Watch Trailer

Allegiance (2015) [S01 : E06] |හෝඩුවාවක් !! [සිංහල උපසිරැසි සමඟ]

Allegiance කථා මාලාව සමග මුල ඉදලා හිටපු අය දන්නවනේ NBC නාලිකාව මේම කථාව විකාශය කිරීම ගිය මාර්තු මස 12 වෙනිදා ඉදන් නවතා දැමුවා කියලා. එත් ඔහුන් දැනට සුදානම් කර තිබු ඉදිරි කොටස් කිහිපය ඔහුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ නැරඹිමට අවස්ථාව ලබා දීලා තියනවා, ඉතින් මින් පසු අපිට ලබා දෙන්න වෙන්නේ WEB-DL වීඩියෝ පිටපතක්…

Allegiance SE

Allegiance කථා මාලාව සමග මුල ඉදලා හිටපු අය දන්නවනේ NBC නාලිකාව මේම කථාව විකාශය කිරීම ගිය මාර්තු මස 12 වෙනිදා ඉදන් නවතා දැමුවා කියලා. එත් ඔහුන් දැනට සුදානම් කර තිබු ඉදිරි කොටස් කිහිපය ඔහුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ නැරඹිමට අවස්ථාව ලබා දීලා තියනවා, ඉතින් මින් පසු අපිට ලබා දෙන්න වෙන්නේ WEB-DL වීඩියෝ පිටපතක් තමයි ඔන්න. ඉතින් මේ සුදානම මේ මාර්තු 12 වෙනිදා විකාශය වීමට තිබු කොටසයි ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ Liars and Thieves කියලයි,  ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට පස් වෙනි කොටස ගැන මතක් කරගම්මු.

ගිය සතියේදී කලින් ඔහුන් කල රහසිගත ඇතුල් වීමේ වැඩේ වැරදුන නිසා, විනිසුරු ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා. දෙවැනි වර අවස්ථාවක් ගන්න ලැබෙයිද කියලා එත් ඒ උත්සහයත් අන්තිමේ අපතේ ගියා. ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි අක්කා නැටලියි එකතුවෙලා ෆිල්ඩේෆියා නගර ශාලාවේ තිබු වීඩියෝ දර්ශණ අඩංගු දෘඩ තැටියට කරපු දේ දකින්න ඇතිනේ. කොහොම හරි CIA එකට තිබු අන්තිම හෝඩුවාවත් මේ ඔ’කෝනර් පවුල එකතුවෙලා නැති කරලා දැම්මා. අන්තිමට ඔ’කෝනර් පවුල ගිණුම් අංක ගොඩක් පස්සේ පන්නලා ටෝලිවර් කියලා හාදයෙක් මුණ ගැහෙනවා. ඒ හමුව අවසන් උනේ අම්මා කාට්‍යටයි අක්කා නැටලියි සිහි නැති වෙන්න වැඩක් වෙලයි.

ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. නැවත එහෙනම් හත් වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

ඔබ සැමටම…

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

253 MB කොපිය මෙතනින් බාගන්න

3FDACACBE359AF185E291E98FC96838F02C01D6B

347 MB කොපිය මෙතනින් බාගන්න

077E97C33BFDE556642754C403B7FC93F25CEBF5

 

1,033 downloadsDownload Allegiance-S01E06.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                           Next Episode >>

Subtitles

1,033 downloadsDownload Subtitles58 KB

14 comments

  1. එල්.සී. දමැල්

    මම 1ක...
    උපසිරසට තුති...
    ජය...

  2. chathu

    Etakota me katawa digatama yanne netuwa nawaththala dai da ?

  3. sajeevi

    thanks

  4. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  5. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. thisal

    tnxx subata bn elaaa

  7. thisal

    තැන්ක්ස් බන්

  8. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. lakshitha

    thnx saho :D

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අවුලක් නෑ කොහොම හරි කතාව බලතැකිනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.