Watch Trailer

The Shannara Chronicles [S02 : E01] with Sinhala Subtitles | අන්ධකාරයේ යළි පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය.. ඔන්න වසර එකහාමාරකට විතර පස්සේ තමා අපි මේ ශෙනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයෙන් මුණගැහෙන්න හදන්නේ. ඊයේ 12 වෙනිදා කතාව ආවත් උපසිරසියක් එද්දී හවස හත විතර උනා. ඉතින් ඒ නිසා මට සබ හදන්න උනේ දවසක් පමා වෙලා. උපසිරැසිය දිගටම ඔය වෙලාවටම ආවොත් මට සබ දෙන්න වෙන්නේ ඊලග දවසේ කියන එක අවධාරණයෙන් යුතුව කි…

කොහොමද කස්ටිය.. ඔන්න වසර එකහාමාරකට විතර පස්සේ තමා අපි මේ ශෙනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයෙන් මුණගැහෙන්න හදන්නේ. ඊයේ 12 වෙනිදා කතාව ආවත් උපසිරසියක් එද්දී හවස හත විතර උනා. ඉතින් ඒ නිසා මට සබ හදන්න උනේ දවසක් පමා වෙලා. උපසිරැසිය දිගටම ඔය වෙලාවටම ආවොත් මට සබ දෙන්න වෙන්නේ ඊලග දවසේ කියන එක අවධාරණයෙන් යුතුව කියන්න වෙනවා. හරි එහෙමනම් අපි කතාව ගැන පොඩි විමසීමක් කරමු.

එල්ක්‍රිස් නම් මායා ගසක් තියෙනවා. එය මියයමින් පවතින්නේ අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්‍රියා කරනවා. එහි සෑම පත්‍රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා.පත්‍රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි. ඉතින් මෙන්න මේ ගහ වටා තමයි කතාව ගෙවෙන්නේ.

කට්ටියට මතක ඇති නේද ඔන්න ඔය විදිහට තමයි මම 2016 ජනවාරි මාසයේ Shannara Chronicles පළමු සමය ඔබ වෙතට රැගෙන ආවේ. ඔය කිව්ව මායා ගස බේරගන්න විල්, ඇම්බර්ලි කුමරිය සහ ඉරේට්‍රියා ආරම්භ කරපු ගමන ගමන ගැන ඔයාලට මතක ඇතිනේ? මේ කාර්යයට මේ අයට සහය උනේ පුජකවරයෙක් වෙන ඇලනොන් කියලත් මතක ඇතිනේ. මේ අයව වලක්වන්න ඩග්ඩා මෝර් විවිධ උපායන් යොදමින් සිය යක්ෂයන්ව ඔවුන්ගේ පසුපස යැව්වේ ඔවුන්ව ඝාතනය කරන්න.

කොහොමහරි ඩග්ඩා මෝර් සහ ඔහුගේ යක්ෂයන්ගෙන් ෆෝ ලෑන්ඩ්ස් බේරාගැනීමේ වගකීම කට්ටියම එකතුවෙලා ඉටු කිරීමට සමත් වෙනවා. නමුත් කතාවේ අවසානය සනිටුහන් උනේ කාගේත් හිත්වල දුකක් ඉතුරු කරමින්. යක්ෂයින්ව නැවත්වීමට ඇම්බර්ලි කුමරියට සිද්දවුනානේ එල්ක්‍රිස් වෙත යන්න.කොටින්ම කිව්වොත් ඇයට සිද්දවුනා එල්ක්‍රිස් බවට පත්වෙන්න. ඒ හා සමගම විල්, ඇම්බර්ලි දෙන්නගේ ආදර අන්දරය පටන්ගත් තැනම නතරවුනා. ඒවගේම ඉරේට්‍රියා කෙල්ලවත් කවුදෝ කට්ටියක් අල්ලගත්තා කියලා මතක ඇතිනේ. ඉතින් ඔය අලකලංචි සේරම හින්දා විල් තමන්ගේ මායා උරුමයත් පැත්තකට දාලා යන්න ගියානේ. ඉතින් දෙවැනි සමය ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ ඉහත කී සිදුවීම්වලින් වසරකට පස්සේ.

වසරකට පස්සේ කතාව ආරම්භ වෙද්දී අපිට කලින් කතාසමයේ ඇතැම් චරිත දැකගන්න ලැබෙන්නේ නෑ. එයට හේතුව බොහොමයක් චරිත පළමු සමයේදී මියයෑම. ඒවගේම ගසක් බවට පත්ව සිටින ඇම්බර්ලිවත් මෙවර දැකගන්න ලැබෙන්නේ නෑ. විල් තමන්ට හැමදාමත් ඕනවෙලා තිබ්බ විදිහටම මායාවට පයින් ගහලා සුව කරන්නෙක් එහෙමත් නැත්නම් වෙදෙක් විදිහට කටයුතු කරගෙන යනවා. ඉරේට්‍රියා මොනවා කරනවා ඇද්ද කියලනම් ඔන්න අපි දන්නේ නෑ. හැබැයි දැකගන්න පුළුවන් මේ පාර අළුත් වීරයෝ වගේම අලුතෙන් සතුරන්ද එක්කහු වෙලා තියෙනවා කියලා.

SHANNARA CHRONICLES දෙවැනි සමයේ ප්‍රථම කොටසට ලැබී ඇති IMDB අගය මේ වනවිට 8.6ක් ලෙස තමා සනිටුහන් වෙන්නේ. මෙදාපොටේ කතාව විකාශනය කෙරෙන්නේ ගියවර විකාශය කළ MTV නාළිකාවේ නෙවෙයි SPIKE නාළිකාවේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මක්කෙයි වෙන්නේ කියලා.

ඉරේට්‍රියා තමන් අතීතයේ හිටපු අයත් එක්ක ආපහු එකතුවෙලා. පේන විදිහටනම් විල් ඉරේට්‍රියාව හොයාගෙන ඇවිත් නෑ වගේ. ඒකට හේතුව මොකක්ද කියලත් අපට දැනගන්න ලැබෙයි. ඉරේට්‍රියානම් අලුතෙන් සතුටුදායි ජිවිතයක් ගත කරනවා වගේ තමා පේන්නේ. ඔය අතරේ විල් මොනා කරනවද ඇද්ද? විල් ග්නෝම්ලා යටතේ වෙදකම හදාරනවා. විල්ගේ හීනය වෙලා තිබ්බෙත් ඕකනේ. ඒත් ඉතින් ශනාරා පෙළපතේ අවසන් පුරුක වෙන විලට ඒ විදිහටම ඉන්න ලැබෙයිද? නෑ හිතවතුනි නෑ. මොකද කියනවනම් එල්වන් ජෙනරාල් කෙනෙක් මායාකරුවන්ව දඩයම් කරන්න පටන් අරන්. ඒවගේම බෑන්ඩන් හාදයා. මිනිහා හදන්නේ ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය දෙන්න. ඉතින් ඒ උදෙසා විල්ව අල්ලගන්න භූතයෝ සැට් එකක් නිර්මාණය කරනවා. ලේසිපාසු නෑ මෙදාපොටේනම්.

එහෙමනම් මේ ඇති. කතාවම වගේ කියවුනා. අපි බලමු මේපාර විල්ට මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ අන්ධකාරයකටද කියලා? විල්, ඉරේට්‍රියා දෙන්නා ආපහු එකතුවෙයිද? ඇම්බර්ලිව අපිට ආයෙත් දැකගන්න ලැබෙයිද? අනේ එහෙම වෙනවනම්. හරි එහෙමනම් මගේ හෑල්ල මෙතකින් නවත්තගන්නවා. ලිව්වා කියලා මේවා බලන්න කවුරුත් ඇත්තෙත් නෑනේ.

 

The Shannara Chronicles on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

14,692 downloadsDownload The.Shannara.Chronicles.S02E01.Baiscopelk.com_.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

14,692 downloadsDownload Subtitles19 KB

81 comments

  1. UD

    උපසිරැසියට බොහොම ස්තූතියි.. ඊයෙ දවස ගෙවා ගත්තෙ ඉවසිල්ලක් නැතුව...

  2. Udaya

    Sub ekata godak sthuthiy saho. eye indan balagena hitiye. Jaya wewa!

  3. Dinuka Jayasekara

    තෑන්ක්ස් සහෝ.......දිගටම මේකට සබ් දාමු.ඇයි බන් star trek එකට සබ් දුන්නෙ නැත්තෙ තව?

  4. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  5. isuru

    waited so long...tnx bro

  6. Silent$

    Thnxxxxxxxxxxx

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එනකන් හිටියේ....සුපිරි කතාවක් ...

  8. Yohan Chathuranga

    Thanks bro sub ekata...!!enakan balan hitiye sub eka...!!thanks.

  9. HashanWijesuriya

    Thanks broo......

  10. ගයාන්

    ස්තූතියි සහෝ. ආසාවෙන් බලන කතාවක්.

  11. maduranga

    season eka patangannakan balagena hitiye .

  12. Lk al

    Ammo menna meka avilllooooo

  13. දිල්ශාන් සචින්ත

    අම්මෝ නිලු අයියා සුපිරි ලිපියකුත් එක්කම වෙඩි වගේම දීලා නොවෑ. එනකල් ඉවසුමක් නැතිව හිටියේ.... දැන් ඉතින් රහට බලත හැකි. තැන්කූ...

  14. kelum chathuganga abeysekara

    thanks

  15. තිලින චාමර

    thank you

  16. Gihan Avishka

    Sub ekata Thnkz saho

  17. pradeep

    Ela Bro, Star Trek: Discovery ekatat sub karamu!!!

  18. podda

    thanx bro!!
    enakan balagena hitapu ekaka

  19. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
    මමන්ම් අනිවා ලිපිය මුල ඉදන් අගට කියවනවා සහෝ කතාව කොච්වර දැනන් හිටියත්..මොකද අපි නොදන්න ගොඩක් කරුනු සහොලගෙ ලිපි වල තියෙනවා!
    ******************බුදුසරණයි******************

  20. Devinda

    Ty malli...Gdk Pin....

  21. Udara Damith B/K

    මාත් හෙන කැමතියි සෙට් එක ඇයි එකතු වෙනවනම්
    ඇම්බර්ලිව එහෙම ඉන්නවනම්
    ඊලග කොටසෙන් මුණගැහෙමු

    1. Udara Damith B/K

      ලිපිය නම් නියමයි

  22. Pradeep M Gamlath

    තැන්කු බ්‍රෝ....%%***

  23. sandaru maxx

    thanxxxx brother.... puluwannam legend of tomorrow S03E01 ekatath sub dennakoooo plz.......

  24. Nirodhauthpala

    Eatakota maduwa vachanayak dunnoth dunnamaine thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  25. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Mahesh

    Sub ekata thanx

  27. kanchana senanayaka

    thnx mcn sub ekta

  28. Hope

    Ammo machan... enakan balagena hitye.
    Thank you!

  29. manoj

    superb

  30. Menuka Dilhan

    thnaks bro awilla kiyala danneth naha

  31. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  32. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    02 වෙනි කොටසෙන් නැවත ලබන සතියේ දී හමු වෙමු
    දැන් කතාවත් මතක නෑ අෆ්ෆා...
    අවුරුදු එකහ මාරක් නේ....

  33. Sachintha

    Thanks

  34. ඩිලාන් හසිත

    තෑන්ක්ස් මචෝ සබ් එකට

  35. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  36. Viraj Harsha

    Thanks aiya..elama..balagena hitiya series ekak..elama

  37. Kaushan_P_Herath

    ට්‍රේලරේ බැලුවට පස්සෙ බලන්න හිතුනා 100 එක වගේ හින්දා.මුල ඉඳන්ම බාන්න දැම්මා.සබට තෑන්ක්ස්.දිගටම සබ් දෙමු

  38. Kasun Widusha

    Thnkuu wewaa sahoo

  39. buddika prasad

    good work thank you for sub

  40. Nilupul Kanchana

    Niyamai... godak kaleka idala balan hitiye... godak sthuthi....

  41. Sumudu Nuwan

    hehehe

  42. Rajitha

    Ela bro.....thanks.... digatama yamu.....jayawewa.....!

  43. සුජිත්

    සැහෙන කාලයක් බලන් හිටියනේ අපි මේකේ දෙවෙනි සීසන් එක එනකම්,,
    ආපු ගමන් පරක්කු න්නොකර සබ කරලා දුන්නට ගොඩක් සිතුතියි සහෝ........ජයවේවා!

  44. ලහිරු ප්‍රසාද්

    සිරා සෑහෙන කාලයක් තිස්සෙ බලන් උන්නා මේක එනකන්.
    සුපිරිම කතාවක්. උපසිරැසියට ස්තූතියි මචන්.

    ජය වේවා!

  45. Milan Ranishka

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ...
    ඇම්බර්ලි

  46. Nisal Tharinda

    Thanks for the sub. wish you all the best

  47. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
    ජය වේවා

    හෑල්ල ඔක්කොම කියෙවුවා

  48. Sanju

    thnx machn

  49. Nikagoda Nagitha

    thanks

  50. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...

Load more comments