Watch Trailer

The Blacklist [S02 : E22] | සත්‍ය කවදා හෝ එළිවේ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න මේ සීසන් එකෙත් අවසානය තමයි එළඹිලා තියෙන්නේ. හැබැයි ඉතිං බය වෙන්න දෙයක් නැහැ තුන්වෙනි සීසන් එකත් එනවා. ඒ වගේම තමයි කතාව නම් සුපිරි විදියට අවසන් කරලා තියෙනවා. හරි එහෙමනම් පසුගිය කොටස්වල සිදුවුන දේවල් වලින් පටන් ගනිමු. පසුගිය සතියේ කොටස අවසන් උනේ ලිස්ව මේ සිදුවුන හැමදේකටම වගකියන්න ඕන…

blacklist season 2 TV2

හොදයි එහෙනම් ඔන්න මේ සීසන් එකෙත් අවසානය තමයි එළඹිලා තියෙන්නේ. හැබැයි ඉතිං බය වෙන්න දෙයක් නැහැ තුන්වෙනි සීසන් එකත් එනවා. ඒ වගේම තමයි කතාව නම් සුපිරි විදියට අවසන් කරලා තියෙනවා.

හරි එහෙමනම් පසුගිය කොටස්වල සිදුවුන දේවල් වලින් පටන් ගනිමු. පසුගිය සතියේ කොටස අවසන් උනේ ලිස්ව මේ සිදුවුන හැමදේකටම වගකියන්න ඕන පුද්ගලයා බවට පත්කරලාන්. මතක ඇති අර ඔරියා වල බෝම්බ ප්‍රහාරය සහ සෙනෙටර් හෝව්කින්ස්ව ආසාදනය කරන්න කැරකර්ට් දරපු උත්සහය. ලිස් කැරකර්ට්ව නැවැත්තුවා උනත්, හෝවිකින්ස්ට වෙරසය ආසාදනය උනානේ. ඒ කොහොමද කියලා තමයි දැන් ගැටළුව. මොකද කැරකර්ට් වෛරස් වාහකයෙක් නෙවෙයි. ඒ වගේම තමයි ඇන්න් වෙලොව් ලිස්ගේ අම්මා ගැන තොරතුරු දන්න අපරාධ තොරතුරු සපයන්නා ඔයාලට මතක ඇතිනේ. රෙඩ් හැමෝටම කලින් එයාව හොයාගන ලිස්ගේ අම්මා ගැන එයාට කියන්න එපා කියලා ගිවිසුමකට එනවා. අපි හැම වොලවෙම දකින දෙයක් තමයි රෙඩ්ලිස්ගෙන් එයාගේ අතීතය හංගනවා කියන එක.

එහෙමනම් අද කතාව බලන්න. අද ඔයාලට දැනගන්න ලැබෙයි ලිස්ගේ අතීතයේ සිදුවුන දේව්ල වලින් වැදගත් කොටසක් කිහිපයක්ම. ඉතිරි ටික ඉතිං 3 වෙනි සීසන් එකෙන්වත් බලමු. ඒ වගේම ලිස්ට අන්තිමට මොකද වෙන්නේ එයාට මේ චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා බලන්න.

හොදයි එහෙමනම් මට මේ කතාව කරන්න අවස්ථාව ලබා දුන්න හසන්ත අයියාටත්, හැම වෙලාවෙම මේ වැඩ වලට උධව් කරන සමීර චතුරංග අයියාටත් බයිස්කෝප් අපේ සහෝදර සහෝදරියන් සියළුම දෙනාටත්, ප්‍රමාද වීම් ඉවසීමෙන් විදදරාගන අපේ උපසිරැසිනරඹන රසික ඔබටත් හද පිරි ස්තුතිය පිරිනමන ගමන් සමුගන්නම් මේ කතා මාලාවෙන්. ජූනි මාසේ 28 වනදා නිකුත් වන Falling Skies Season 5 වලින් නැවත හමුවන බලාපොරොත්තුවත් ඇතිවම.

Let Me put Your Mind at Ease, I am Never Telling You Everything…!!! මට ඔයාගේ මනස පහසුවට පත්කරන්න ඉඩදෙන්න, මම කවදාවත්ම ඔයාට හැමදෙයක්ම කියන්නේ නැහැ…!!!

 

The Blacklist (2013) on IMDb

 

 

120  MB කොපිය මෙතනින් බාගන්න

391FEF7C87E903E1F4340DCD3F3A7FC241D9DF60

245 MB කොපිය මෙතනින් බාගන්න

E810866AB66624D30ED6EC61D178CBA75C37DCEC ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,138 downloadsDownload The-Blacklist-S02E22-baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                      Next Episode >>

Subtitles

3,138 downloadsDownload Subtitles59 KB

29 comments

  1. chinthaka

    thank you nangaaaaa

    1. ඉසු ඩිපි (Isu DP)

      හොදටම පරක්කු උනා Finale එකට කොමෙන්ට් එකක් දාන්න.
      ඉෂාන් අයියා පටන් ගත්ත වැඩේ අක්කා මගදි බාර අරගෙන නියමෙට ඉවර කරා.
      සිසන් 3ත් එනවනේ, ආවාම ඔයාම සබ් දෙයි කියලා හිතනවා.
      Falling Skies සිසන් 5න් එහෙනම් හමු වෙමූ.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
      ජය වේවා. ! :-D

  2. R.D

    Thanks සුරේනි අක්කේ..............මේක දෙනකල් තමා බලන් උන්නේ.season 3 ත් ආපු ගමන් සබ් ඕනේ........

  3. සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ....
    ගොඩක් ස්තූතියි සබ් එකට...
    මටනම් හැමදාම හිතුනේ ලිස්ගේ තාත්තා රේඩ් කියලා..
    ඒත් ඊට වඩා දෙයක් වගේ පෙන්නේ..
    බලමුකො සීසන් 3ත් එනවනේ...

    ජය වේවා !!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  5. tharanga sanjeewa

    ගොඩක් ස්තූතියි සබ් එකට
    thank you

  6. kushan

    sub eka danakam agili gana gana balan hitiye. thnx a lot sis,

  7. dila

    thnx sub ekata
    kawuru hari Chicago Pd s 2 eke ithuru tikata sub dennakoooooooooooooo
    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  8. Kasun Widusha

    tnx අක්කි sub එකට...............Falling Skies ආපුගමන්ම sub එක දාන්ඩො......................

  9. sandaruwan

    thankzzz....akke...sub walata.....

  10. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති්‍
    ජයම වේවා;
    ඉදිරියටත් සුපිරි නිර්මාණ කරමු

  11. Snake Raj

    sthuuthii

  12. Yenu

    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා .....බොහොම ස්තුතී උපසිරසියට....

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  15. bobby

    ඉතාම ආසවෙන් බලන කතාවක් තමයි . ස්ත+තිය සැමටම

  16. Jeewantha

    ගොඩාක් ස්තුතියි. කිසිම වාසියක් නැතුව අපගේ රසවින්දනය වෙනුවෙන් කරන කැප කිරීමට ඇත්තටම ගොඩක් ස්තුතියි.

  17. sajeevi

    මේක කම්මැලි නැතිව බලපු ලස්සන කතාවක්.
    දිගටම සබ් දුන්නට ස්තූතියි.

  18. Dharshana....

    Thanks...

  19. lahiru

    thnx sub ekata taw hoda season ekk sub denn

  20. Dinuka Madumal

    lot of thanks sureni.Will see with next season.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. මේකේ තුන්වෙනි එකත් ආවහම අනිවා කරන්න එහෙනම්. ජය෴෴ :P :P

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. THISARA

    Thanks dr

  24. Supitha

    thanks. good work. keep it up

  25. Dushan Tharuka

    Thank You !!!

  26. thathsaragayan

    Thank mcn සබ්ටයිටල් එකට.

    1. thathsaragayan

      Thank අක්කෙ සබ්ටයිටල් එකට. ....

  27. Anonymous

    Thnx sub ekta...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.