මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 17 වන කොටසයි.මේ කතාවේ තවත් කොටස් තුනක් පමණයි ඉතිරිව තියෙන්නේ.ඒ නිසාම කතාවේ උද්වේගීබව දිනෙන් දින වැඩි වෙනවා. පසුගිය සතිය දෙස බලන විට…ජෙරාඩ් සතු විශාල වෙඩි බලය විනාශ කිරීම සඳහා සැලැස්මක් දියත් කළා.නමුත් සැලැස්ම සාර්ථක කරගන්න නම් වෙන්නේ නෑ.මොකද ජෙරාඩ් කිය…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 17 වන කොටසයි.මේ කතාවේ තවත් කොටස් තුනක් පමණයි ඉතිරිව තියෙන්නේ.ඒ නිසාම කතාවේ උද්වේගීබව දිනෙන් දින වැඩි වෙනවා.
පසුගිය සතිය දෙස බලන විට…ජෙරාඩ් සතු විශාල වෙඩි බලය විනාශ කිරීම සඳහා සැලැස්මක් දියත් කළා.නමුත් සැලැස්ම සාර්ථක කරගන්න නම් වෙන්නේ නෑ.මොකද ජෙරාඩ් කියන්නේ හොඳ මොළකාරයෙක් නිසා.කෙසේ නමුත් තරමක් දුරට හො වටිනා දෙයක් හොයා ගත්තා.ඒ වගේම තමා ස්කොට්-මලියා ආදරය ඉවහ ගියේ හාදුවකින්.කෙසේමුත් ස්කොට්ගේ ගෙදර තිබුන සාකච්ඡාවට එල්ල වෙන දැඩි වෙඩි ප්‍රහාරයෙන් කිහිප දෙනෙක්ම දරුණු ලෙසේ තුවාල ලබනවා.මුලින් කිව්වා වගේ මේ යන්නේ අවසාන කොටස් නිසා මෙහි උද්වේගී බව වැඩියි.ඒ නිසාම වෙන සිද්දිය කියන්න ඕනෙනම් නෑ කියලයි මට හිතෙන්නේ.කෙසේ වෙතත් ට්‍රේලර් එක බලපු හැමෝම දන්නවා අද කොටසේ විශේෂයක් වෙන්නේ ස්කොට් අස්වාභාවික හමුදාව හදන සිද්ධිදාමයයි.ඉතින් කවුරු කවුරු ස්කොට්ගේ හමුදාවේ සොල්දාදුවෝ වේවි ද?පරණ චරිත කියක්නම් අද දකින්න ලැබේවි ද?
ගිය සතියේ මං වෙනුවෙන් උපසිරස කර දුන් සුධීර මාලන් සහෝට ස්තුතිවන්ත වෙන අතරම විශේෂයෙන් කියන්න ඕනේ ලබන සතියේ කොටස් දෙකක් එනවා.ඒ කොටස් දෙකම එදා රෑ වෙද්දී බයිස්කෝප් අඩවියේ පලකරන්න උත්සහයක් දරන්නම්…එහෙනම් නැවත හමුවෙන තුරු හැමෝටම ජය ශ්‍රී…

Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E17.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
20,769 downloadsDownload Teen-Wolf-S06E17.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
49 comments
Yumal Kasun
RYSUS
THANQ BRO
Ravidu Ishan
Ela mchn thankyou wewa!!!
Nirodhauthpala
Ela bro obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro thx for sub
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට ..!
බයිස්කෝප්උපසිරැසි කණ්ඩායමට ජය…!!thisal
ස්තූතිය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx mchoo .............
Nipun Dilshan
thanks a lot brother..........!!!!
RMC
ela
Kemal Harshan
Thanks mcn sub 1kt....
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Chamod98
Thanks broo
Dinesh buddika
samata pin
Nimal
Thanks saho
Muditha Praboth
Thanq bro...... torrent ek danna kenek innawanam dennako
KAVINDA GAMAGE
ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .Viraj
sub ekata thanks saho.. jaya wewa!!
akalanka
thanks for sub mchn.
C. R. ජයලත්
Niyamai Anuruddha Aiya Jaya Wewa!!!!!
D.Chamara
එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!
Suneth Ashen Weerasinghe
thanx bro elaaa
DBM
Ela bro thank u
Ravin Laksitha
සබ් එක දාලනේ දන්නෙම නැතුව......තෑන්කු බ්රෝ......
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකන් බලන් හිටියේ....
තව එපි 3යි...shehan prasantha
Thanks bro !!
nuwan
thanks!!!!!!!!!
Ranga
thanx
Mahesh
SUB EKATA THANX
shan
thanks broo
ISURU
Thanks saho
dulitha hashan
thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඇන්ජි
Thanks bro
Hima Benaragama
උපසිරැසියට බොහෝම ස්තුතියි...
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Tharaka Lahiru
Tnq
Lakshitha
Thanks bro....18,19 ත් ඇවිත් තියෙන්නෙ සහෝ...පුලුවන් නම් ඒ දෙකත් ඉක්මනට දෙන්න...
Avishka
ela 18 19 ikkamata denno iwasanna bariooo
kent
thanks machn
Sandaru Viraja
bra episoid 18 relese wenne kawadada kiyala apita kiyanna puluwanda
Sana Bro
bros la podi help akkak dennakoo 18 , 19 download karaganna torrent link akkak dennakoo
Sana Bro
plzz ekmanata danna kenek dennakooo
Sana Bro
bro 18 sinhala sub akth ekmanata dennakoo
lahiru
ගොඩක් ස්තුතියි සහෝ!!!!!!........
Asela
Thankzz Bro
lakshan
ගොඩක් ස්තුතියි සහෝ
Ravindu Rukshan
Thx
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankZZZZZZZZZZ bro!!!!!!!!!!!