ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ හතරවන කොටසත් අරගෙන තමා මම අද ආවේ. කුතුහලයෙන් පිරුණු සහ තව තවත් ගැඹුරට යන අභිරහස් වළින් පිරුණු මේ කතාවේ තවත් එක් කොටසක දිගහැරුමක්. ඉතින් කළින් එපියේ ඔයාලට මතක ඇතිනේ කොහොමද ජෙනිය ගොඩ දාගන්න දීපු ගේම සහ අලුත් ෂෙරිෆ් වෙන්න යෝජනාවක් ගේන අපේ නගරාධිප…

ඔන්න යහළුවනේ සුපුරුදු විදිහටම කතාවේ මීළඟ කොටස ඒ කියන්නේ හතරවන කොටසත් අරගෙන තමා මම අද ආවේ. කුතුහලයෙන් පිරුණු සහ තව තවත් ගැඹුරට යන අභිරහස් වළින් පිරුණු මේ කතාවේ තවත් එක් කොටසක දිගහැරුමක්.

ඉතින් කළින් එපියේ ඔයාලට මතක ඇතිනේ කොහොමද ජෙනිය ගොඩ දාගන්න දීපු ගේම සහ අලුත් ෂෙරිෆ් වෙන්න යෝජනාවක් ගේන අපේ නගරාධිපති ජැන්ස් සහ නියෝජ්‍ය ම(ර්)න්ස්ගේ පා ගමන. ඒ වගේම ජුලියට් මේ යෝජනාවට මුලින්ම අකමැති වෙනවා. පස්සේ ඇය දකිනවා කළින් හිටපු ෂෙරිෆ් හොල්ස්ටන් පොරොන්දු වුන විදිහටම දෙනවා කිව්ව සංඥාව. ඒක තමා බැජ් එක පිටිපස්සේ ගහල තියෙන Truth (සත්‍යය) කියන වචනය. එතකොට තමා ඇය කැමති වෙන්නේ මේ ජැන්ස් ගේන යෝජනාවට. අවසානයේ කවුරුහරි නගරාධිපති ජැන්ස්ට වහ දීල ඇය කතාවෙන් සමුගන්නවා. ඇත්තටම මේ මිනිමැරුම් කරන්නේ කවුරු කියලද ඔයාල හිතන්නේ?

ඉතින් අද කතාවෙන් ඔයාලට බලගන්න පුළුවන් තවත් අභිරහස් දිගහැරුමක් සහ අපේ ජුලියට් ෂෙරිෆ් කෙනෙක් වෙලා මුළින්ම කරන්න යන දේ. ඔයාල හිතන විදිහට මේ දේවල් පිටිපස්සේ කවුද ඉන්නෙ? අපි බලමුකෝ මොකද වෙන්නේ කියල. ඔන්න එහෙනම් මීළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට සුබදායී දවසක්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,590 downloadsDownload Silo.S01E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

11,590 downloadsDownload Subtitles24 KB

12 comments

  1. මසියා

    තැන්ක්ස් සබ් එකට ,දිගටම ඕනි

  2. Dasun Lakruwan

    පිස්සුවක් මේ කතාව..තෑන්ක්ස් මේ වගේ සුපිරියක් දෙනවට

  3. Anonymous

    සුපිරි ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

  4. ෂාන්

    තෑන්ක්ස් මචෝ සබ් එකට...ඊලග කොටස බලනකම් ඉවසිල්ලක් නැති සීරිස් එකක් මේක...අනිත් කොටස් ටිකෙත් සබ් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා.ජය වේවා ❤️

  5. sampath

    Thanks... Foundation 2 tv series ekatath sub karala denn... bro..

  6. viraj

    thanks........

  7. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!

  8. Lahiru Lakshan

    thanks machn....

  9. Manu

    Godak Sthuthi..Jaya wewa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dewadithya

    Thanks for Sub!

  12. Sahan Gayantha

    thanks a lot Sachithra bro sub ekata