ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ පස්වන කොටසයි. මුලින් සමාවෙන්න ඕනා දෙන්න ටික කාලයක් ගතවීම ගැන. ඉතුරු කොටසුත් පුළුවන් ඉක්මනටම දෙන්න මම උත්සහ කරන්නම්. හොදයි, පහුගිය කොටස ඉවර වෙන්නෙ කාර්මිකයින්ගෙ පලායාමත් එක්ක.විනිසුරුවරියගේ මරණයත් එක්ක දැන් සිලෝවේ ඉන්න හැම පුරවැසියෙක්ම විශ්වාස කරන්නෙ ම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ පස්වන කොටසයි. මුලින් සමාවෙන්න ඕනා දෙන්න ටික කාලයක් ගතවීම ගැන. ඉතුරු කොටසුත් පුළුවන් ඉක්මනටම දෙන්න මම උත්සහ කරන්නම්.
හොදයි, පහුගිය කොටස ඉවර වෙන්නෙ කාර්මිකයින්ගෙ පලායාමත් එක්ක.විනිසුරුවරියගේ මරණයත් එක්ක දැන් සිලෝවේ ඉන්න හැම පුරවැසියෙක්ම විශ්වාස කරන්නෙ මේකට වග කියන්න ඕන කාර්මිකයින් කියලයි.ඒකට උල් පන්දන් දෙන්න ආධාර තනතුරු දරන බලදාරිත් කරන්න පුළුවන් හැම දේම කරන අයුරු අපිට පහුගිය කොටසින් දැක ගන්න පුළුවන් වුනා.
ඉතිං මේ වතාවෙදි බළධාරීන්ට නොකරපු වරදකට හසුකර සිටින කාර්මිකයින්ව අල්ලා ගන්න පුළුවන් වෙයිද? ඒ වෙනුවෙන් ඔවුන් මොනයම් අකාරයේ ක්‍රියාමාර්ග ගනීද? එමෙන්ම සෝලෝ එක්ක ඉන්න ජුලියට්ට මොන වගේ දේවලට මහුණ දෙන්න වේවිද කියන එක අපිට මේ පස්වන කොටසින් දැක ගන්න පුළුවන්.එහෙනම් ඊළග කොටස ඉක්මනටම ලබා දෙනතුරු මම මෙතනින් නවතිනවා.හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,175 downloadsDownload Silo-S02-E05-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
7 comments
Buddhika laKMal
Anonymous
keep it up bro
Anonymous
6 th damu
Lahiru Lakshan
thanks machn...
Sahan Gayantha
thanks a lot Kasun saho sub ekata
Mano
Bohoma sthuthi. Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට.......
වෙලාව තියෙන විදිහට ඉතුරු එපිටිකත් ගේමු......