ඔන්න හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ හයවෙනි කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඔන්න අදනම් කෙනෙක්ගෙ හිත හොඳටම බිඳෙනවා. ඇයි කියල දැනගන්නනම් අද එපිය බලන්නම වෙනවා. පහුගිය කොටසින් ඔයාල දකින්න ඇතිනේ කවුද මුරකරුගේ පුතා කියල. කවුද මේ මිනිමරන්නේ කියලත්. ඒ තමා අධිකරණයේ සි…

ඔන්න හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ හයවෙනි කොටසත් අරගෙන තමා අද මම ආවේ. ඔන්න අදනම් කෙනෙක්ගෙ හිත හොඳටම බිඳෙනවා. ඇයි කියල දැනගන්නනම් අද එපිය බලන්නම වෙනවා.
පහුගිය කොටසින් ඔයාල දකින්න ඇතිනේ කවුද මුරකරුගේ පුතා කියල. කවුද මේ මිනිමරන්නේ කියලත්. ඒ තමා අධිකරණයේ සිම්ස් ඔහුගේ ඇත්ත නම Mr. common. ඔයාල වැඩිය ඇහැට දැකල නැ කියන්නත් බැ. මොකද එයා මීට කළින් රඟපාල තියෙනවා John Wick (2014), John Wick: Chapter 2 (2017), John Wick: Chapter 3 (2019), සුප්‍රකට නිළි Angelina Jolie රංගනයෙන් දායක වෙන Wanted (2008) චිත්‍රපටයෙත් ඔහු රඟපාල තියෙනවා. ඒ වගේම ඔහු ඇමරිකනු රැප් ගායකයෙක්. හරි හරි සිම්ස් ගැන ඇති.
අද එපිසොඩ් එක ගැන මන් ස්පොයිල් මුකුත් දෙන්නේ නැ. මොකද අත කතාව එතරම් කුතුහලයෙන් යුතුව බලන්න පුළුවන් කොටසක්. තව ඉස්සරහට තමා හොඳම හරිය. මන් කිව්වනේ එන්න එන්නම කුතුහලය සහ අභිරහස් වැඩි වෙනවා කියල. ඔයාලම බලන්නකො.
ඔන්න එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා, ඔයාලගේ දිරිමත් කිරීම් තමයි වැදගත්. ඔබ සැමට සුබදායී දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,047 downloadsDownload Silo.S01E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
15 comments
Sanath Indika
Ruwan Chamara
බොහොම ස්තූතියි සහෝදරයා...
ඔයාලා වගේ කට්ටිය කරන කැපකිරීම හින්ද තමයි අපි ෆිල්ම් එකක් උනත් සබ් ටයිටල් එක්ක බලන්නේ..
අනිත් කොටස් ටිකත් ඉක්මනට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා...සුචියා
❤
දසුන්
දිරිමත් කිරීම් දෙන්නම්කො එකට සීයක්.. මේ කතාව නම් කාලෙකින් හම්බවුන සුපිරියක්ම තමයි..නොබලන අය පවු කියල තමයි කියන්න වෙන්නෙ..
සුචියා
❤
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
තවත් උපසිරසියකින් මුණගැහෙමු. )viraj
thanks..........
Kps
එල එල Thankz..
Prasanga
Thanks
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥aa
Akila Dilhara
Thanks Brother...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Sachithra Fernando bro sub ekata
Kavindu Dilshan
sub ekt bohoma thanxx broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Silo [S01 : E06] Sinhala Subtitles | ඔහු මට ආදරය කළේ නැ, මාව පාවිච්චි කළා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Silo-S01.jpg)



thx for sub