ඉක්මනින්ම ඊළඟ කොටසත් අරන් එන්න පුළුවන් වුනා. පහුගිය කොටසෙදි මොකද වුනේ කියලා කට්ටියට මතක ඇති. අද කතාවෙදි ක්‍රේන්ටයි ඇබීටයි වෙනස් විදියක අභියෝගයකට මූණදෙන්න වෙනවා. හතුරෙක් වේවි කියලා කවදාවත් නොහිතන කෙනෙක් තමන්ගේ හතුරාගේ පැත්ත ගන්නකොට, තමන් ආදර කරන අය පවා අමතක කරලා තමන්ගෙන් ලෝකයට වෙන්න තියෙන යුතුකම් ඉෂ…

ඉක්මනින්ම ඊළඟ කොටසත් අරන් එන්න පුළුවන් වුනා. පහුගිය කොටසෙදි මොකද වුනේ කියලා කට්ටියට මතක ඇති.
අද කතාවෙදි ක්‍රේන්ටයි ඇබීටයි වෙනස් විදියක අභියෝගයකට මූණදෙන්න වෙනවා. හතුරෙක් වේවි කියලා කවදාවත් නොහිතන කෙනෙක් තමන්ගේ හතුරාගේ පැත්ත ගන්නකොට, තමන් ආදර කරන අය පවා අමතක කරලා තමන්ගෙන් ලෝකයට වෙන්න තියෙන යුතුකම් ඉෂ්ට කරන්න වෙනකොට, අපිට නම් මොනවා හිතේවිද? මං කවුරු ගැනද මේ කියන්නෙ කියලා කතාව බැලුවම ඔයාලට තේරේවි. එහෙනම් අවසාන කොටසින් මුණගැහෙමු. ජය!
f8aa3513e728b5a4d8378056de262f1f85740c2d ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,047 downloadsDownload SHlwS02E17.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
20 comments
Kasun Widusha
Yenu
තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා .....බොහොම ස්තුතී උපසිරසියට....
Alan wake
thanks sub ekata
Supun Madhusanka (Bunny)
Thanks sis.....
Achintha Sameera
සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
තව එකයි එකත් ඉවර කරලා තමන්ටම කියල එකක් පටන් ගන්න හොදේoshan
Thank you very much
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
thanks sis!
chamith
thanx akki
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dtiron
අනේ මේකත් ඉවර වෙන්න යන්නෙ.ස්තුතියි ගොඩක්
Ruchira
sub 1ට ස්තුතියි.......
රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
eshan
thanks sub ekata
chinthaka
thanks
lakshan
thanks sub ekata......................
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
MAALnath
Thanks ........................good luck .....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx sis sub එකට ,,,තව එකයි ඒකත් ඉක්මනට දෙන්න.................