Watch Trailer

Sleepy Hollow [S02 : E14] | විටාලා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. කට්ටිය මේක ඉක්මනට ඕන කියලා ඉල්ලලා තියෙනවා දැක්කා. ඇත්තටම යාළුවනේ මේකෙ ඔක්කොම කොටස් ටික අදම දෙන්න පුළුවන් නම් මං කැමතියි,ඒත් අපි හිතන් ඉන්න දේවල් ඒ විදියටම කරන්න ලැබෙන්නෙ නෑනෙ. මේක ඉක්මනින් ඉවර කරන්න තමයි මාත් කැමති. කට්ටිය මාත් එක…

Sleepy Hollow season 2 TV2

කොහොමද යාළුවනේ… ඔන්න ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. කට්ටිය මේක ඉක්මනට ඕන කියලා ඉල්ලලා තියෙනවා දැක්කා. ඇත්තටම යාළුවනේ මේකෙ ඔක්කොම කොටස් ටික අදම දෙන්න පුළුවන් නම් මං කැමතියි,ඒත් අපි හිතන් ඉන්න දේවල් ඒ විදියටම කරන්න ලැබෙන්නෙ නෑනෙ. මේක ඉක්මනින් ඉවර කරන්න තමයි මාත් කැමති. කට්ටිය මාත් එක්ක තරහවෙන එකක් නෑනෙ. තව කොටස් හතරයි. ඒවත් පුළුවන් ඉක්මනින් අරන් එන්නම්.. අද කතාව දිහාවට හැරෙමුකො.හෝලිගෙ පරණ නෑයෙක් එනවා හෝලිව හම්බවෙන්න. හැබැයි එයා එන්නෙ හෝලිටයි අනිත් කට්ටියටයි කරදර ගොඩක් අරගෙන. ඒ වගේම අර්වින් ගැනත් පොඩි සැකයක් හිතෙන දෙයක් වෙනවා කතාව අන්තිමේදි.කට්ටිය එහෙනම් කතාව බලලම ඉන්නකො. ඊළඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් කට්ටිය හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 🙂 🙂 

Sleepy Hollow (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

1D1D91C5533F3D9502A3C7EF1E064859984ED52E

348 MB කොපිය මෙතනින් බාගන්න

02C04468356C29E9621F8247C278E5D649C49D5D

2,310 downloadsDownload Sleepy.Hollow.S02E14.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

2,310 downloadsDownload Subtitles56 KB

19 comments

  1. sameera

    Thanks.....

  2. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  3. Heshan Weerasinghe

    ගොඩක් ස්තූතියි සහෝ.........

  4. Madushan

    Thanks sub ekata..

  5. Kulanjana Maduranga

    niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Sam

    thnkss sis..sub denkn hitiyeee..

  7. maduka

    thanks

  8. S.K.Ruchiranga

    thnx machoo dareedevil tv seris ekata sub denna puluwnda plz

    1. සසිනිකා

      මං හිතන්නෙ ඔයා
      කිව්ව කතාව
      දැනටම අපේ අඩවියෙන්
      ඔයාට ගන්න පුළුවන් සහෝ

  9. sajeevi

    thanks

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    අනිත් ටිකත් ඉක්මනට ඉවර කරන්න බලන්න

  12. isuru

    thanks sis!anith tikath ikmanata denna balamu.jayawewa!

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  14. Ruchira

    sub 1ට ස්තුතියි.......

  15. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. අම්මෝ කාලෙකට පස්සෙ නේන්නම්. :) ජය෴෴ :P :P

  16. chinthaka

    thankx dr

  17. lakshan

    සබ් එකට බොහොම ස්තුතියි

  18. MAALnath

    Thanks ..................good luck ...........................