Watch Trailer

Sleepy Hollow [S02 : E13] | මිනීමරු සිත්තරා.. [සිංහල උපසිරැසි සමඟ]

විභාගෙ අතරෙ හම්බුන පොඩි නිවාඩුවක් නිසා තවත් කොටසක් ඉවර කරන්න පුළුවන් වුනා. ඉක්මනින් වැඩේ ඉවරකරන්න බැරිවෙන එක ගැන අදත් සමාව ඉල්ලනවා.පහුගිය පෙබරවාරි 23 වෙනිදා විකාශය වුන 18 වෙනි කොටසත් එක්ක මේ කතා මාලාවේ දෙවැනි කතා සමය අවසන් වුනා. අද මේ 13 වෙනි කොටස. අද කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ ක්‍රේන් සහ කට්‍රිනා.…

Sleepy Hollow season 2 TV2

විභාගෙ අතරෙ හම්බුන පොඩි නිවාඩුවක් නිසා තවත් කොටසක් ඉවර කරන්න පුළුවන් වුනා. ඉක්මනින් වැඩේ ඉවරකරන්න බැරිවෙන එක ගැන අදත් සමාව ඉල්ලනවා.පහුගිය පෙබරවාරි 23 වෙනිදා විකාශය වුන 18 වෙනි කොටසත් එක්ක මේ කතා මාලාවේ දෙවැනි කතා සමය අවසන් වුනා. අද මේ 13 වෙනි කොටස. අද කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ ක්‍රේන් සහ කට්‍රිනා. එයාලා යන සාදයකදි සිද්ධ වෙන මිනීමැරුමක අපරාධකාරයා හොයාගන්න ඒ දෙන්නා එකතුවෙලා උත්සාහ කරන හැටි තමා අද කතාව ගෙතෙන්නෙ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජයවේවා!

Sleepy Hollow (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

839B8AD32367ED5E8B87A44CE99367179EF0B685

348 MB කොපිය මෙතනින් බාගන්න

525C771151DDF0117A460DBBAC4E922CA8E02382

2,106 downloadsDownload Sleepy-Hollow-S02E13.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

2,106 downloadsDownload Subtitles53 KB

20 comments

  1. Dinusha

    සබට තුති ,අනිත් ඒවත් පුලුවන් වෙලාවට ඉක්මනට දෙන්න සහෝ ඔයාගේ වැඩත් පාඩු කරගන්නතිව .

  2. sajeevi

    thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Danu

    mahansi wela sub dena ekata pin, jaya wewa

  5. sadu

    tnkz bro

  6. Sam

    thnkss sis....

  7. Ruchira

    sub 1ට ස්තුතියි.......

  8. oshan

    meka supiri katha malawa poddakwath kammali na thrill eka uparimayen thiyenawa godak sthuthi. aye niwaduwak awahama sub denna

  9. isuru

    thanks sis!

  10. Mahesh

    sub ekata thanx aaaaaaaa

  11. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩ පාඩු නොකරගෙන දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. Dinush

    thanx bn!!!! ade season 2 eke episode 14 tath dapanko!!!!

  14. Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් යාලු ඔයානම ඇත්තටම හොද වැඩක් කරන්නේ කවූරුත් කරන්නේ නැති,
    අනුන්ගේ එකකට සබ් එක දෙනවා කියන්නේ,
    මේක ඉක්මනට ඉවර කරලා ඔයාට කියලම එකක් පටන් ගන්න බලන්න

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Sudeesha

    Mchn ko bn sleepy hollow 14 episode eka Ane loku udawwak bn ikmanata denna puluwannm

  17. Madushan

    subata thanks,, anith ticath ikmanata denna....

  18. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. lakshan

    සබ් එකට බොහොම ස්තුතියි

  20. MAALnath

    Thanks ...............good luck ..........................