Watch Trailer

Shogun [S01 : E03] Sinhala Subtitles | පලායෑම! [සිංහල උපසිරසි]

Shogun [S01 : E03] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ශෝගුන් මිනි සීරිස් එකේ තුන් වෙනි කොටස. මේක නිකුත් වුණේ මාර්තු මාසෙ 5 වෙනිදා. මේ වෙනකොට IMDb 8.9 අගයක් ගන්න මේ කොටසට හැකි වෙලා තියෙනවා. මේ කොටසෙ කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, අන්ජින්ව මරන්න කියලා කුලී ඝාතකයෙක් එවනවා කලින් කොටසෙදි ඔයාලට…

Shogun

Shogun Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ශෝගුන් මිනි සීරිස් එකේ තුන් වෙනි කොටස. මේක නිකුත් වුණේ මාර්තු මාසෙ 5 වෙනිදා. මේ වෙනකොට IMDb 8.9 අගයක් ගන්න මේ කොටසට හැකි වෙලා තියෙනවා.

මේ කොටසෙ කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, අන්ජින්ව මරන්න කියලා කුලී ඝාතකයෙක් එවනවා කලින් කොටසෙදි ඔයාලට මතක ඇති. ඒ කුලී ඝාතකයා අමිදා ප්‍රජාවට අයත් සාමාජිකාවක් කියලා ඔප්පු වෙනවා. එහෙම කෙනෙක්ට වැඩක් බාර දෙනව නම් ඉහල ගාස්තුවක් ඒ වෙනුවෙන් වැයවෙනවා සාමාන්‍ය කෙනෙක්ට දරන්න බැරි තරමේ. ඉතිං කට්ටිය සැක කරනවා ක්‍රිස්තියානුවො විසින් මේක මෙහෙය වන්න ඇති කියලා. මේ අතර ඉෂිදෝ ඇතුලු ප්‍රභූවරුණුත් බලන් ඉන්නේ ටොරනාගාව ඝාතනේ කරන්න. ඒ නිසා ටොරනාගා අන්ජින්වයි ඔහුගේ වංශෙ සාමාජිකයන්වයි ඔසාකා වලින් පිටත් කරන්න කටයුතු කරනවා.

ඒ අනුව මේ කොටසින් මොවුන්ට මෙසේ ඔසාකා වලින් පිටවෙන්න හැකිවෙයිද කියන එක තමා බලාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

Shogun, Shogun Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,977 downloadsDownload Shogun.2024.S01E03.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Shogun Sinhala Subtitles

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,977 downloadsDownload Subtitles20 KB

5 comments

  1. Anuja Lakshitha

    thanks brother sub ekata

  2. Buddhika Lakmal

    thanks sub ekata

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. sachintha

    සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  5. Anonymous

    Thanks Brother