කොහොමද එහෙනම්.. ඔන්න ගෙනාව ශුටර් හත්වන කොටස.. සමාවෙන්න ඕන පමාවට.. ඉක්මනට දෙන්නම් කියලා හිතාගෙන හිටියත් වැඩ රාජකාරි අධිකවීම නිසා ඒක කරන්න නොහැකි උනා.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා… ගිය සතියේ අපි දැක්කා ස්වැගර් අයිසැක් එක්කලා ගියා රමොන් ගුටියරෙස්ව හොයාගෙන.. ඉතින් මෙයාලා නොසිතුව විදිහකට…

කොහොමද එහෙනම්.. ඔන්න ගෙනාව ශුටර් හත්වන කොටස.. සමාවෙන්න ඕන පමාවට.. ඉක්මනට දෙන්නම් කියලා හිතාගෙන හිටියත් වැඩ රාජකාරි අධිකවීම නිසා ඒක කරන්න නොහැකි උනා.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා…
ගිය සතියේ අපි දැක්කා ස්වැගර් අයිසැක් එක්කලා ගියා රමොන් ගුටියරෙස්ව හොයාගෙන.. ඉතින් මෙයාලා නොසිතුව විදිහකට තමයි ගුටියරස්ව හම්බවෙන්නෙ.. ඒ වගේම ගුටියරෙස් කරගෙන යන්නෙත් බොබ් ලී සහ අයිසැක් නොසිතුව ආකාරයේ ව්‍යාපාරයක්.. ඉතින් ස්වැගර්ට තමන්ගෙ තාත්තා ගැන වගේම ඇට්ලස් ආරම්භය වෙච්ච ෆීනික්ස් සංවිධානය ගැන යම් විස්තර වගයක් මේ ගුටියරෙස්ගෙන් දැනගන්න ලැබෙනවා.. හැබැයි ඒ දේවල් බොබ් ලීට විශ්වාස කරන්න තරම් අමාරුයි.. මොකද බොබ් ලී හිතා ඉන්නෙ තමන්ගෙ තාත්තා නීතිගරුක අවංක මනුස්සයා කියලා නෙව..
ඉතින් ඔය අස්සෙ නාදින් කාර්ලිටා සහ හැරිස් එක්කලා කාඩ් එක ගැන හොයනවා.. කොහොමහරි ඒ ගැන හැරිස්ගෙ මිතුරියකගෙන් විස්තර දැනගෙන ටයිටන් කියලා ආයතනයකට හොරෙන් ඇතුල් වෙන එක තමයි නාදින්ගෙ සැලැස්ම වෙන්නේ.. කොහොමහරි නාදින් දැනගන්නවා කාඩ් එකෙන් වෙන්නෙ මොකක්ද කියලා.. හැබැයි ඉතින් කරුමේ කියන්නෙ නාදින්ව පොලිසියේ අත්අඩංගුවට පත් වෙන එක.. ඒ වගේම ඇය පොලිසි බාරයේ සිටිද්දී කවුදෝ පිරිසක් ඇයව එතනින් අරගෙනත් යනවා..ඉතින් අද කොටසේ ඔන්න ස්වැගර් සහ අයිසැක් දෙන්නා යනවා ගුටියරෙස් කලින් කිව්ව ගෑනු කෙනාව හම්බවෙන්න… ඔය අතරේ නාදින්ට අලුත් යාලුවෙක් හම්බවෙනවා.. එතකොට බාමා ජූනියර් උත්සහ දරනවා සෑම් දාපු නඩුව අයින් කරගන්න..
එහෙමනම් මම අද වෙන දේවල්වලින් මෙච්චරයි කියන්නෙ.. ලබන සතියේ THE 100 සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා..
එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,380 downloadsDownload Shooter.S03E07.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
38 comments
Madhura prasad
Ayesh Prashan
Thank You
Kapila4499
thank for sub
dimuthu_malinda
ela sahooo saba denakan baluwe naa epiya baagena thiyan hitiyaa...... wada goda asse karana mee samaja mehewarata obata jaya..!!!!!!!!!!
4devinda
Thank You.. .
Hemal
Thanks bn. tikak parakku una ne
Akrprabath
Thx bro good luck
D.Chamara
niyamai sahoo niyamai .... thanks ....
Rasitha Illangasinghe
Thanks sub ekata..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdsdkavishka
Thenks aiya sub ekata
mtbchathuranga
ස්තූතියි සහෝ
Hiran Eranda
ThnX Nilupul Ayiye. Jaya wewa
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක සබ් එක එනකම් හිටියේ...Buddi
Thanks.........
prabod nilanga
Gemmah.... thnks
Sub eka enakan balana unne ..... thanks maduka
sahancharuka
thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
oshanmp
ස්තුතියි මචං!
mahinda
thanks .....lot....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
elaSuranjan
Thanks bro.....jayawewa......!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Udayaranasingha
Thanks Mcn
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Lahiru W
thanks
Bobby
Thank you very much
suranuwan
thanks ban
Lasa_Sadaru
ela tnq.....
dush135
ela
Hashan Wijesinghe
thanks brother...
chathuranga_zigera
Ela
suchroxx
Thanks bro
Dewadithya
Thanks for Sub!
madawaththa
Tnx bro..
geethkamal
tnx saho, jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම තුති බ්‍රො සබට