හාර්යූන්ගෙ කවිය නිසා සෙනෙවි සොන්ග්යේට සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. සෙනෙවි සොන්ග්යේගෙ රජකමට යෝජනා කළ ජන්ග්චැන් කුමාරයාව පැත්තකට දාලා තමන්ට හිතවත් චැන්ග් කුමාරයාව රජකමට පත් කරගන්න ජෝ මින්සූ සහ ලී සේක් ගුරුතුමා කටයුතු කරනවා. ඒ වගේම නව රජු ලවා ලී ඉන්ග්යොම්ව නැවත සේවයේ පිහිටුවන්නත් අවසරයක් ඔවුන් ලබා ගන්නවා.…

හාර්යූන්ගෙ කවිය නිසා සෙනෙවි සොන්ග්යේට සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. සෙනෙවි සොන්ග්යේගෙ රජකමට යෝජනා කළ ජන්ග්චැන් කුමාරයාව පැත්තකට දාලා තමන්ට හිතවත් චැන්ග් කුමාරයාව රජකමට පත් කරගන්න ජෝ මින්සූ සහ ලී සේක් ගුරුතුමා කටයුතු කරනවා. ඒ වගේම නව රජු ලවා ලී ඉන්ග්යොම්ව නැවත සේවයේ පිහිටුවන්නත් අවසරයක් ඔවුන් ලබා ගන්නවා. ඔන්න ඔය අතරෙයි යී රජවෙන බවට ප්‍රචාරයක් ඇති කළ එක ගැන විමසන්න ලී ඉන්ග්යොම්ගෙ උපන් ගමට යන බැන්ග් වොන්ට දැනගන්න ලැබෙන්නෙ ලී ඉන්ග්යොම් මැරිලා දවස් 15ක් වෙනවා කියලා. ඉතින් බැන්ග්වොන්ට මතක් වෙනවා අර කලින් හමු වුණ වීදි වෙළෙන්ඳාට තිබුණෙ වෙළෙන්ඳෙකුගෙ අත් නෙමෙයි කියලා. ඔහු ඒ කෙනාව හොයන්ඩ පටන් ගන්නවා. ඔන්න ඔය අතරෙ තමයි සැම්බොන්ග් තමන්ගෙ පරණ මිත්‍රයෙක්ව හොයාගෙන යන්නෙ. ඒ තමයි වූජේ එහෙම නැත්නම් ජෝ ජූන්. දැන් ඔහු බේබද්දෙක්. නමුත් ඔහු කලින් බොහොම දක්ශ නිලධාරියෙක්. ඔහු ගෝර්යෝවෙ ඉඩම් පිළිබඳ ඒවායේ ප්‍රමාණයන් ගැන සහ නීත්‍යානුකූල අයිතීන් ගැන බොහොම දේ දන්න කෙනෙක්. ඔහු ඒ ගැන වසර ගනණාවක් තිස්සේ අධ්‍යන කරපු කෙනෙක්. ඔහුගෙ මේ අධ්‍යන වාර්තා කෙනෙක් හොරකම් කරන්ඩ හදනවා. ඉතින් වූජේ හිතන්නෙ ඒක කරන්ඩ හැදුවෙ සැම්බොන්ග් කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E23.151221.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,581 downloadsDownload Six-Flying-Dragons-E23.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
12 comments
Chami.S
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
shehan
Niyamai akke digatama demu
madusara
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks..
Good Luck..