මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්, අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුය…

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්,
අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් ලීයි එකතු වෙලා සොලටෝව්ගේ බැංකුකාරයා ඉවරයක් කලාට, බොබ් ලීගේ තවත් අතිජාත මිත්‍රයෙක් පරලොව යවන්න සොලටෝව්ට පුලුවන් උනානෙ, ඒ වගේම වැඩේ ඉවර කරලා එලියට එනකොට බොබ් ලීලට මෙක්සිකෝ පොලීයෙන් වැඩේ ලැබෙන්න යන තැනදි තමයි ගිය සතියෙ කොටස ඉවර වුනේ, ඒ වගේ කට්ටියටම මතක ඇතිනෙ ජූලීත් ලොකු ලෙඩක් දා ගන්නවා ගිය කොටසෙදි. බොබ් ලීටයි අයිසැක්ටයි මොකද උනේ, ජූලීට මොකද වෙන්නෙ කියලා මේ එපිසොඩ් එකෙන් කට්ටියට බලා ගන්න පුලුවන්.
එහෙනම් මම ගියා කවුරුත්ම කමෙන්ට් එකක් දාගෙන යන්න මතක ඇතුව, කාටත් ජය!!
“Better Late Than Never”
ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
12,206 downloadsDownload Shooter-S02E07.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
43 comments
Udara Damith B/K
Udara Damith B/K
THANKS
Kasun
බොහොම ස්තූතියි සහෝ......
kumaraya
BOHOMA STHUTHI SAHO....
sumudu priyankara
thank you saho
Kasun Widusha
tnx sahoo
Buddi
Thanks.....
Bhanuka
පරක්කු වුනා කියල අවුලක් නැ සහෝ..,උබ මේක කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ ...,උබේ වැඩ ටික miss නොකර මේක පුළුවන් විදියට දීපන් ..,
Rajitha
Thanks machan......jayawewa.....!
hasith
tnx machoo
chameera
jaya wewa......
Hasitha Chathuranga
බොහොම ස්තූතියි සහෝ……
ut
thanks a lot
Pasindu Induwara
Ambee sub eka dnknma episode eka blne nathuwa mra amruwen hitiye tnx bro! Sub ekata late nowi demu ithuru sub tiakth
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතුයි...
ජය වේවා...Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...පට්ට කතාව...
tharuka
elama bro.bravo!!!!!!!!!!!!!!!!!!LONG LIVE BAISCOPELK
DILRUK LAHIRU
elz..... digatama sub demu
Dushan Tharuka
niyamai.... jaya wewa...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…dulitha hashan
thanks sub ekata
D.Chamara
bohoma sthuthi sahooo
SULAKSHANA MIHIRANGA
Thank for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
tannxxx broo
අමිල
තැන්ක් සහෝ....
Thanuj darshana
Thnx broo sub 1kta...8 epiyeth suba ikmanata danna bro
kumaraya
bohoma sthuthi sub ekata....
kumaraya
me season ekata episodes 8k witharai... aiiiooooo....
Rashi Iddamalgoda
Episode 8 thama natte ai...
Pasindu Induwara
Api blna inawa bro egawa episode eka denakn plz ikmnta upload krna bro.
ashan
dawas dekak idan sarin sare enawa bn..dannko ikmanta
sanjeewa
Thanks, ela wedak
KW
Great Job.
Thanks man !Muditha
THANKS BROTHER
AWNCK
Thanks Bro..............
Prabath Madhushanka
Thanks bro
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
rkasun
thanx
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




MAN EKA .