මින්ග් දේශයට ගිහින් හොන්ග්වූ අධිරාජ්‍යා ඇති කරගෙන තිබුණ වැරදි වැටහීම නිවැරදි කරන ජොන්ගැන් කුමාරයා ඇතුළු පිරිස නැවත චෝසන් රාජ්‍යයට පැමිණෙනවා. මූහ්‍යල් වගේම හැම කෙනෙක්ම තරමක් වෙනස් වෙලා. ඔවුන් චෝසන් වෙත එන බව ආරංචි වෙන සැම්බොන්ග් ජොන්ගැන් කුමාරයාව කොටු කරගන්න අනෙක් සැළැස්ම ක්‍රියාත්මක කරනවා. ඒ පුද්ගල…

මින්ග් දේශයට ගිහින් හොන්ග්වූ අධිරාජ්‍යා ඇති කරගෙන තිබුණ වැරදි වැටහීම නිවැරදි කරන ජොන්ගැන් කුමාරයා ඇතුළු පිරිස නැවත චෝසන් රාජ්‍යයට පැමිණෙනවා. මූහ්‍යල් වගේම හැම කෙනෙක්ම තරමක් වෙනස් වෙලා. ඔවුන් චෝසන් වෙත එන බව ආරංචි වෙන සැම්බොන්ග් ජොන්ගැන් කුමාරයාව කොටු කරගන්න අනෙක් සැළැස්ම ක්‍රියාත්මක කරනවා. ඒ පුද්ගලික හමුදා රැස් කරන එක අහෝසි කරලා හමුදාව ප්‍රථිව්යූහගත කරන සැළසුම. ජොන්ගැන් කුමාරයාට වගේම හැම කුමාරයෙකුටම ඔවුන්ටම අයිති පුද්ගලික හමුදාවක් ඉන්නවා. ඔවුන් මේ කටයුත්තට තදින්ම විරුද්ධ වෙනවා. සෙනෙවි ජිරැන් වුණත් මේ අදහසට ඒතරම් කැමති වෙන්නෙ නැහැ. නමුත් සැම්බොන්ග් රජතුමාට පැහැදිලි කරන්නෙ ගෝර්යෝව විනාස වුණෙත් පුද්ගලික හමුදා නිසා කියලා. මොකද සෙනෙවි සොන්ග්යේට සෙබලුන්ව අරගෙන ඇවිත් රජුට පහර දෙන්න හැකි වුණේ ඔහුටම අයිති සෙබල පිරිසක් සිටි නිසා. ඉතින් සැම්බොන්ග් කියන්නෙ මේ දේ අනාගතේදිත් සිදු වෙන්ඩ පුලුවන් නිසා පුද්ගලික හමුදා අහෝසි කළ යුතුයි කියලා. ඉතින් ඔහු ඒ වෙනුවෙන් සේනාංකවල ධජ පුළුස්සා දමන චාරිත්‍රය සිදු කරනවා. නමුත් කිසිම කුමාරයෙක් ඒකට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒ නිසා රජුත් කුමාරවරුනුත් අතරෙ සිත් බිඳවීමක් ඇති වෙනවා. ඉතින් ඒ හේතුවෙන් යන්ග්ක්යු ඇතුළු පුද්ගලික හමුදා වල ප්‍රධානීන් අත්තඩංගුවට අරගෙන වද දෙන්න තීරණය වෙනවා.
ඔන්න ඔය අතරෙයි මින්ඩාග්යුන් එහෙම නැත්නම් බැන්ග්වොන්ගෙ බිරිඳ ඔහුට පවසන්නෙ ඇය බැන්චොන්වල ම්යෝ සැන්ග්ගෙ (මූහ්‍යල්ගෙ ආච්චි) තානායමේ ඔවුන්ට අයිති ආයුධ සැඟවුව බව.ඒවගේම උයියන් කුමාරයාගෙ මෑණියන් එහෙම නැත්නම් අගබිසවත් ජොන්ගැන් කුමාරයාට විරුද්ධව ලොකු චෝදනාවක් ගේනවා.
ඉතින් මේ හැම දේකින්ම ජොන්ගැන් කුමාරයාට ගැළවෙන්ඩ හැකි වෙයිද?ඒ වෙනුවෙන් ඔහු ගන්න පියවර මොනවද?මේ කරන දේවලට ප්‍රතිප්‍රහාරයක් සැම්බොන්ග්ට නොලැබේවිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,597 downloadsDownload Six.Flying.Dragons.E43.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
8 comments
KAVINDA GAMAGE
dew
Thnx akke... good luck....
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .