Watch Trailer

Sleepy Hollow [S03 : E04] With Sinhala Subtitles | දන්ත සුරඟන. [සිංහල උපසිරැසි සමඟ]

අද ආවෙ අපේ කතාවෙ හතරවෙනි කොටසත් එක්ක.පහුගිය කොටස ඔයාලා රසවිඳින්න ඇති කියලා හිතනවා.මේ දවස්වල තියෙන කාලගුණ තත්වෙත් එක්ක තමා වැඩේ ටිකක් ප්‍රමාද වෙන්නෙ. අද කතාවෙ නමේ හැටියට සුරංගනාවක් ගැන නම් නෙමෙයි කියන්නෙ. ඒත් ඒ නම දැම්ම හේතුව ඔයාලට කතාව බලද්දි තේරේවි. මේ කතාව බලද්දි මට නම් ටිකක් බය හිතුනා. ඔයාලට මොන…

Sleepy Hollow S3P2

අද ආවෙ අපේ කතාවෙ හතරවෙනි කොටසත් එක්ක.පහුගිය කොටස ඔයාලා රසවිඳින්න ඇති කියලා හිතනවා.මේ දවස්වල තියෙන කාලගුණ තත්වෙත් එක්ක තමා වැඩේ ටිකක් ප්‍රමාද වෙන්නෙ. අද කතාවෙ නමේ හැටියට සුරංගනාවක් ගැන නම් නෙමෙයි කියන්නෙ. ඒත් ඒ නම දැම්ම හේතුව ඔයාලට කතාව බලද්දි තේරේවි. මේ කතාව බලද්දි මට නම් ටිකක් බය හිතුනා. ඔයාලට මොනවා හිතේවිද කියලා අපි බලමුකො. මේ වතාවෙ ඇබී,ක්‍රේන්,ජෙනී කට්ටිය මූණදෙන්නෙ දරුවන්ව බිලිගන්න යක්ෂයෙක්ට. අද කතාවත් බලලා රසවිඳින්න. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!

Sleepy Hollow (2015) on IMDb

 

 

150 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

78114FA9056E700A532EBEBE7AE8887C00803415

213 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

229837771A2F9D5C7B5A12B409BD06B2BC5A40A1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,403 downloadsDownload Sleepy-Hollow-S03-E04.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

1,403 downloadsDownload Subtitles49 KB

12 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SHASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  4. Mithun Wijethunga

    Nice work sisi. :D

  5. Ama

    බොහොමත්ම තුති සහෝදරී ....

    ජය !!!

  6. Dinush

    sub ekata thanx..... anith ekath ikmanata dennakow!!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dinush

    anith ekath dennakow ikmanata!!! dan eke katha godak awith.... natham oka wena kenekta bara denna!!

  9. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  10. kenansj

    TnQ #Sasinika akke wade hodata nagala ynwa

  11. yumal

    thankzzzzzzzzzzzzz digatama yaaaaaaaaaaaaaaaaaaan

  12. Dilrulzz

    Thnx bro ithuru tike sub demuda