Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 50] with Sinhala Subtitles | වර්ණ මාලාව.! [සිංහල උපසිරැසි සමඟ]

හැම සටනකටම පස්සෙ යී බැන්ග් වොන්ට තමන්ගෙ අරමුණට යන්ඩ පුලුවන් වෙනවා. ඒ තමයි රටේ රජ වෙන එක. ඒත් ඔහුට සැබෑවටම විශ්වාසවන්ත වුණ කිසිම කෙනෙක් ඔහු ළඟ ඉතිරි වෙන්නෙ නැහැ. මූහ්‍යල් තමන්ගෙ ආච්චිත්, ගුරුතුමත් අරගෙන දුරකට යනවා. ඒවගේම බූන්යි තමන්ගෙ පිරිස අරගෙන මුහෙන්දෝ වලට යනවා. ඉතින් යී න්ග් වොන් එහෙම නැතිනම් තේ…

හැම සටනකටම පස්සෙ යී බැන්ග් වොන්ට තමන්ගෙ අරමුණට යන්ඩ පුලුවන් වෙනවා. ඒ තමයි රටේ රජ වෙන එක. ඒත් ඔහුට සැබෑවටම විශ්වාසවන්ත වුණ කිසිම කෙනෙක් ඔහු ළඟ ඉතිරි වෙන්නෙ නැහැ. මූහ්‍යල් තමන්ගෙ ආච්චිත්, ගුරුතුමත් අරගෙන දුරකට යනවා. ඒවගේම බූන්යි තමන්ගෙ පිරිස අරගෙන මුහෙන්දෝ වලට යනවා. ඉතින් යී න්ග් වොන් එහෙම නැතිනම් තේජොන්ග් රජතුමා බොහොම තනි ඒකාධිපති පාලකයෙක් විදිහට පාලනය අරගෙන යනවා.

ඔහු කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ. ඔහු තමන්ගෙ බිරිඳ එහෙම නැත්නම් මින්ඩාක්යුන්ගෙ මින් වංශයේ නෑයින් පවා මරා දමනවා. ඔහු කිසිම කෙනෙකුට බලවත් වෙන්ඩ දෙන්නෙ නැහැ. ඒවගේම තමන්ගෙ 3 වෙනි පුත්‍රයා ලීදෝ කුමරුට නපුරු විදිහට සළකනවා. ලීදෝ කුමරු ඉගෙනීමට අසාමාන්‍ය දක්ශකම් තියෙන කෙනෙක්.තේජොන්ග් රජු ලීදෝට පවසනවා ඔහු කිරුළ හිමි කුමරුට තර්ජනයක් බව. මේ කතාව අහලා ලීදෝ කුමරු තේජොන්ග් රජුට යමක් පවසනවා ඒ තමයි “ජීවත් වෙලා ඉන්නකල් ඔහුටත් කරන්ඩ දෙයක් තියෙන්ඩ ඕනෙ.” කියලා. ඒ කතාව ඇහුණ ගමන් රජතුමාට කෙනෙක්ව මතක් වෙනවා. ඒ තමයි බූන්යි. ඇය තමයි බැන්ග් වොන්ට මුලින්ම ඒක කියන්නෙ. ඉතින් බැන්ග් වොන් හෙවත් තේජොන්ග් රජතුමා අපූරු තීරණයක් ගන්නවා. ඒ මොකද්ද කියලම බලන්ඩකෝ.

පසුකාලීනව ලීදෝ කුමරු සෙජොන්ග් ලෙසින් රජ වෙනවා. ඔහු තමයි කොරියානු අක්ශර මාළාව නිර්මාණය කරන්ඩ මූලික වෙන්නෙ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,769 downloadsDownload Six.Flying.Dragons.E50.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,769 downloadsDownload Subtitles68 KB

22 comments

  1. Shiran Udara

    Six Flying Dragons eke sub dunata thanx

  2. Soori

    හම්මේ යාාාන්තන් ඉවරයි...... දින 98ක් තුල කොටස් 50ක් කිව්වම..... බොහෝම ස්තුතියි සුධාරා සොයුරියට මේ කතා මාලාව අතරමග නතර නොකර දිගටම සිංහල උපසිරැසි දුන්නට....

  3. පොඩ්ඩා

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  4. madusara manawasinghe

    බොහොම ස්තුතියි කරපු කැපකිරිමට,
    කතාව ඉවරවෙලා යන්තිමට පෙන්නන කතාවේ නම මොකක්ද?

  5. Tharu

    එක දිගටම සබ් දුන්නට ස්තුතිය.අලුත් කතාවක් සබ් ඉක්මනින් දෙන්නට ලැබේවා

  6. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

  7. dew

    Thnx akke.. thwat kathwak denn sub.. all the best

  8. ට්‍ෘ තමන්න

    අම්මෙ ටැම්ස් වේවා එලමවැඩක්

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  10. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Sudeepa

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සුධාරා අක්කි.
    ඉලගට කරන TV series මොකක්ද.......?

  12. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ishanrandika

    THanx sis

  15. khrsamaranayaka

    Sub tika hondatama thibba.thanks.puluwannam Remember – War of the Son kiyana korean tv series ekatath sub denna

  16. Upendrashan

    SUB WALATA GDKKKKKK STHUTHI!!!!!!!

  17. R-TJ

    Nice Drama එකක්සේ රම සබ් වලට ගොඩක් ස්තුතියි. Flowers of the Prison korian Drama එකටත් සබ් කරන්නකො. ඔයාට ජය පතනවා Sis..

  18. Stranger

    thanks

  19. මයිකි

    බොහොම ස්තුතියි කතාවට සබ් දුන්නට. මේ කතාවේ විඩියො ලින්ක් හොයා ගන්න අමාරුයි . සයිට් වල නැ , තිබ්බත් එ ලින්ක් වැඩ නැ. හෙන ගෙමක් දලා එක එපියකට mb 500 ක් විතර වැය කරලා බා ගත්තේ. කොහොම නමුත් කතාවට සබ් කලාට තැන්ක්ස්

  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  21. Viraj

    Thanks sub walata.....

  22. Krishani

    Thank you