Watch Trailer

Black Sails [S04 : E01] with Sinhala Subtitles | අනපේක්ෂිත ප්‍රහාරයක්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. බ්ලැක් සේල්ස් කතාමාලාව මතක ඇති කියලා හිතනවා. ආසාවට වගේ කලින් සීසන් එක භාරගත්ත මේ කතාවේ මේ සීසන් එකත් ඉතින් මටම භාරවුනා. 🙂 මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. කතාව එන්න මාස ගානකට කලින්ම මට මේක මතක් කරලා මාට්ටු කරලා තිබුනේ. ඒ වගේම ගොඩක් අය දන්නවා ඇති මේ බ්ලැක්…

Black Sails P1

කොහොමද කට්ටියට. බ්ලැක් සේල්ස් කතාමාලාව මතක ඇති කියලා හිතනවා. ආසාවට වගේ කලින් සීසන් එක භාරගත්ත මේ කතාවේ මේ සීසන් එකත් ඉතින් මටම භාරවුනා. 🙂 මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියවත් මේ වෙලාවේ මතක් කරනවා. කතාව එන්න මාස ගානකට කලින්ම මට මේක මතක් කරලා මාට්ටු කරලා තිබුනේ. ඒ වගේම ගොඩක් අය දන්නවා ඇති මේ බ්ලැක් සේල්ස් කතා මාලාවේ අවසන් කතාසමය. ඒ කියන්නේ මේ එපි 10න් කතාව ඉවරටෙම ඉවරයි. එහෙනම් දැනටමත් පරක්කු වෙලා නිසාත්, පලවෙනි කොටස නිසාත් වැඩිය විස්තර කිරීමක් කරන්නේ නෑ.

දැන් ආණ්ඩුකාර රොජර්ස්ට සහ ඉංග්‍රීසීන්ට විරුද්ධව හැමෝම එකතුවෙලා ඉන්නේ. කැප්ටන් ෆ්ලින්ට්, ටීච්, රැකම්, ජෝන් සිල්වර්, වගේම මිස්ටර් ස්කොට්ගේ බිරිද ,දියණිය ඇතුළු වහලුන් පිරිසත් සටනට එකතුවෙලා තියෙන්නේ. ඉතින් කතාව ආරම්භ වෙන්නේ ෆ්ලින්ට් ඇතුළු පිරිස නසාවු දූපත නැවත තමන්ගේ පාලනයට ගැනීමට සටනට යන සිද්ධියෙන්. එතනින් එහාට මොනාද වෙන්නේ කියලා කතාව බලලම දැනගන්නකෝ.

ඒ වගේම ඉදිරියේදීත් පමාවීම් සිදුවුනොත් ඒ ගැන සමාවෙන්න ඕනේ. මොකද ලැබෙන කාලය අඩු නිසාත්, මේ කතාවේ සංකීර්ණ බව නිසාත්, උපසිරැසි ලබාදෙන්න ගතවෙන කාලය වැඩියි. කොහොම වුනත් දිගටම කතාව නම් අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E01.REPACK.HDTV.x264-FLEET
Black.Sails.S04E01.REPACK.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

1,197 downloadsDownload Black.Sails_.S04E01.Baiscopelk.com_.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Season                    All Episodes                     Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,197 downloadsDownload Subtitles30 KB

25 comments

  1. Jack

    පට්ටයි මචෝ...
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි ජය...

  2. Nalaka Pushpakumara

    Tanx machan...........

  3. Kalindu

    Thank Saho mekata sub hambenakam hitiye ep2 ikmanin denna balanna good luck

  4. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමූ
    ජය වේවා...

  5. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සින්හල උපසිරැසියට
    එපි 02 න් හමු වෙමු

  6. Sachintha

    Sub ekata thanks machooo....
    Elamaaa....

  7. කවීන් ලහිරු

    නියමයි කොල්ලෝ සබට තෑන්ක්ස්ස්...
    අනික් කොටහත් ආපු ගමන් සබ් දාමු

  8. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  9. Sudheera Kasun

    thanks bro...

  10. ලහිරු

    Thanks bro

  11. rasanga

    Thanks bro

  12. shehan

    patta broo

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Heshan

    Thanxs saho..

  16. Ishara

    thankz,good job

  17. Thusitha

    සබ් එකට තුති සහෝ

  18. දුලාජ් මංජුල

    ela mcn man balan hitapu hodama kathawak

  19. nad

    ela

  20. Kumara

    Thanks Bro !!!

  21. damith

    thanks saho

  22. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  23. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Sandarunimsara

    Sub ekata tnx bro

  25. heshan20@

    meke sub koheda thiyenne..hoyaganna banee