සබ් එකක් අරගෙන එන්න බැරි උනා ටික කාලයකින්. ඉතින් ඔන්න මම ඩිෆෙන්ඩර් අන්තිම එපිය ඔයාලාට අරගෙන ආවා. මේක භාරගෙන තිබුනේ නම් හසන්ත අයියා. ඒත් ඒක මට කරන්න කියලා එයා භාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි හසන්ත සහෝට. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. අයන් ෆිස්ට්, ලූක් කේජ්, ජෙසිකා ජෝන්ස් සහ ඩෙයා ඩෙවිල්.…

සබ් එකක් අරගෙන එන්න බැරි උනා ටික කාලයකින්. ඉතින් ඔන්න මම ඩිෆෙන්ඩර් අන්තිම එපිය ඔයාලාට අරගෙන ආවා. මේක භාරගෙන තිබුනේ නම් හසන්ත අයියා. ඒත් ඒක මට කරන්න කියලා එයා භාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි හසන්ත සහෝට. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
අයන් ෆිස්ට්, ලූක් කේජ්, ජෙසිකා ජෝන්ස් සහ ඩෙයා ඩෙවිල්. මේ හැමෝගේම එකම අරමුණ නිව්යෝක් නගරය ආරක්ෂා කරගැනීම. ලූක්, ජෙසිකා සහ ඩෙවිල් තුන්දෙනා ඩැනීව බේරගන්න ගියත් හස්තයේ ගාවෝ ඇතුලු ප්‍රධානින් දෙන්නෙක් එයාලාගේ ගමන්ට බාධා කරනවා. එහෙම කලේ බ්ලැක් ස්කයිට, අයන් ෆිස්ට් ලවා අවශ්‍ය වැඩේ කරගන්න වෙලාව අරන් දෙන්න. ඉතින් කොහොමහරි අයන් ෆිස්ට් ලවා බ්ලැක් ස්කයි මෙච්චර දවසක් හෑන්ඩ් එකට ඕන වෙලා තිබුන වැඩේ කරගත්තා. ඒක ඔයාලා කලින් කොටසේ අවසානයේ දකින්න ඇති. ඔයාලාට මතක ඇති පොලිස් බාරයට ගත්තු C-4 තොගය. ඉතින් කොලීන් ඒ ටික පොලිසියෙන් හොරෙන් උස්සගෙන එනවා. ඒ මොකටවත් නෙමෙයි හස්තයේ අය ඉන්න මේ Midland Circle ගොඩනැගිල්ල බිමට සමතලා කරලා දාන්න. ඉතින් කට්ටිය වාද කරගන්නවා මේ පිපිරවීම ගැන. ලූක් කැමති වෙන්නේ නෑ ඒ වැඩේට. මේ තමයි කලින් කොටස.
මේ කොටස ගැන ටිකක් කිව්වොත්, අන්තිමේ වැඩේ තේරුම් ගියාම ලූක් වැඩේට කැමතිවෙනවා. ඉතින් කොලීන් සහ ක්ලෙයාර් මේ බෝම්බය ස්ථානගත කරන්න යන අතරේ අපේ අනික් සුපිරි වීරයෝ තුන්දෙනා යනවා ඩැනීව හොයාගෙන. හස්තයේ රහස් ගුහාවට මේ තුන්දෙනා හොයාගෙන යනවා. එතන තමයි ඉතින් අවසන් මහා සටන. එතනින් එහාට කතාව බලන එක ඔයාලාට බාරයි. අනික් දේ තමයි මේ සුපිරි වීරයෝ හතරදෙනාගෙන් කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයිද කියන කාරණය.
අවසාන වශයෙන්, මුල් කොටස් හත ඔයාලාට අරගෙන ආපු අපේ සහෝදර උපසිරැසිකරුවන්ට ස්තූතිවන්ත වෙන ගමන් කතාව එක්ක දිගටම එකතු උන ඔයාලාටත් ස්තූතිවන්ත වෙන ගමන් තවත් උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු සමුගන්නම්.
හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
Marvels.The.Defenders.S01E08.720p.WEBRip.x264-STRiFE
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
10,947 downloadsDownload Marvels-The-Defenders-S01E08.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

![]()
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
49 comments
kavi
Silent$
Thnxxxxxxxxxxxxx
rock
thanx okkotama
nuwan
thanks!
KAVINDA GAMAGE
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.එල්.සී. දමැල්
THaaaanks
Heshan
Tq saho.dc wageda marvel fighting.
tharindu gunarathna
thanks thanks thanks
D.Chamara
bohoma sthuthi sahoooo jaya....
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි
සහෝ පුලුවන්නම් Guardians of the Galaxy 2015 season 1 ඉතිරි කොටස් ටිකට
සබ් දෙන්න බලන්න.ජය වේවා!Sithum
Sub ekata thanks machan.....
Chamara Asanka
තිබීම අගය කරනවා තැන්කූ සහෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shashika Akalanka
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kasun
බොහොම ස්තූතියි සහෝ......
C. R. ජයලත්
Niyamai Nuwantha Aiya Jaya Wewa!!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
මේක කොටස් එක එකට වෙන වෙනම උපසිරස දුන්නු අයට
.....................................................................
මන් ගිය තව කොටස් හතරක් බලන්ඩ තිබේtharangani
thanx
Sahan
Netflix එක එකපාරම epi 8ම දුන්න වගේ baiscope සෙට් එකත් ඔක්කොම සබ් එකපාර දුන්න එක ලොකු දෙයක්. defenders රිලීස් වෙනකන් මග බලාගෙන හිටියෙ. විමා අතුලු අනෙක් සබ් දුන්න කට්ටියටම ගොඩක් පින්. තවත් මේ වගේ සුපිරි මාවල් කතා වලට දාන පරක්කුවටම සබ් දෙන්න ලැබේවා කියල සුභ පතනවා ඔන්න ✌️
shan
sub එකට බොහොමත්ම ස්තුතියි සහෝ.. ;)
අතරමග නවත්තල තියෙන series කිහිපයක්ම තියෙනවා.
පුලුවන්නම් ඒවත් මේවගේම ඉක්මනින්ම අවසන් කරලා සම්පූර්ණ කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා. :)
ජය වේවා!!Çhâthü Rângâ Çk
nuwantha saho attama man oyage rasikayek man oya karapu hama sub ekakma baluwa ewa patta oyata digatama sub karanna wasanwa shakthiya labenna kiyala prathana karanwa
අසිත
elama saho thanks
Sajeevi
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Udara Cooray
Thank you
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාව.කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි හැමදෙනාටම ඉක්මනටම උපසිරැසිය දුන්නට. ජය වේවා....
LSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
shasith sandaruwan
සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
මේක නම් ඉක්මනටම දුන්නා නෙහ්. මේ සීරීස් එක වෙන්නැති බයිස්කෝප් එකෙන් ඉක්මනටම දුන්න සීරීස් එක. :P
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supitha
supiri kathawak. sub 1 ta thanks
ara
Thanks for all the people who was doing this project..Hats off
Amalka
Thanks machan
chathura LS
Thanks machan sub ekata
lakshan
බොහොම ස්තූතියි
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Isampath
thanks
Janitha Pasan
බොහොම ස්තූතියි!!!
kalanasithara
suppaaaaaa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..Milinda Sadaruwan
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Defenders season 1 සඳහා උපසිරැසි නිර්මාණය කළ සියලු සහෝදරයන් ට බොහොම ස්තූතියි♥️Himal Erangana
බොහෝම ස්තූතියි ඔබ සියළු දෙනාටම...
❤
Anonymous
ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Defenders [S01 : E08] with Sinhala Subtitles | ආරක්ෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Marvel-The-Defenders-2017-1.jpg)


බොහොම ස්තුති සහෝ සබ් එකට