Watch Trailer

The Shannara Chronicles [S02 : E05] with Sinhala Subtitles | අතීතය තුළ සැගවූ රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය ඔන්න එහෙමනම් මම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල්හි පස්වැනි කොටහ.. මේකේ පහ හය දෙකම එකම දවසේ නිකුත් වෙලා ඔන්න.. හයත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් අපි කතාව ගැන බලමු.. ගිය සතියේ විල්,මෙරිත් ඇලනොන් තුන්දෙනා ශනාරා අසිපත හොයාගෙන ගිය ගමන සාර්ථකව නිමාවට පත් කරන්නේ විල් අසිපත ලබාගැනීමත් සමග. ඉතින් අද…

කොහොමද කට්ටිය ඔන්න එහෙමනම් මම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල්හි පස්වැනි කොටහ.. මේකේ පහ හය දෙකම එකම දවසේ නිකුත් වෙලා ඔන්න.. හයත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් අපි කතාව ගැන බලමු..

ගිය සතියේ විල්,මෙරිත් ඇලනොන් තුන්දෙනා ශනාරා අසිපත හොයාගෙන ගිය ගමන සාර්ථකව නිමාවට පත් කරන්නේ විල් අසිපත ලබාගැනීමත් සමග. ඉතින් අද තුන්දෙනාම පැරනොර්වලට එනවා.විල්ගේ හිතේ තියෙන්නේ බැන්ඩන්ට අවශ්‍ය දේ දීලා තමන්ගේ මාමා ෆ්ලික්ව කෙසේ හෝ මුදාගැනීම.. හැබැයි ඇලනොන්, ඇලනොන්ටනම් තියෙන්නේ වෙනමම සැලසුමක්.. ඒ බැන්ඩන්ව පැරනොර්හි හිරකාරයෙක් කරන්න. මොකද පැරනොර්වලට බැන්ඩන්ගේ භූතයෝ සෙට් එකට එන්න බැරිලු. හැබැයි කොහොමින්හරි බැන්ඩන් ඇලනොන් ගැන දන්නා නිසාම ෆ්ලික්ගේ ඇගට විෂක් ඇතුල් කරනවා..

ඒ නිසා විල්ට සිද්දවෙනවා කෙසේ හෝ හිස්කබල අරන් දෙන්න. හිස්කබල තියෙන තැන සොයාගන්න ශනාරා කෙනෙක් සහ පුජකයෙක් අවශ්‍ය වෙනවනේ. මේ වැඩේදි විල්ට සහය වෙන්නේ මෙරිත්. ඉතින් මේ දෙන්නව අන්තිමේදී ගිහිල්ලා නතරවෙන්නේ අතීතයේ. ඒ කියන්නේ ෂියා ඔහාම්ස්ෆෝඩ් තරුණ කාලේ.ඒවගේම අද ඉරේට්‍රියාගේ රහසකුත් එළිවෙනවා

එහෙමනම් මේ ඇති. මම ඊලග කොටහත් ඉක්මනටම දෙන්න බලන්නම්. කට්ටිය දැන් දැන් මේකට දක්වන ප්‍රතිචාරත් බොහොම අඩු වෙලා ගිහින්නේ. ඔබ සැමට ජයෙන් ජයම වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,499 downloadsDownload The-Shannara-Chronicles-02x05-1.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

12,499 downloadsDownload Subtitles90 KB

53 comments

  1. KuShith GaVeesha

    Thanks sahoo ^_^
    (First Comment :3 )

  2. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..
    (2nd comment ..1st time )

  3. Dulan randika

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය

  4. Dihan Lakshitha

    thanks bro...

  5. lahiru sandaruwan

    thank you so much bro

  6. Kasuhan Herath

    සබට තෑන්ක්ස් බොක්ක.දිගටම සබ් දෙන්න

  7. DDx

    Thank u bro

  8. Ajith Priyantha

    sub ekata thanks wawa

  9. Subhash pushpakumara

    Thxs

  10. charuka

    thanks bro

  11. nuwan viraj

    thaz bro.

  12. Ravin

    Thanks for the sub

  13. thisal

    thanks

  14. Dil

    Thank you.. We are always with you buddy..

  15. Hanzz

    thanks broo

  16. කවිශ්ක

    බොහොම ස්තුති උපසිරසියට සහෝ

  17. jayanga

    digatama karagena yamu.....bro...thx..

  18. Rajitha

    Thanks bro.......jayawewa......!

  19. Udara Damith B/K

    මටත් තේරුණා අඩුයි කියලා
    ඔහොම තමයි ටික දවසක් යනකොට කමෙන්ට් අඩු වෙනවා
    ..ලෙඩ හොදවෙලා වගේ නෙ
    අනිත් කොටසෙන් හම්බවෙමු

  20. Malka Jayathilina Revo

    ගොඩාක්...........................................
    ස්තුතියි උපසිරසියට

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  22. Devinda

    Ty malli...Gdk Pin....

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Kasun Widusha

    Tnx sahoo....6 th awooo

  25. Gishan

    The Shannara Chronicles S02E06 ත් සබ් එක දෙන්න ඉක්මනටම...plz...

  26. Gishan

    සබ් එකට තැන්ක්ස්....අනිකත් ඉක්මනටම දෙන්න..

  27. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ..

  28. sanka

    tnx bro

  29. oshanda

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  30. දනුවා

    Thanks for sub

  31. Viraj

    sub ekta thanks saho.. jaya wewa!!

  32. Dushan

    Sub akata thanks... jaya wewa!!!

  33. tharindu

    thanks broo dgatama sub denna

  34. Kalana

    Prathicharawala aduwak wen ne bro. Patta seiris eka. Digatama sub demu.ela ela

  35. මිලින්ද පෙරේරා

    mchan sub ekata thanks ah.meka patta...

  36. maduka

    ela machn

  37. Ravindu Rukshan

    Thx

  38. umesh

    patta kathawa, sub ekata thanks saho...

  39. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  40. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. sajanitha

    patta

  43. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  44. Thusal

    Ko bn 6th sub eka deepanko dan 8th awith ikmanata deepanko bro sub watala thanks machan

  45. podda

    thanks machan

  46. Sanju

    Ko meke anith tikath denkoooo plzzzz

  47. warluck

    good luck

  48. amila

    meke anik eva tika nane lokka

  49. eshwara

    උපසිරැසියට බොහොම ස්තූතියි........

  50. Tharindu.p

    Thnkz..saho

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.