ඔන්න අරගෙන ආවා Silo කතා මාලාවේ පස්වෙනි කොටස. හැමෝම මෙතෙක් ගෙනාපු එපි බලන්න ඇති කියල හිතනවා. මොකද ඔයාලට හිතෙන්නේ? කුතුහලයෙන් මවිත වෙලාද ඉන්නෙ? එහෙනම් අද කතාවත් අපි බලමුකෝ. පසුගිය කතාව පැත්තට හැරුනොත් අපි දැක්කා ෂෙරිෆ් මුල්ම දවසේ වැඩ භාර අරගෙන දිව්රුම් දෙනා හටි. ජුලියට් ෂෙරිෆ් වෙනවට කිසිම කෙනෙක් අකමැ…

ඔන්න අරගෙන ආවා Silo කතා මාලාවේ පස්වෙනි කොටස. හැමෝම මෙතෙක් ගෙනාපු එපි බලන්න ඇති කියල හිතනවා. මොකද ඔයාලට හිතෙන්නේ? කුතුහලයෙන් මවිත වෙලාද ඉන්නෙ? එහෙනම් අද කතාවත් අපි බලමුකෝ.

පසුගිය කතාව පැත්තට හැරුනොත් අපි දැක්කා ෂෙරිෆ් මුල්ම දවසේ වැඩ භාර අරගෙන දිව්රුම් දෙනා හටි. ජුලියට් ෂෙරිෆ් වෙනවට කිසිම කෙනෙක් අකමැති උනත් ම(ර්)න්ස් පවා අකමැති වෙලා පසුව කැමති වෙනවා. ඒකට හේතුව ඒ දෙන්නා අතරේ ගිවිසුමක් දියත් කරනවා. හැමෝටම මතක ඇතිනේ ඒ මොකද්ද කියල. ඒ වගේම තමා විශේෂ සිදුවීම තමා ම(ර්)න්ස්ව මරන එක.

ඉතින් අද කතාවෙන් අපි බලමු කවුද මේ මිනි මරන්නේ කියල? ඇයි එහෙම කරන්නෙ? ඔන්න අද කතාවෙන්නම් හොරාව අතටම අහු වෙනවා. ඔන්න එහෙනම් මීළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,921 downloadsDownload Silo.S01E05.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

10,921 downloadsDownload Subtitles30 KB

17 comments

  1. n3thmal

    ela ,,,,,Hijack Season 1 ekatath sub denawada

  2. Nishan

    Thanxs sub ekata ithuru tikath denna❤️

  3. ෂාන්

    තෑන්ක්ස් සහෝ...ඊලග කොටසත් ඉක්මනට ගේමු ❤️

    1. සුචියා

      ❤️

  4. Dasun

    සුපිරි.....ඉවසිල්ලක් නෑ ඉතිරි ටික දෙනකම්

  5. Imesh Perera

    supiriyak thama itin. thanks saho

  6. Anonymous

    6 weni ekath Dannako Ikmanata

  7. viraj

    thanks.........

  8. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Akila Dilhara

    Thanks Brother...

  11. Anonymous

    ❤️

  12. Manu

    Godak Sthuthi..Jaya wewa

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

  15. Sahan Gayantha

    thanks a lot Fernando bro sub ekata

  16. Kavindu Dilshan

    sub ekata bohoma thanxx broo