිඳින්න කලින් ගුණ දොස් ගැනත් කියාගෙනම යන්න..
ඉක්මනින්ම තුන්වෙනි කතාංගය අරගෙන අපේ තව සහෝදරයෙක් ඒවි..
තවත් සුපිරිම උපසිරසියක් අරගෙන ඉක්මනින්ම එනවා..
එතෙක් හැමෝටම ජයවේවා…

Shogun, Shogun Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,387 downloadsDownload Shogun-S01-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun Sinhala Subtitles

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

3,387 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට....

  2. YUITSUMUNISENSEI

    Thank You

  3. 唯一無二先生

    ありがとう~

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  6. Anonymous

    Thanks Brother