Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 35] with Sinhala Subtitles | ජෝ මල්සේන්ග්! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ පෝයූන්ගෙ පිරිසගෙන් ගැලවිලා පලා යන සෙනෙවිතුමා සහ බැන්ග් වොන් බොරුවක් කියලා ගැමියෙකුගෙ නිවසේ නතර වුණ බව. අන්තිමේ ඒ ගැමියා කියනවා ඔහුත් කොන්ෆියුසියානු උගතෙක් බව. ඔහුගෙ ගුරුවරයා ලී සේක් ගුරුතුමාගෙ ගෝලයෙක් බවත් පවසනවා. ඒවගේම ඔවුන්ව මරා දමන බවට තර්ජනයත් කරනවා. ඉතින් බැන්ග් වොන් ඔහුගෙන් අසනවා කො…

මතක ඇතිනෙ පෝයූන්ගෙ පිරිසගෙන් ගැලවිලා පලා යන සෙනෙවිතුමා සහ බැන්ග් වොන් බොරුවක් කියලා ගැමියෙකුගෙ නිවසේ නතර වුණ බව. අන්තිමේ ඒ ගැමියා කියනවා ඔහුත් කොන්ෆියුසියානු උගතෙක් බව. ඔහුගෙ ගුරුවරයා ලී සේක් ගුරුතුමාගෙ ගෝලයෙක් බවත් පවසනවා. ඒවගේම ඔවුන්ව මරා දමන බවට තර්ජනයත් කරනවා. ඉතින් බැන්ග් වොන් ඔහුගෙන් අසනවා කොන්ෆියුසියානු උගතුන් වෙනුවෙන් රටක් හදන්ඩ යන මනුස්සයාවද ඔහු මරන්ඩ හදන්නෙ කියලා. ඒවගේම පෝයූන් සහ ලී සේක් මිනිස්සු වෙනුවෙන් කිසි දෙයක් කරලා තියෙනවද කියලා. මේ කෙනා සියල්ල අහගෙන ඉඳලා අවසානයේ පවසනවා ඔහු ඔවුන්ව මරන්ඩ උත්සාහ නොකළ බවත් සෙනෙවිතුමාගෙ නියම අදහස දැනගන්න උවමනාවෙන් මරණ තර්ජනය කරපු බවත්. ඔහුගෙ උපකාරයෙන් අවසානයේ බැන්ග් වොන් සහ සෙනෙවි සොන්ග්යේ ගේග්යොන් වලට ඇතුළු වෙනවා.

බැන්ග් වොන් මේ කෙනාගෙන් ඔහුගෙ නම අහනවා. ඔහුගෙ නම ජෝ මල්සේන්ග්. (පසු කාලෙක බැන්ග් වොන් තේජොන්ග් රජු ලෙස රජ වෙනවා. එතකොට ඔහුගෙ ප්‍රධාන අමාත්‍ය වෙන්නෙ මේ ජෝ මල්සේන්ග් තමයි) නම අහන්නෙ මොකටද කියලා අහපු වෙලාවෙ බැන්ග් වොන් කියන්නෙ ඒ ඔහුගෙ ණය ගෙවන්ඩ කියලා.

ඉතින් ගේග්යොන් ආව බැන්ග් වොන් ඊළඟට මොකද කරන්ඩ හදන්නෙ? සෙනෙවිතුමාට හොඳ වෙයිද?

පෝයූන් මේ අතර මොනවා කරයිද?

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E35.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,581 downloadsDownload Six.Flying.Dragons.E35.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,581 downloadsDownload Subtitles75 KB

13 comments

  1. dammika

    thank youuu...ummmm..

  2. madusara

    අක්කා සබ් 1 දෙනකන් බලන් හිටියේ...
    බොහොම ස්තුතියි...

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  4. dew

    Thnx akke.. sab ekt.. oya denkn bln hitiyeee

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. vindya

    ane me sub eka downloaD Karaganna bhane!!!!!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. Janasanka

    Sub aketa thanks sis.....
    Digatama sub damu....
    Obeta jaya ...!!!

  10. Stranger

    thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. viraj

    thanks........

  13. Krishani

    Thank you