Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 34] with Sinhala Subtitles | නිල් දෝලාව සහ රතු දෝලාව! [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ ගිය වතාවෙ පෝයූන් ගෙන ආව දෝශාභියෝගය නිසා සැම්බොන්ග්ව අත්තඩංගුවට පත් වෙන බව. මේ නිසා සැම්බොන්ග්ට පිටුවහලෙක් වෙන්ඩ සිද්ධ වෙනවා. සෙනෙවි සොන්ග්යේ පමණක් නොවෙයි බැන්ග් වොන් පවා පෝයූන්ට තර්ජනය කරනවා. නමුත් පෝයූන් ඔහු කරන්ඩ හදන දේ අතහරින්නෙ නැහැ. මොකද ඔහු දන්නවා සැම්බොන්ග් නැතිව සෙනෙවි සොන්ග්යේට දේශ…

මතකයිනෙ ගිය වතාවෙ පෝයූන් ගෙන ආව දෝශාභියෝගය නිසා සැම්බොන්ග්ව අත්තඩංගුවට පත් වෙන බව. මේ නිසා සැම්බොන්ග්ට පිටුවහලෙක් වෙන්ඩ සිද්ධ වෙනවා. සෙනෙවි සොන්ග්යේ පමණක් නොවෙයි බැන්ග් වොන් පවා පෝයූන්ට තර්ජනය කරනවා. නමුත් පෝයූන් ඔහු කරන්ඩ හදන දේ අතහරින්නෙ නැහැ. මොකද ඔහු දන්නවා සැම්බොන්ග් නැතිව සෙනෙවි සොන්ග්යේට දේශපාලන රටාවෙ රැඳෙන්න අපහසු බව.

ඔන්න ඔය අතරෙ නිර්ණාමිකයො සෙනෙවි සොන්ග්යේව මරා දමන්න සැළසුම් කරනවා. ඔවුන් නිසාම නොවුණත් සෙනෙවි සොන්ග්යේ දඩයමේ යන අතරෙ අසුපිටින් වැටිලා අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඔහු බ්යුක්‍රැන්දෝ වල සිර වෙනවා. පෝයූන් මේ අවස්ථාව යොදාගෙන ගේග්යොන් වල ඉන්න සැම්බොන්ග් සහ සොන්ග්යේට පක්ශපාතී සියළු දෙනා බලයෙන් පහ කරවනවා. ඒවගේම ඔහු සැම්බොන්ග්ව මරා දමන්න රජුගෙන් අවසර ඉල්ලනවා. නමුත් සෙනෙවි සොන්ග්යේ මියගොස් නැති එක ගැන රජු බිය වෙනවා. ඉතින් යූන් ලැන්ග් එහෙමත් නැති නම් චුක් සගාන් සෙනෙවි සොන්ග්යේව මරන්ඩ රජුගෙන් අවසර ඉල්ලා ගන්නවා.

මේ කටයුත්ත ගැන ඉව වැටෙන බැන්ග් වොන් තමන්ගෙ පියා වුණ සොන්ග්යේව ගේග්යොන් වලට ගේන්ඩ කටයුතු සූදානම් වෙනවා. නමුත් ඒ වෙනකොටත් පෝයූන්ගෙ පිරිස ඔවුන් වට කරලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි චුක් සගානුත් තමන්ගෙ කටයුත්තට සූදානම් වෙලා ඉන්නෙ.

ඉතින් බැන්ග් වොන් සහ සොන්ග්යේට නැවත ගේග්යොන් වලට යන්ඩ හැකි වෙයිද?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E34.160126.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,586 downloadsDownload Six.Flying.Dragons.E34.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,586 downloadsDownload Subtitles72 KB

15 comments

  1. madusara

    බොහොම ස්තුතියි...
    අක්කෙක් නෙවෙයි දෙවතාවියක්....

  2. Susan Kuma

    Thanks for sub . Jayawewa

  3. gayan

    niyamai sis sub ka thava tikak lokuvatadenna puluvannam niyamaii

  4. KAVINDA GAMAGE

    මේ කතාවේ අලුත් කොටස් වල video තාම baiscopedownloads.com නැහැනේ.

    බොහොම ස්තූතියි

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. dew

    Akke ko ep 35 sub ek.. ikmnt dnnko

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  11. Janasanka

    Thanks sis sub aketa....
    Obeta jaya.....!!!

  12. ටෘ තමන්නා

    එලම වැඩක්

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. viraj

    thanks...........

  15. Krishani

    Thank you