මතකයිනෙ බූන්යිගෙ උත්සාහය නිසා බැන්ග්වොන්ට තමන්ගෙ පවුලෙ අයව බේරගන්න පුලුවන් වෙනවා. සෙනෙවි සොන්ග්යේ මේ වෙනකොට ගේග්යොන් වලට ඇවිල්ලා ඉන්නෙ. ඔහු සහ සෙනෙවි ජෝ මින්සූ එකතු වෙලා රජ මැදුරට පහර දෙනවා. සෙනෙවි චෝයි යන්ග්ව අත්තඩංගුවට ගන්නවා. රජුව බලයෙන් පහ කරනවා. නොවැදගත් ආක්‍රමණයක් කරන්ඩ යනවට වඩා තමන්ගෙ සෙබලුන…

මතකයිනෙ බූන්යිගෙ උත්සාහය නිසා බැන්ග්වොන්ට තමන්ගෙ පවුලෙ අයව බේරගන්න පුලුවන් වෙනවා. සෙනෙවි සොන්ග්යේ මේ වෙනකොට ගේග්යොන් වලට ඇවිල්ලා ඉන්නෙ. ඔහු සහ සෙනෙවි ජෝ මින්සූ එකතු වෙලා රජ මැදුරට පහර දෙනවා. සෙනෙවි චෝයි යන්ග්ව අත්තඩංගුවට ගන්නවා. රජුව බලයෙන් පහ කරනවා. නොවැදගත් ආක්‍රමණයක් කරන්ඩ යනවට වඩා තමන්ගෙ සෙබලුන්ව නැවත ගෝර්යෝවට අරගෙන ආව එක ගැන මිනිස්සු සෙනෙවි සොන්ග්යේට ප්‍රශංසා කරනවා. මිනිස්සු වැඩියෙන් කතා වෙන්නෙ සෙනෙවි සොන්ග්යේ ගැන. ඔන්න ඔය අතරෙ තමයි හිරේ ඉන්න සෙනෙවි චෝයි යන්ග්ව හමුවෙන්ඩ යන ජන්ග් මොන්ග් ජුට චෝයි යන්ග් පවසන්නෙ සැම්බොන්ග් ගැන විස්වාස තියන්ඩ එපා කියලා. (සැම්බොන්ග් දවසක යී සොන්ග්යේව රජ කරවයි කියලා ඔහුට සැකයක් තියෙනවා.) ඉතින් ඔන්න ඔය අතරෙ තමයි වෙළඳ වීදියේ අපූරු කවියක් පැතිරෙන්ඩ පටන් ගන්නෙ.
“පුතුන් 18ක් රජවන යාමේ
අස්වනු පීදී රට සරු වේ
උදාගිරින් එන හිතවතානෙනි
ගම්දොරකඩ හිඳ බලා සිටින්නෙමි
දරමින් මල්දම් කෙදිනද එන්නේ.”
මේ තේරවිල්ලක් වගේ කවිය කවිය ඔන්න ඔය විදිහෙ එකක්. ඒකෙ සැඟවුණ අරුත යී රජ වන බව. මීට බොහොම කාලයකට කලිනුත් යී කෙනෙකු රජ වෙන බවට අනාවැකි පැතිරිලා තිබුණ නිසා හැම කෙනෙක්ම හිතන්නෙ මේකත් ඒ විදිහෙ අනාවැකියක් කියලා. නමුත් මේ අනාවැකි නිසා කලින් ප්‍රකටව ඉඳපු හැම යී කෙනෙකුටම මැරෙන්ඩ සිද්ධ වෙලා තියෙනවා. ඒ රාජ ද්‍රෝහීන් විදිහට. ඉතින් මේ වෙලාවෙ මේ කටකතාව නිසා ජන්ග් මොන්ග් ජු, ජෝ මින්සූ සහ වංශවතුන් බොහොම දෙනෙක් කලබල වෙනවා. ඔවුන් නව රජු පත් කරගන්න ඒ නිසා ඉක්මන් වෙනවා.
නමුත් බැන්ග් වොන් සහ බූන්යි නම් මේක අනාවැකියක් විදිහට පිළි ගන්නෙ නැහැ. මේක කාගෙ හරි වැඩක් කියලමයි හිතන්නෙ. ඇත්තටම මේක කාගෙ වැඩක්ද?

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E22.151215.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,476 downloadsDownload Six-Flying-Dragons-E22.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
9 comments
Sanindu Lakkitha
KAVINDA GAMAGE
ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්බුදු සරණයි - දෙවි පිහිටයි.
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~