Watch Trailer

Six [S02 : E10] with Sinhala Subtitles | මෙහෙයුම අවසන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදිහට පරක්කුවෙලා SIX කතා මාලාවත් එක්ක එකතු වෙනවා. අද මේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙ දෙවන කතා සමයෙ අවසාන කොටස. ඉරිද උපසිරැසිය අරගෙන එන්නම් කියලා හිටියත් අධ්‍යාපන වැඩ කටයුතු හේතුවෙන් සදුදට කල් දාන්න වුනා. ඕක තමයි මේ සම්පූර්ණ කතා සමය පුරාවටම වුනෙත්. එහෙනම් පසුගිය කොටස ටිකක් මතක් කරග…

ඔන්න ඉතිං සුපුරුදු විදිහට පරක්කුවෙලා SIX කතා මාලාවත් එක්ක එකතු වෙනවා. අද මේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙ දෙවන කතා සමයෙ අවසාන කොටස. ඉරිද උපසිරැසිය අරගෙන එන්නම් කියලා හිටියත් අධ්‍යාපන වැඩ කටයුතු හේතුවෙන් සදුදට කල් දාන්න වුනා. ඕක තමයි මේ සම්පූර්ණ කතා සමය පුරාවටම වුනෙත්. එහෙනම් පසුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු..

මතක ඇති සීල් කණ්ඩායමට නැවත වතාවක් ඇන්ඩෘ හෝල්ව බේරගන්න යන්න සිද්දවුනා. මෙදා සැරේ සම්පූර්ණ සැලැස්මක් එක්කලා තමයි කට්ටිය වැඩේට බැස්සෙ. කොහොමහරි කුමාරයා හැංගිලා හිටපු තැන මයිකල්ගෙ මාර්ගයෙන් හොයාගෙන මෙහෙයුම ආරම්භ කලා. ඉතිං සැලසුම් කල පරිදිම මෙහෙයුම ක්‍රියාත්මක වුනා වගේම සීල් ටීම් එකට ඇන්ඩෘ හෝල්ව බේරගන්න පුළුවන් වුනා. ඊට පස්සෙ ලැබුන අභියෝගය තමයි හෝල්වත් අරගෙන මෙතනින් පිටවෙලා යන එක. මොකද හෙලිකොප්ටර් ගොඩබස්සන තැන පිහිටලා තිබුනෙ ඈතට වෙන්න. එතනට යන අතර මගදි මේ පිරිසට වෙඩි වරුසාවක් එල්ල වෙනවා. ඔය වෙඩි අතරින් කොහොමහරි හෝල් එක්ක කට්ටිය හෙලිකොප්ටර් එකට නැග ගත්තත් ට්‍රෙවර්ට සහා ෆිෂ්ට යා ගන්න බැරි වෙනවා. යන්න හදද්දි ෆිෂ්ට වෙඩි වදිනවා. ඔය අතරෙ තමයිහෙලිකොප්ටරය මෙතනින් පිටවෙලා යන්න තීරණය කරන්නෙ. එතනදි ජෝ සහා ඇලෙක්ස් ට්‍රෙවර් සහා ෆිෂ්ගෙ උදව්වට එනවා. ඉතිං ඔතන ඉදන් අවසන් කොටසින් බලාගන්න පුළුවන් මෙයාලව බේරගන්න කරන මෙහෙයුම මොකක්ද? ඒ වගේම මයිකල්ට සහා කුමාරයට මොන වගේ ඉරණමක් අත්වෙයිද කියලා..

අද අවසාන කොටස නිසා පොඩි දේවල් ටිකක් තියෙනවා කියලම සමුගන්නම්. මගෙ අධ්‍යාපන කටයුතු හේතුවෙන් මට උපසිරැසිය කරගන්න බැරි වුන වෙලේ ඒ බර කරට අරන් සහයෝගය දුන්න අචින්ත උදයංග සහා උදයංග සම්පත් සහෝදරයො දෙන්නට නැවත වතාවක් ස්තූති කරනවා. ඒ වගේම කොච්චර පහුවුනත් ඉවසීම ප්‍රගුන කරපු කතාව බලපු බලලා අදහසක් දක්වලා සහයෝගය දුන්න හැමෝටමත් ස්තූතියි කියනවා.. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි HISTORY නාලිකාව විසින් SIX කතා මාලාව කැන්සල් කරපු බවට තමයි ආරංචි වෙන්නෙ නම්. ඒ කියන්නෙ ආයෙ තුන්වෙනි කතා සමයක් ගැන බලාපොරොත්තු තියාගන්න අපිට අමාරුයි. එහෙනම් SIX එක්ක කරපු මගේ මෙහෙයුම මෙතකින් සාර්ථකව නිමයි.. 😀

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,064 downloadsDownload Six-S02-E10.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,064 downloadsDownload Subtitles23 KB

50 comments

  1. Kanchana

    Thanx sahooo

  2. Kevinzz

    Thank බං අපරාදේ පටිට සීරිස් එක කැන්සල් කරේ

  3. Manujaya

    Elz bro. Ty wp

  4. madusanka

    thanks bro..****

  5. maxek500

    thanks macho amaruwen hari saba dammata

  6. Ayesh Prashan

    Thank You

  7. samiya

    ela ela bro

  8. 4devinda

    Thank You.. .

  9. widuranga

    elama bro

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. chiro

    thnx for sub

  12. Thari_lakmal

    ස්තුතියි සහෝ.. ජය වේවා.!

  13. nandana.c

    Thankx......................

  14. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  15. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  17. tomben9999

    Thank you very much.me wage thawa military tv series walatath sub denna.

  18. mtbchathuranga

    ස්තූතියි සහෝ

  19. Buddi

    Thanks.............

  20. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    එකත් ඉවරයි.... තවත් අලුත් කතා මාලාවක් අරන් එමු....

  21. UDITHAS

    thanks machan asawen baluwa..

  22. harshana2017

    THANKZ BRO, DO UR STUDY WELL, GOOD LUCK

  23. Bobby

    Thank you very much. See you again

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. oshanmp

    ස්තුතියි මචං!

  26. rangika Kariyawasam

    තැන්කු මචං.ජයවෙිවා

  27. Sagara

    good work lahiru...thanks,,

  28. nimanaka

    Thanks Brother & Thanks To No 01 Best Sinhala Subtitle WebSit in All Time...( BAISECOPLK..)

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Suranjan

    Thanks machan.....jayawewa......!

  31. Gayanm66109

    උපසිරැසියට ගොඩක් ස්තුතියි .ජය වෙිවා .

  32. Udayaranasingha

    Thanks Mcn.

  33. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  34. kodagoda

    tnx bro

  35. priyan99

    thanks bro sub ekata

  36. sandul

    tnx

  37. mindika

    Thanks !!!!!!

  38. suranuwan

    thanks..

  39. Chathuranga Udayakantha

    Thanks bro. Digatama sub danna.
    Bs

  40. mevan

    tnx mcn sab ekata

  41. Gibbs

    Thank you ...

  42. Dave

    Thanx broh

  43. Lakshan

    Thanks bro.

  44. sadheera

    උපසිරසියට ස්තූතියි.

  45. thushiq

    thanks

  46. tharindudilanga

    Thank for support

  47. MAALnath

    Thanks ..............Good Luck ...............

  48. Sachithra11

    Thank you lahiru prasad.
    Good luck brdh

  49. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට ස්තුතියි සහෝ❤️

  50. Ediya

    උබෙිි වෙලාව වෙන්කර ලා අපිවෙනුවෙන් කරපු හැම එකකටම ස්තුති ...