මින්ග් දේශයෙදි තමන් කිරුළ හිමි කුමරු ලෙස හඳුන්වා දීලා කරපු වරද උයියන් කුමාරයගෙ කරුණාව නිසා සමතයකට පත් කරගන්න බැන්ග් වොන් ඊළඟට සැම්බොන්ග්ට ප්‍රති උත්තර දෙන්ඩ සූදානම් වෙනවා. ඔහු කරන්නෙ තමන්ව කොටු කළා වගේම සැම්බොන්ග්වත් හසුනක් හරහාම කොටු කරන එක. නමුත් මේ වෙලාවෙ සැම්බොන්ග් ඉන්නෙ වෙනත් උත්සාහයක. ඔහු මේ…

මින්ග් දේශයෙදි තමන් කිරුළ හිමි කුමරු ලෙස හඳුන්වා දීලා කරපු වරද උයියන් කුමාරයගෙ කරුණාව නිසා සමතයකට පත් කරගන්න බැන්ග් වොන් ඊළඟට සැම්බොන්ග්ට ප්‍රති උත්තර දෙන්ඩ සූදානම් වෙනවා. ඔහු කරන්නෙ තමන්ව කොටු කළා වගේම සැම්බොන්ග්වත් හසුනක් හරහාම කොටු කරන එක. නමුත් මේ වෙලාවෙ සැම්බොන්ග් ඉන්නෙ වෙනත් උත්සාහයක. ඔහු මේ වෙනකොට පුද්ගලික හමුදා අහෝසි කරන්ඩ ක්‍රමයක් හදමින් ඉන්නෙ. ඔහු ඒකට තෝරගන්නෙ ලියාඕදොන්ග් ආක්‍රමණය කරන එක. මොකද එතකොට රජුගෙ අණට අනුව කුමාරවරුන්ට තමන්ගෙ පුද්ගලික සෙබලුන්වත් හමුදාවට එක් කරන්ඩ වෙනවා. එතකොට පුද්ගලික හමුදා නිකන්ම අහෝසි වෙලා යනවා.
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ සැම්බොන්ග් මේක කරන්ඩ යන්නෙ පුද්ගලික හමුදා අහෝසි කරන්ඩ උපායක් විදිහට කියලා. නමුත් මේ වෙනකොට මින්ග් රාජ්‍යයේ හොන්ග්වූ අධිරාජ්‍යයා මරණාසන්නව ඉන්නෙ. ඉතින් ලියාඕදොන්ග් වල ඉන්න යාන් රජු හොන්ග්වූ අධිරාජ්‍යයා මිය යනකල් ඉන්නෙ නැන්ජින් වලට ගිහින් අධිරාජ්‍ය තමන්ගෙ කරගන්ඩ. ඉතින් මේ මොහොතෙන් සැම්බොන්ග් ප්‍රයෝජන ගන්ඩ හදන බව ජොන්ගැන් කුමාරයාට තේරෙනවා. ඉතින් ජොන්ගැන් කුමාරයා තේරුම් ගන්නවා මේක උපායක්ම නෙමෙයි ඇත්තටම කරන්ඩ හදන දෙයක් කියලා. ඒ එක්කම ඔහුට තේරෙනවා ලියාඕදොන්ග් ඒ විදිහට අත්පත් කරගත්තට යාන්හි රජු අධිරාජ්‍යා වුණොත් ඒ ප්‍රදේශය චෝසන් වලට අයිති වෙලා තියෙන්ඩ දෙන එකක් නැහැ කියන එක. ඉතින් ඔය අතරෙ තමයි නිර්ණාමිකයො ඇවිල්ලා මේ සටන වෙන්ඩ යන එක වලක්වන්ඩ කියලා ජොන්ගැන් කුමාරයාගෙන් ඉල්ලා ඉන්නෙ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,183 downloadsDownload Six.Flying.Dragons.E44.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
17 comments
madusara manawasinghe
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
dew
Thanxakke.. ithuru tikath ikmnt oni
Sudeepa
Sub Ekata Thanks Ikmanata ithuru tikath denawada
Devinda
Me subtitles walata sthuthi . Meka iwara unata passe asian hodama director wena Lee Byung-hoon ge jewel in the palace,dong yi,yi san,horse doctor wagema new drama ekak awilla ekathama "flower in the prison" drama eka ekata subtitles dennako please . Aniwarenma me kathawath famous wenawa.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajiya
thanks sis....
Hashi
Aiyoo akke anith episodes tika?
vindya
ane meke ithuru tikatath sub dennakooo....! plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz................!
Hasantha
ithuru tika denndoooooooooooooooo
Thilanka Madushan
anee akkiyo ithuru sub tikath ikmanata dennakoooo......plzzzzzzzz................
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks...........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ela
tnxx