Watch Trailer

Six [ S01 : E03 ] with Sinhala Subtitles | අපි රණශූරයො, ම්ලේච්ඡයො නෙවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙ ප්‍රධාන මෙහෙයුම වුනේ පණිවිඩය කාරයෙක් එන ඊබො බුහාරිව අල්ල ගන්න එක. ඉතින් ඔය සැසුම් හදන අතරතුරෙ ඩුබායිවල වෙනම සිදුවීමක් වෙනවා. ඒ බෝම්බ ප්‍රහාරයක්. ඒක සැලසුම් කරන්නෙ මයිකල් කියලා කෙනෙක් වුනත් පිටි පස්සෙ ඉන්නෙ මුටාකි. නම දැන් දන්නවනෙ. හරි එතකොට මයිකල් කියන්නෙ පලවෙනි කොටසෙදි රිප් ඔලුවට වෙඩි…

Six P 1

පසුගිය සතියෙ ප්‍රධාන මෙහෙයුම වුනේ පණිවිඩය කාරයෙක් එන ඊබො බුහාරිව අල්ල ගන්න එක. ඉතින් ඔය සැසුම් හදන අතරතුරෙ ඩුබායිවල වෙනම සිදුවීමක් වෙනවා. ඒ බෝම්බ ප්‍රහාරයක්. ඒක සැලසුම් කරන්නෙ මයිකල් කියලා කෙනෙක් වුනත් පිටි පස්සෙ ඉන්නෙ මුටාකි. නම දැන් දන්නවනෙ. හරි එතකොට මයිකල් කියන්නෙ පලවෙනි කොටසෙදි රිප් ඔලුවට වෙඩි තියෙලා මරපු කෙනාගෙ සහෝදරයා. බෝම්බ ප්‍රහාරය සැලසුම අතරෙත් මයිකල්ට ඕන වෙන්නෙ රිප්ව බොකෝ හරාම්ලගෙන් ගන්න එක. ඒත් මුටාකි මේකට වැඩිය කැමති වෙන්නෙ නැ.   බෙයාර් ඇතුළු ටීම් එක ඊබො බුහාරි ඉන්න නැවට යනවා ඔහුව අල්ල ගන්න. එතනදි පොඩි පහේ ගැටුමක් වුනත් වැඩේ සාර්ථකව නිම කරගන්න මේ අයට පුළුවන් වෙනවා. කොහොම එකට වැඩ කලත් හැමතැනම නාහෙට අහන් නැති එකෙක් ඉන්නවනෙ. ඉතින් මෙතන නාහෙට අහන් නැතිකෙනා තමයි ක්ලව්ඩර්, එහෙම නැත්නම් ඇලෙක්ස්. මිනිහා හැම වෙලේම බෙයාර්, නැත්නම් ජෝෂප් එක්ක පෙටලෙනවා දැකලා ඇතිනෙ. ඒ මොකද කියලා හරියටම හිතා ගන්න බැරි වුනත් මට හිතෙන්නෙ රිප්ගෙ ඉවත් වීමට ඇලෙක්ස්ගෙ කිසියම් හෝ සම්බන්ධයි ඇතියි කියලයි හිතෙන්නෙ. සියළු මෙහෙයුම් සිදුවෙන අතරතුරේ පවුල් ප්‍රශ්න ටිකත් ගානට ගලාගෙන යනවා. ඒ වගේම තමයි ටීම් එකට නවකයෙක් එකතු වෙනවා ඒ තම්යි චේස්. ඉතින් ඔයාලා දැක්කනෙ නවකයගෙන් වෙන්න ගිය වරදක් කොහොමද ජ්‍යෙෂ්ඨයෙක් නැවැත්තුවෙ කියලා. ඉතින් අවසානය වෙන විට චේස් කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා. ඒකත් සෙල්ලම් නැ. ඔය අතරෙ රිප් ඇතුළු පිරිසටත් ලොකු පහේ කරදර වලට මුහුණ දෙන්න වෙනවා.   අද කොටසින් කියනවනම්, බොකෝ හරාම්ලා රිප්ව දාලා විඩියෝ එකක් කරනවා. ඒ සතියක් ඇතුලත ඩොලර් මිලියන 10 නොලැබුනොත් ඔහුව මරනවා කියලා. ඒ වුනත් රිප් මෙතනින් පැනලා යන්න විදිහක් හොයන අතරෙ බෙයාර් ඇතුළු පිරිසත් රිප් ඇතුළු පිරිස හොයන්න සැලසුම් හදනවා. අද ඔයාලට මුටාකිවත් දැක ගන්න පුළුවන්. එහෙනං මම ගියා.   පැය ගානක් කැප කරලා මහන්සියෙන් මම සබ් එක කරලා ඔයාලට දෙනවා. ඔයාලට විනාඩියක් කැප ඒ මහන්සිය අගය කරලා කරලා කොමෙන්ටුවක් දාලා යන්න අමාරුයි කියලා මං හිතන්නෙ නැ. ඔය දාන කොමෙන්ටුවක් බලලා තමයි ඉතින් මම කැප කරපු කාලයට වටිනාකමක් ලැබුන නේද කියලා හිතාගන්නෙ. ඉතින් ඉල්ලලා කොමෙන්ට් ගන්නවා නෙවෙයි. අනික හැමදාම කියන්නත් බැ. සැලකියුතු පිරිසක් බැලුවත් හිතට සතුටක් දැනෙන තරමෙ කොමෙන්ට් ගානක් වැටිලා නැ. කමක් නැ ඉතින්.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Six.S01E03.HDTV.x264-FLEET
Six.S01E03.720p.HDTV.x264-FLEET
Six.S01E03.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,821 downloadsDownload SIX.Part_.3.Baiscopelk.com_.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous  Episode               All Episodes                      Next Episode>>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,821 downloadsDownload Subtitles20 KB

68 comments

  1. Malith

    Ado thanks mchnn
    Supiri digatama karan palayan bro

  2. Buwaneka

    Thanks Machan

  3. kenan sujindra

    ආසාවෙන් බලන කතා මාලාවක්
    සබ් එකට ස්තූතියි සහෝ...............

  4. Udara Damith B/K

    ස්තූතියි

  5. Dimal

    සබ් එකට ස්තූතියි සහෝ…!!

  6. Harsha

    sabt godaak sthuthi

  7. Kasun Widusha

    Tnx brdh su ekata

  8. danu

    me season aka download karaganna linkk akak dennako????

    1. ලහිරු ප්‍රසාද්

      ඔයාගෙ ඊ මේල් ලිපිනය දෙන්න හැකිනම්.
      මෙතන ලින්ක් දෙන්න බැ.

  9. Sumal

    Thanks bro

  10. chameera

    Bohoma Sthuthi........

  11. Dasun Pramuditha

    Thnx bro sub ekata

  12. VisH

    ela machan...

  13. Isuru

    Thanks for sub digatama sub denna

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහො....
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා....

    Shadowhunters එකටත් සබ් ඕනා කොල්ලෝ

  15. කවීන් ලහිරු

    එලම සබ් එකට තෑන්ක්ස්
    එපි04 න් හමු වෙමු

  16. Ddmd Ruwan

    thanks bro.............

  17. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා..

    එකක් අමතක වෙලා වගේ.. ගිය පාර වගේ මේ පාරත් එන්නේ part 3 කියලා..

    Six.S01E03.HDTV.x264-FLEET
    කියලා නෙවෙයි එන්නේ..

    SIX.Part.3.HDTV.x264-FLEET
    කියලයි සච් කරන්න ඕන..

    සබ් එකේ තියෙන්නෙත් ඒ නම..

  18. Praneeth

    supiri reee

  19. Rajitha

    Thanks machan......jayawewa......!

  20. chandima

    ස්තූතියි !!

  21. AWNCK

    Thank you bro.... Well done

  22. wasana

    tnk

  23. Subhasha

    Tnx bro

  24. අසංක

    සුපිරි සීරීස් එක. බොහොම ස්තූතියි. ජය වේවා!

  25. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. xpress cinemax

    බොහොම ස්තූතියි

  27. Kumara

    machan link ekak denawada, extratorrent walath ne, file eka hoyaganna baru una,

    1. ලහිරු ප්‍රසාද්

      මචන් extratorrent වල තියෙනවා.
      ඔයා සර්ච් කරනකොට SIX.Part.3 කියලා සර්ච් කරන්න. අනිවා හම්බවෙයි.

    2. Kumara

      thanx, machan,
      Hamba una,

  28. chamuwa

    niyamai bro thanks

  29. buddhika

    niyamai bro

  30. buddi

    thanks Machan.......

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. දිලාන්

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි යාලුවේ....

  33. shamal

    Thank you ජය වේවා!

  34. Oshan M.

    Thank You

  35. sudeera

    thnx machn sub ekata patta...

  36. saliya

    Niyami sahoo...ela

  37. Bobby

    Thank you Very Much Lahiru

  38. heshan bandara

    patta bro

  39. xpress cinemax

    ගොඩාක් ස්තුතියි

  40. Sameera

    thanks bro....

  41. mindika

    Thanks !!!!!!!!!!!!

  42. Dilruk

    sub ekata thanx mcn digatama sub demu

  43. Udara Cooray

    සබට ස්තූතියි සහෝ

  44. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  45. Gibbs

    Thanks bro...

  46. Lasa Shan

    thanks bro.

  47. krishan

    Thanks machooo

  48. Ravin

    Thanks for the sub

  49. nimanaka

    thanks machan

  50. Rasitha Illangasinghe

    Thanks sub ekata...

Load more comments