මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම…

මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම වුනත් අතිශය සමාව ඉල්ලනවා මේක වෙනුවෙන්ම හැමදාම බලාගෙන ඉඳපු අයගෙන්.දෙවනි සීසන් එක පටන් ගනිද්දි IMDB එකේ දාලා තිබ්බෙ මේ සීසන් එකේ එපි 10ක් තියෙනවා කියලා. ඒත් එකපාරටම වගේ 8 වෙනි එකෙන් වැඩේ ඉවර කරලා. ගූගල් කරලා බලන්න විස්තරේ තියෙනවා.
කොහොමහරි කමක් නෑ ඔන්න අද තමයි අවසාන එපිය. ඒක නිසා පොඩි ස්තූති කතාවකුත් කරන්න ඕන. මුලින්ම Shooter පළවෙනි සීසන් එකයි මේ සීසන් එකේ පළවෙනි එපියයි කරපු නිලුපුල් අයියට ස්තූති කරනවා. ඒ වගේම වෙනදා වගේම මට මේක බාර දුන්නු හසන්ත අයියටත් ස්තූති කරනවා. තව 2000+ ඩවුන්ලොඩ්ස් තිබ්බට තප්පර 10ක් ගත කරලා හැමදාම කමෙන්ට් එකක් දාලා ගියපු විසි තිස් දෙනාට විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි. මට නම් දෙවනි සීසන් එකේ හොඳම එපිය තමයි අද එක, ඒක නිසා කතාව ගැන මම මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.අවසානෙට කියන්න තියෙන්නෙ මේ කොටස ඉවර වෙන විදියට තවත් සීසන් එකක් ශුවර් එකටම එනවා කියලා තමයි.
තව ටික කාලයක් යනකම් අලුත් එකකට සබ්ටයිටල් අරගෙන එන්න බැරි වේවි. ඒතරමට මේ දවස්වල හිර වෙලා ඉන්නෙ. එහෙනම් ටික කාලෙකින් නැවත හමු වෙනකන් මම ගියා. අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.ජය!!
ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
13,305 downloadsDownload Shooter-S02E08.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()

Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
100 comments
Bhanuka
Shashika Akalanka
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Dana
Ela thankzz bro...
Achintha Balasooriya
Thankx BRO. Good job...
Eranda
davasata thun hathara vathavak baluva sub 1 dalada kiyala..parakku vela hari dapu ekata thanks bro. jaya!!!
pubudu
Sthuthiy Saho.. Ayeth Dawasaka Hoda Sub ekakin set wemu.. Jayen jaya wewa...
Dhanuka Kumara
thanks sub 1ta..exam pass wenna kiyala wish karanawa
ishanka
thanks bro
mnm
thankyou brp
Hemal
deiyek uba nam Thanks
thisal
ස්තූතියි
Bobby
Thank you very much friend
Buddi
Thanks...........
Kulanjana Maduranga
niayamai…great work & lot of thanks.....sub walata..digatama sub demu.jaya wewa……
Ishan Thisara
Thanks saho...
chameera
jaya wewa....
Udara Damith B/K
~~~~ අවංක ජිවිතයක් ගතකිරීම සමාජයට කරන සේවයකි ~~~~~~~~~~
උපසිරසට ස්තුත්යි
මන් මේක පරක්කු වෙනකොට හිතුවා මොකක් හරි වැඩක වෙනද ඇති කියලා ..
කොහොම කෙසේ උනත් උපසිරස දුන්නනේ
සීසන් එක ඉවර වෙනකල්
සීසන් තුනෙන් මුණගැහෙමු
සියලු කටයුතු සාර්ථක වේවා.............
ඕ යේKasun Widusha
Tnx mchoo .............
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ කරගන්න බැරුව හිටපු වෙලාවක
මේක බාර අරගෙන අවසානය දක්වාම උපසිරසි ලබා දීපු එකට..
දැන් ඉතින් ඔක්කොම ඉවර එකේ බලන්න ගන්න ඕන ..
ඔබට ජයෙන් ජය.ut
thanks a lot bro
Kemal Harshan
Thanks 4 sub......
Kemal Harshan
Thanks 4 sub....
S03 ekath krmuSineth
thankz bro
Ranil P.J
Exam Walatath Jaya Wewa Malli..!! Ea wadath ekka upasirasi wadeth karata godak sthuuthi.
dinusha
Thank yyou
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
කතා මාලාව අවසාන වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ! ඊලග කතා සමයටත් උපසිරැසි ලබා දෙයි කියලා බලපොරොත්තු වෙනවා..ඒ වගේම සහෝගේ අධ්‍යාපන වැඩ කටයුතු වලටත් හදවතින්ම සුබ පතනවා..!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~piyumal sanjeewa
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!SULAKSHANA MIHIRANGA
Thank for subtitles
G.S.Hasintha
Thanka brother
G.S.Hasintha
Thanks brother
taksala
උපසිරසියට බොහොම ස්තුතියි.........................
Naughty
thanx for the sub broooooo...... :)
ranil danushka
Good luck bro
era
elama bro
Rajitha
Thanks bro......jayawewa.....!
harsha
ස්තූතියි උදාර ඔන්න එහෙනම් වසන් කොටසත් අරගත්තා. ඔබගෙ ඉදීරි වැඩකටයුතු සාර්තක වේවා. ජයවේවා
D.Chamara
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ......!Kasun
බොහොම ස්තූතියි සහෝ......
dumidu
උපසිරැසියට බොහොම ස්තූතියි.
Ajith Priyantha
sub akata thanks wawa
udaya saman
ekane epi8 iwara wela nowe.bohoma sthuthi sahoo sabata
Wimukthi Sagara Silva
thank you soooo much bro:
රවින්
සබට ස්තුතියි.
Hasitha Chathuranga
බොහොම ස්තූතියි සහෝ……
hasith
thankyou sahoo
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකන් බලන් හිටියේ....
අපරාදේ එපි 8කින් ඉවර කරේ....Bishan
Thanks Bro!!!!
dinuka madumal keerthirathne
thanks you brother.will meet again?
Sanjaya
thanx machan
Eranga Sandaruwan
බෝම ස්තූතියි..
ජය වේවා..හප්පට ඉවරද මේක..
සීරියස් එකටම බෝම ස්තූතියි ඒනම්.
සීසන් 3 එනකල් බලන් ඉමු නේ ඒනම්..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



හැමදාම ඇවිත් බැලුවට sub එක නොතිබ්බ නිසා මගේ වැරදීමකින් නොදක ගියද කියල හිතුවේ ...,දහසක් වැඩ අස්සේ පොඩ්ඩක් පරක්කු වුනත් sub එක ලබාදීම ගැන ගොඩාක් ස්තුතියි ..,3 වෙනි කතා මාලාවෙන් නැවත හමුවෙමු ...,ජයවේවා ...,