කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරාගෙන එන්න ” Silo ” කතා මාලාවේ දෙවන කතා සමයේ හතරවන කොටසට උපසිරැසියි. මුල් කොටස් තුන වගේම බොහොම කුතුහලය දනවන අයුරින් ඇදී යන සිව්වන කොටසත් ඔයාලා නරඹන්න බොහොම උනන්දුවෙන් ඉන්න ඇති. IMDb දර්ශකයේ ලකුණු 7.6 /10 ක් ලබා ගන්නට සමත්ව තිබෙනා මෙහි සිව්වන කොටස මුලින්ම විකාශය වුනේ දෙසැම…

කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරාගෙන එන්න ” Silo ” කතා මාලාවේ දෙවන කතා සමයේ හතරවන කොටසට උපසිරැසියි. මුල් කොටස් තුන වගේම බොහොම කුතුහලය දනවන අයුරින් ඇදී යන සිව්වන කොටසත් ඔයාලා නරඹන්න බොහොම උනන්දුවෙන් ඉන්න ඇති.
IMDb දර්ශකයේ ලකුණු 7.6 /10 ක් ලබා ගන්නට සමත්ව තිබෙනා මෙහි සිව්වන කොටස මුලින්ම විකාශය වුනේ දෙසැම්බර් මස 6 වෙනිදා. 55 min දිවෙන මෙවර කොටසේ කතාව පැත්තට ටිකක් හැරුනොත් ජුලියට් දිය යට කිමිදීමට දරනා ප්‍රයන්තයත්, යාන්ත්‍රිකයින් විනිසුරුවරිය හමුවීමට දරනා උත්සහය වගේම ඒ අතර තුර ඉහළ ප්‍රභූන් අතර ඇතිවන ඝට්ටනය ඔයාලට මේ කොටසෙදි දැක ගැනීමට ලැබෙනවා.
සුපුරුදු රංගන ශිල්පීන්ගේ අති විශිෂ්ඨ රංගනයෙන් හැඩවූ මෙය පෙර ලෙසම ඔයාලගේ සිත් ඇද බැද තබා ගැනීමට සමත්වන බවනම් නොඅනුමානයි.එහෙනම් හැමෝටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් නවතිනවා.හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,735 downloadsDownload Silo-S02-E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්ර ප්‍රනාන්දු
Subtitles
14 comments
nisa
Buddhika laKMal
ස්තූතියි සහෝ සබට
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Lahiru Lakshan
thanks machn....
Anonymous
thank you for sub
රන්දි
ඉතුරු ටිකත් ඉක්මනට දියන් මචන්..
kumara madushan
meka awilla godk dawas bn.okkoma diyanko
Dhanushka Namal
ඒ මිනිස්සු මෙහෙම දෙන එක ගැන හරි සතුටු වෙන්න
Anonymous
5 dendoo
Anonymous
Ko bn ithuru tika
Anonymous
Thank you mchn anith tikath ikmnt one ❤️
Sahan Gayantha
thanks a lot Kasun saho
Mano
Bohoma sthuthi. Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Advertisement



sub akata thnkz kollo