කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ හයවන කොටසට උපසිරැසියි.පස්වන කොටස බලපු හැමෝම දන්නවා ඒක ඉවර වෙන්නෙ බොහොම උද්වේකර අවස්ථාවකින් කියන්න.ඉතිං එතන ඉදලා ඉස්සරහට කුමකින් කුමක් සිද්ධවෙයිද කියලා දැන ගන්නනම් ඔයාලට හයවන කොටස බලන්නම වෙනවා. හොදයි පසුගිය පරිච්ඡේදය පැත්තට හැරුනොත් ඔයාලට…

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ හයවන කොටසට උපසිරැසියි.පස්වන කොටස බලපු හැමෝම දන්නවා ඒක ඉවර වෙන්නෙ බොහොම උද්වේකර අවස්ථාවකින් කියන්න.ඉතිං එතන ඉදලා ඉස්සරහට කුමකින් කුමක් සිද්ධවෙයිද කියලා දැන ගන්නනම් ඔයාලට හයවන කොටස බලන්නම වෙනවා.
හොදයි පසුගිය පරිච්ඡේදය පැත්තට හැරුනොත් ඔයාලට මතක ඇති කාර්මිකයින් පහලට යන්න දරන උත්සහය.ඒක හිතන තරම් පහසු වෙන්නෙ නෑ.මොකද ඔවුන්ව නොකළ අපරාධයකට කොටු කරලා තියෙන බළධාරීන් කොහොම හරි උත්සහ කරන්නෙ නීතියෙ රැහැනට ඔවුන්ව කොටු කර ගන්න.ඒකට සිලොවේ නගරාධිපති වගේම විනිශ්චය කරුත් දරන කූට උත්සහය මොන වගේද කියලා ඔයාලට පහුගිය කොටසින් දැක ගන්න ලැබුනා.ඒත් ඒ හැම බාධකයක්ම ජය ගෙන කාර්මිකයින් බොහොම ලොකු අවාධානමකුත් අරගෙන පාලකයින්ගෙන් ගැලවිලා පලායන තැනින් තමා පහුගිය කොටස අවසන් වුනේ.
ඉතිං එතනින් එහාට කුමකින් කුමක් සිද්ධවෙනවද කියලා දැන ගන්නනම් ඔයාලට හයවන කොටස නරඹන්නම වෙනවා.එහෙනම් සත්වන කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා.එහෙනම් හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,969 downloadsDownload Silo-S02-E06-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
6 comments
Anonymous
Buddhika laKMal
ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට
Sahan Gayantha
thanks a lot Kasun bro
Mano
Bohoma sthuthi. Jaya wewa!
Kavindu Dilshan
sub ekt thanxx
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



7 th damu ohommama